ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....lankaflash@gmail.com

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Friday, August 14, 2015

දෙමළ ජනතාවගේ ස්‌වයං නිර්ණ අයිතිය වෙනුවෙන් ඡන්දය දෙන්න

දෙමළ ජනතාවගේ ස්‌වයං නිර්ණ අයිතිය වෙනුවෙන් පෙනී සිටින පක්‍ෂයට සහයෝගය ලබා දෙන ලෙස උතුරු පළාත් මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන්  දෙමළ ජනතාවගෙන් ඉල්ලීමක්‌ කර ඇත.
මෙවර මැතිවරණයේදී ස්‌වාධීනව සිටින බව ප්‍රකාශ කළ මහ ඇමැතිවරයා පසුව ඉකුත් බදාදා දිනයේ මෙම නිවේදනය නිකුත් කර ඇත.

දෙමළ අනන්‍යතාවය සුරකින පක්‍ෂයකට සහාය දිය යුතු බවත් හෙතෙම සිය නිවේදනයේ සඳහන් කර ඇත.
කෙසේ නමුත් මහ ඇමැතිවරයාගේ නිවේදනය සම්බන්ධව තමාට අදහස්‌ දැක්‌විය නොහැකි බව දෙමළ සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් පවසා තිබේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.