ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Monday, August 10, 2015

ද්‍රවිඩ හිවලාට අවශ්යය මස් රාත්තල පමණයි...!!!

ලංකාව ප‍‍්‍රාන්ත පහකට කඩනු..
උතුර-නැගෙනහිර ප‍‍්‍රාන්තයෙන්
සිංහලයින් පන්නා දමා එය
දමිළයන්ට දෙනු..මෙහෙම කියන මුං ජීවත් වෙන්නෙ  කොළඹ ඒකයි පුදුමේ....!!!
 කවුද ජාතිවාදී මුන්ද නැත්තං  සිංහලයන්ද...???

ඉදිරියේදී මෙරට ජාතික ගැටළුවට විසඳුම ලෙස ශ‍‍්‍රී ලංකාව ප‍්‍රාන්ත පහකට කඩා උතුර-නැගෙනහිර එක්ක කර සාදන ප‍‍්‍රාන්තය දෙමළ ජනතාව වෙනුවෙන් ලබා දිය යුතු බවත් කුරුණැගල දිස්ත‍්‍රික් ස්වාධීන අපේක්‍ෂක උතුරු පළාත් සභා දෙමළ සන්ධාන මන්ත‍්‍රී එම්.කේ. ශිවාජිලිංගම් යෝජනා කරයි.
ඔහුගේ ප‍‍්‍රතිපත්ති ප‍‍්‍රකාශ්‍යනේ දැක්වෙන්නේ උතුරු නැගෙනහිර ඒකාබද්ධ කරමින් දෙමළ ප‍්‍රාන්තයක්, කඳුකරයට ප‍්‍රාන්තයක්, රජරට ප‍්‍රාන්තයක්, රුහුණ ප‍්‍රාන්තයක්, ශ‍්‍රී ජයවර්ධනපුරයට ප‍්‍රාන්තයකුත් ලෙස ලංකාව බෙදා වෙන් කර ප‍්‍රාන්ත සඳහා ස්වයං අයිතීන් ලැබෙන ෆෙඩරල් පාලන ක‍්‍රමයක් ඇති කල යුතු බවයි.

දෙමළ සිරකරුවන් කොන්දේසියක් නැතිව නිදහස් කළ යුතු බවත්, උතුර හා නැගෙනහිර පදිංචි කර සිටින සිංහලයන් එම ප‍්‍රදේශවලින් ඉවත් කළ යුතු බවත්, එම පළාත්වල කඳවුරු බැඳ සිටින ආරක්ෂක අංශද ඉවත් කළ යුතු බවත් ඔහුගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ සඳහන්ය.

මරණයට පත් කොටි සාමාජිකයන් වෙනුවෙන් රජය වන්දි ලබා දිය යුතු බවත් පවසන ඔහු ෆෙඩරල් පාලන ක‍්‍රමයක් දීමට රජය පියවර නොගතහොත් එක්සත් ජාතීන්ගේ සහයෙන් ජනමත විචාරණයකින් අරමුණ ඉටු කර ගන්නා බවද ශිවාජිලිංගම්  තවදුරටත් සඳහන් කර ඇත.

 ස්තූතිය ගොසිප් ලංකා වෙතට

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.