ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, August 26, 2015

මගේ රට නම් හොදයි ඔබ සැම නැතුවානම් ....!!!- නිල් කොළ පාටින් ලෝකය නොදකින මිනිසා- කියයි...!!!

මහතුණි කදුළු කලතන මනරම් දෙසුම
ඇසුවෙමි කනට හද එකතුව එකසේම
හිතයට නැගෙන පොඩි පොඩි කටු කුටු ගෑම
කතිකා කරුණු හොදයැයි සිතුනා බෝම

ජූනියස් රිචාඩ් ගරුතර මැති උතුමා
පැල කල ගසේ අද පල නෙලන සේමා
මහ ජාතියක මහ මුල රැක ගනු සේමා
සුළු ජාතියේ වැරපට ඇවසී බෝමා



නායකතුමන් ඔබ දියසෙන් ලෙස දකින
අපත් දුටුව කල වාගේ රෑ හීන
වැඩි කාලයක් නොගෙවී අත්දුටු ලෙසින
ඉගුරු දී මිරිස් ගත්තා වාගේ දැනින

ඔබ වන් අයට පදිනට සුව ලම්බෝගිනි
මං පෙත් හැදුන මුත් අපට බඩගිනි
ගුවන් යානා නැව් තොටු පෙනී පෙනී
අප වන් දුගියන්ගේ නැහේවිද කුසගිනි

ලොකු ලොකු අයට සැප පහසුව සදන්නට
අප වන් අයම ඒ බදු බර දරන්නට
ඒ බර කර දරා සැප බව කියන්නට
කියනා එක හොදද මහතුණි කියන් මට

දියුණුව නම් හොදයි අපටත් දැනුනානම්
සැනසුම නම් හොදයි අපටත් තිබුනානම්
ඔබ කියනා සැප හැමටම බෙදුනානම්
මගේ රට නම් හොදයි ඔබ සැම නැතුවානම්
- නිල් කොළ පාටින් ලෝකය නොදකින මිනිසා-

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.