ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....lankaflash@gmail.com

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, August 25, 2015

ලියුම් ලිවුවේත්, ලේකම්වරුන් අස්කලේත් සන්ධානය දිනන බවට ලද වාර්තා නිසා

ජනපති කියයි
හිටපු ජනපති මහින්දට අගමැතිකම නොදෙන බවට ලිපියක් මගින් ලියා දැන්වුවේත්, සන්ධානයේ හා ශ‍්‍රීලනිපයේ ලේකම්ලා ධුරයන්ගෙන් ඉවත් කලේත් සන්ධානය මැතිවරණයෙන් ජයගන්නා බවට බුද්ධි තොරතුරු ලද පසු බව ජනාධිපති මෛත‍‍්‍රීපාල සිරිසේන  පවසා තිබේ.
ඔහු මෙසේ පවසා ඇත්තේ පසුගිය මැතිවරණයෙන් ජය ගන්නා ලද සන්ධාන මන්ත‍‍්‍රීන් පළාත් මට්ටමින් කැඳවමිනි.

මැතිවරණයට සතියකට කලින් තමන් අතට ලැබුනු ජාතික බුද්ධි අංශ වාර්තාවේ සන්ධානය ආසන 110-113ත් අතර ආසන ප‍‍්‍රමාණයක් ජයගන්නා බව සඳහන් වූ බව එහිදී ජනාධිපතිවරයා පවසා ඇත.

මැතිවරණයෙන් පසු කමන්ගේ රෙදි ගලවා දමන බවට සන්ධානයෙන් මැතිවණයට තර`ග කල ධනසිරි අමරතුංග විසින් කල ප‍‍්‍රකාශය, බන්දුල, විමල්, ගම්මන්පිල ආදීන් විසින් කල ඒ හා සමාන ප‍‍්‍රකාශ නිසා තමන් බියට පත් වූ බැවින් ඒ ආකාරයේ ලිපියක් බැවූ බවද කියා තිබේ.

එය ප‍‍්‍රමාණවත් නොවන බව මැතිවරණය අවසානය ලං වෙද්දී තමනට තේරුම් ගිය නිසා ලේකම්වරුන් ඉවත් කල බවද ජනාධිපතිවරයා එහිදී පවසා ඇත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.