ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, August 29, 2015

ආණ්ඩුව ජනතාව රවටමින් ඇමරිකා කුමන්ත‍්‍රණයේ..

ශ‍්‍රී ලංකාවේ සිදු වූ බව කියන යුධ අපරාධ සම්බන්ධයෙන් අමෙරිකා එක්සත් ජනපදය විසින් ගෙනයන කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළට වත්මන් ආණ්ඩුවද ජනතාවද රවටමින් සහාය දෙමින් සිටින්නේ යයි එක්සත් ජාතීන්ගේ හිටපු නිත්‍ය නියෝජිත, ආචාර්ය දයාන් ජයතිලක  පවසයි.හඬ පට සහිතයි
ඔහු අවධාරණය කරන්නේ දේශීය පරීක්‍ෂණයකට සහය දෙන බව පවසා ජනතාව නොමඟ යැවීමට ආණ්ඩුව සහ අමෙරිකාව ක්‍රියා කරන බවයි. යම් පරීක්‍ෂණයක් කිරීමට ආණ්ඩුවට උවමනා නම් මෙරට අධිකරණ ක්‍රියාවලිය තුළින් එය ඉටුකර ගතහැකි බවද ඔහු කියා සිටියේය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.