රාජිත පුත් චතුර සේනාරත්න
ගැන විකිලීක්ස් කරන
හෙළිදරව්ව මෙන්න..තුන්වන ලෝකයේ රටවල් වල දේශපාලන ස්ථාවරත්වය බිඳදැමීම සඳහා පුරුදු පුහුණු කරන ලද ඒජන්තයෙක්ලූ..අමාත්‍ය රාජිත සේනාරත්නගේ පුත් චතුර සේනාරත්න සෑම තැනකදී ම තමා හඳුන්වාගන්නේ ‘සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙකු‘ ලෙස ය.සිය පියාගේ දේශපාලන බලයේ පිහිටෙන් එක්සත් රාජධානිය, ප්‍රංශය, ජර්මනිය, ස්විට්සර්ලන්තය, චීනය, ජපානය, ජර්මනිය, තායිලන්තය, මලයාසියාව, ජර්මනිය, ඉන්දියා සහ ඇමරිකා එක්සත් ජනපදය වැනි රටවල් රැුසක සංචාරය කල ඔහු බටහිර රටවල් ගණනාවක් සමග රහස් සබඳතා පැවැත්වූ පුද්ගලයෙකු බවට තොරතුරු වෙබ් අඩවි මගින් අනාවරණය කර ඇත.
ඇමරිකානු රහස් ඔත්තු සේවය විසින් විවිධ රටවල ගැටළු ඇතිකිරීම සඳහා යොදවාගත් ‘සිවිල් සමාජ ක්රියාකාරිකයන්‘ අතර චතුර සේනාරත්න ද සිටින බවත්, 2004 වසරේ තමන් වෛද්‍ය ශිෂ්‍යයෙකුව සිටියදී ‘ශිෂ්‍ය නායකයින් සහ සමාජ වගකීම්‘ මැයින් එම වසරේ සැප්තැම්බර් 27 සහ ඔක්තෝබර් 15 අතර දිනවල ඇමරිකා එක්සත් ජනපදයේ හෙලි නොකල ස්ථානයක පැවැත්වූ වැඩමුලූවට චතුර සේනාරත්න නිර්දේශ කල බවත්, එම නිර්දේශය ඇමරිකානු ඒජන්තයන් ගෙන් සැදුම්ලත් මණ්ඩලයේ පූර්ණ අනුමැතිය ලැබුණු බවත් දැක්වෙන කේබල් පණිවිඩය, සුප්‍රසිද්ධ විකිලීක්ස් වෙබ් අඩවිය මගින් අනාවරණය කර තිබිණි.
එම කේබල් පණිවිඩය පහතින් දැක්වෙන අතර, එකී හෙලිදරව්වත් සමග චතුර සේනාරත්න ‘අරාබි වසන්තය‘ මාදිලියේ කුප්‍රසිද්ධ දේශපාලන විප්ලව හරහා තුන්වන ලෝකයේ රටවල් වල දේශපාලන ස්ථාවරත්වය බිඳදැමීම සඳහා තරුණ වියේදී ම පුරුදු පුහුණු කරන ලද ඒජන්තයෙකු බවට අන්තර්ජාල වෙබ් අඩවි සැක පහලකරමින් වාර්තා පල කර ඇත.
විකිලීක්ස් වෙබ් අඩවියේ චතුර සේනාරත්න ගැන පළකර ඇති කේබල් පණිවිය මෙතතින්..
https://www.wikileaks.org/plusd/cables/04COLOMBO1153_a.html
මේ හොර කුක්කා ගැන අප හෙළිදරව් කළ ලිපි කියවන්න....
http://www.lankanews.org/search/label/chathura%20agent
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Tuesday, February 28, 2017
චතුර යනු මොකෙද්ද ...!!! ඌගේ ගමන ගැන විකීලීක්ස් විවරණය.....!!!
Posted by
lankanews
at
February 28, 2017
Labels: 2015 election, chathura, chathura agent, chathura senarathne, con person rajitha, lankanews, rajitha expose hiru medias truth, rajitha senarathna, rajitha son, ranil, son of rajitha, unp corruptions
චතුර යනු මොකෙද්ද ...!!! ඌගේ ගමන ගැන විකීලීක්ස් විවරණය.....!!!
2017-02-28T00:25:00+01:00
lankanews
2015 election|chathura|chathura agent|chathura senarathne|con person rajitha|lankanews|rajitha expose hiru medias truth|rajitha senarathna|rajitha son|ranil|son of rajitha|unp corruptions|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
