ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Friday, August 14, 2015

‘කල්පනාවෙන් ඡන්දය දෙන්න’

නිදහස් චින්තනයෙන් හා මානව හිතවාදයෙන් යුත් සමාජය දෙස විද්‍යාත්මක දෘෂ්ටියකින් බලා  පුළුල් අවබෝධයකින්  හා හැඟිමකින් යුතුව ආත්මාර්ථයෙන්  තොරව ජනතා  සේවයේ  යෙදෙන නියෝජිතයින් ඔබගේ මහජන නියෝජිතයන් ලෙස පත් කර ගන්නා  ලෙස තරුණ විද්වත් වෘත්තිකයින්ගේ  එකමුතුව වන 2021 සංවිධානයේ ප්‍රචාරක ලේකම් තිලක් සෙනෙවිරත්න   කියයි.

බුද්ධිමත්  ජන්ද දායකයකින් වැඩි පිරිසක්  මෙවර  ඡන්ද භාවිතයේදී  රටටත්  සමාජයටත්  යහපත් ලෙස ඉටු  කීරිමට  හැකියාව ඇති  නියෝජිතයන් තෝරා  ගැනීමට  ගමින් ගම ගොස්  ජනතාව දැනුවත්  කළ බව 2021 ක්‍රියා කළ බවද ප්‍රචාර ලේකම්වරයා පැවසුවේය. පිළිගත හැකි මහජන නියෝජිතයින් කිහිපදෙනෙකු  සමඟ සම්මුතියක්  ද ඇති කරගත් බවත් ඔහු කීවේය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.