ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, February 28, 2017

චතුර යනු මොකෙද්ද ...!!! ඌගේ ගමන ගැන විකීලීක්ස් විවරණය.....!!!

රාජිත පුත් චතුර සේනාරත්න
ගැන විකිලීක්ස් කරන
හෙළිදරව්ව මෙන්න..තුන්වන ලෝකයේ රටවල් වල දේශපාලන ස්ථාවරත්වය බිඳදැමීම සඳහා පුරුදු පුහුණු කරන ලද ඒජන්තයෙක්ලූ..අමාත්‍ය රාජිත සේනාරත්නගේ පුත් චතුර සේනාරත්න  සෑම තැනකදී ම තමා හඳුන්වාගන්නේ ‘සිවිල් සමාජ ක‍්‍රියාකාරිකයෙකු‘ ලෙස ය.සිය පියාගේ දේශපාලන බලයේ පිහිටෙන් එක්සත් රාජධානිය, ප‍්‍රංශය, ජර්මනිය, ස්විට්සර්ලන්තය, චීනය, ජපානය, ජර්මනිය, තායිලන්තය, මලයාසියාව, ජර්මනිය, ඉන්දියා සහ ඇමරිකා එක්සත් ජනපදය වැනි රටවල් රැුසක සංචාරය කල ඔහු බටහිර රටවල් ගණනාවක් සමග රහස් සබඳතා පැවැත්වූ පුද්ගලයෙකු බවට තොරතුරු වෙබ් අඩවි මගින් අනාවරණය කර ඇත.

ඇමරිකානු රහස් ඔත්තු සේවය විසින් විවිධ රටවල ගැටළු ඇතිකිරීම සඳහා යොදවාගත් ‘සිවිල් සමාජ ක‍්‍රියාකාරිකයන්‘ අතර චතුර සේනාරත්න ද සිටින බවත්, 2004 වසරේ තමන් වෛද්‍ය ශිෂ්‍යයෙකුව සිටියදී ‘ශිෂ්‍ය නායකයින් සහ සමාජ වගකීම්‘ මැයින් එම වසරේ සැප්තැම්බර් 27 සහ ඔක්තෝබර් 15 අතර දිනවල ඇමරිකා එක්සත් ජනපදයේ හෙලි නොකල ස්ථානයක පැවැත්වූ වැඩමුලූවට චතුර සේනාරත්න නිර්දේශ කල බවත්, එම නිර්දේශය ඇමරිකානු ඒජන්තයන් ගෙන් සැදුම්ලත් මණ්ඩලයේ පූර්ණ අනුමැතිය ලැබුණු බවත් දැක්වෙන කේබල් පණිවිඩය, සුප‍්‍රසිද්ධ විකිලීක්ස් වෙබ් අඩවිය මගින් අනාවරණය කර තිබිණි.

එම කේබල් පණිවිඩය පහතින් දැක්වෙන අතර, එකී හෙලිදරව්වත් සමග චතුර සේනාරත්න ‘අරාබි වසන්තය‘ මාදිලියේ කුප‍්‍රසිද්ධ දේශපාලන විප්ලව හරහා තුන්වන ලෝකයේ රටවල් වල දේශපාලන ස්ථාවරත්වය බිඳදැමීම සඳහා තරුණ වියේදී ම පුරුදු පුහුණු කරන ලද ඒජන්තයෙකු බවට අන්තර්ජාල වෙබ් අඩවි සැක පහලකරමින් වාර්තා පල කර ඇත.

 විකිලීක්ස් වෙබ් අඩවියේ චතුර සේනාරත්න ගැන පළකර ඇති කේබල් පණිවිය මෙතතින්..
 https://www.wikileaks.org/plusd/cables/04COLOMBO1153_a.html

 මේ හොර  කුක්කා ගැන  අප හෙළිදරව් කළ ලිපි කියවන්න....
 http://www.lankanews.org/search/label/chathura%20agent



ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.