ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, August 27, 2015

-නිල් කොළ පාටින් ලෝකය නොදකින මිනිසා -

චන්දය මොකට හොරු ගෙදරම යවනු බැරි
නඩු හබ මොකට වරදට දඩුවමක් බැරි
නායකයන් මොකට හරි තීරණය බැරි
ජහ මනයන් මොකට මේ දේ සිතනු බැරි

රට ගැන නොසිත ඕනෙම ජඩකමක් කල
දෙනෝ දාහක් මැද ගිනි අවි පත්තුකළ
උන් කර අඹන්නට කතිරය මහා බල
මොනවා කරන්නද නීතිය කෙහෙල්මල

හොරාට වුව ලක්ෂය දෙක දෙන චන්ද
ජාතික ලයිස්තුවේ උන් හට ඉඩ නැද්ද
හීරළු කටුසු බෝදිලිමන් කම් නැද්ද
මේ රට ගොඩ නගන්නට මොකාට පුළුවන්ද?

දියුණුව මණින උස ගොඩනැගිළි ගැන ගැන
පොඩි උන්හට යන්නට බැරි පාරවල් මැන මැන
රට ගොඩ නඟන උන්ට කැට වින වින
සැනසුම කොහිද රටක නීතිය පිරිහී වැන සූණ

උස තැන් වලට සිනිදුවට සලකන
මිටි තැන්වලට ගොරහැඩි ලෙසට ඔරවන
රුපියල් සත වලට මව් වුව විකුණන
ජාතියක නැගුම මිරීගුව පරදින

සමාජවාදී නම මුලින් ඇති
ප්‍රජාතන්තරේ ඊලගට ඇති
මේ රටට නම් දෙකම වස් ඇති
වස් වැදී මුළු රටම වැනසෙති

-නිල් කොළ පාටින් ලෝකය නොදකින මිනිසා -

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.