ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....lankaflash@gmail.com

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Monday, August 24, 2015

පැරදුණු ඇමතිගේ ‘පුතයි ලේලියි‘ හොරෙන් පඩි අරන් මාට්ටු...!!!


මහ මැතිවරණයෙන් පරාජයට පත් වූ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ හිටපු ඇමැතිවරයකුගේ පළාත් සභා මන්ත‍්‍රී පුත‍්‍රයා සහ ලේලිය නීති විරෝධී ලෙස මේ මාසය දක්‌වා රුපියල් ලක්‍ෂ ගණනින් වැටුප් හා දීමනා ලබාගෙන ඇතැයි මාධ්‍ය මගින් අනාවරණය කර තිබෙනවා.
පළාත් සභා මන්ත‍්‍රී පුත‍්‍රයා සිය ඇමැති පියාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කරමින් වැටුප් හා දීමනා ඇතුළු සියලූ පහසුකම් ලබාගෙන ඇති අතර මන්ත‍්‍රී පුත‍්‍රයාගේ බිරිඳ ඇමැති මාමණ්‌ඩියගේ මහජන සම්බන්ධතා නිලධාරිනිය ලෙස මෙන්ම සිය සැමියාගේ කාර්ය මණ්‌ඩල කළමනාකරණ සහකාරවරිය වශයෙන්ද වැටුප් හා දීමනා ලබාගෙන ඇති බවයි එම මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
ඇමැතිවරයාගේ පුත‍්‍රයා පළාත් සභා මන්ත‍්‍රී හා ඇමැති පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කරමින් මෙම වසරේ මේ දක්‌වා රුපියල් දශ ලක්‍ෂයකට අධික මුදලක්‌ වැටුප් හා දීමනා ලෙස ලබාගෙන තිබෙනවා.

ඔහුගේ බිරිඳ ඇමැතිවරයාගේ මහජන සම්බන්ධතා නිලධාරි ලෙස මේ දක්‌වා රුපියල් හාර ලක්‍ෂයකට අධික මුදලක්‌ද සිය මන්ත‍්‍රී සැමියාගේ කාර්ය මණ්‌ඩල කළමනාකාර සහකාර ලෙස රුපියල් ලක්‍ෂ එකහ මාරකට අධික මුදලක්‌ද වැටුප් හා දීමනා ලෙස ලබාගෙන ඇති බවයි පැවසෙන්නේ.

ඇමැතිවරයාගේ පුත‍්‍රයා සහ ලේලිය අදාළ  අමාත්‍යාංශයෙන් මෙන්ම පළාත් සභාවෙන් මෙලෙස වැටුප් දෙක බැගින් හා දීමනා ලබා ගැනීම ආයතන සංග‍්‍රහය සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කිරීමක්‌ බව ඒ සම්බන්ධයෙන් කරන ලද විගණන විමසුම් වාර්තාවේ සඳහන් වනවා.

එමෙන්ම අමාත්‍යාංශය යටතේ පවතින ආයතනයක ඇති සංරක්‍ෂණ සමාගමක කළමනාකරණ අධ්‍යක්‍ෂ ලෙසද මන්ත‍්‍රී පුත‍්‍රයා රුපියල් තුන් ලක්‍ෂයක දීමනාවක්‌ ලබාගෙන ඇති අතර එකම දුරකථන අංකයක්‌ සඳහා පළාත් සභාවෙන් සහ  අමාත්‍යාංශයෙන් රුපියල් එක්‌ ලක්‍ෂ පනස්‌ දහසකට අධික මුදලක්‌ද දුරකථන ඇමතුම් ගාස්‌තු ලෙස ලබාගෙන ඇති බව සඳහන්.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.