ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, August 25, 2015

ක්වන්ධ මළසිරුරක් නාත්තන්ඩියේ....!!!

 නාත්තන්ඩිය - වලහාපිටිය ප්‍රදේශයේ හොර වංගුව මාර්ගයේ 25 කණුව අසල තිබූ හමුවූ  හිස ක‍‍දෙන් වෙන්
කරන ලද මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස මාරවිල අතිරේක දිසා විනිසුරු ‍කල්හාරි සී.ලියනගේ  හලාවත මහා රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට 24 වැනිදා සවස නියෝග කලාය.

පසුගිය 24  වැනිදා සවස මෙම මළ සිරුර සොයා ගෙන තිබුණි.

මාදම්පේ සිට නාත්තන්ඩිය දක්වා ඇති හොර  වංගුව නමින් ප්‍රසිද්ධ මාර්ගයේ පාළු ස්ථානක ඇති වන ලැහැබක තිබී මෙම මළ සිරුර හමුවී ඇත.රතු පැහැති කොට කලිසමක් පමණක් ඇද සිටි ඝාතනයට ලක්වූ අයගේ හිස කදෙන් වෙන් කර තිබී ඇත.වයස අවුරුදු 35 ක් පමණ වන ඔහු රැවුල වවා තිබී ඇත.

මළ සිරුර තිබූ ස්ථානයට පැමිණි මාරවිල අතිරේක දිසා විනිසුරු කල්හාරි ලිය‍නගේ  මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය පවත්වන ලදි.එම ස්ථානයට පැමිණි හලාවත මහා රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ඩී.කේ.විජයවර්ධන  ස්ථානීය පරීක්ෂාව සිදු කරන ලදි.



මෙම ඝාතනය වෙනත් ස්ථානයක සිදු කර මළ සිරුර මෙම ස්ථානයට ගෙනවිත් දමන්නට ඇති බවට විශ්වාස කරන්නේ යැයි පොලීසිය කියයි.ඊට හේතුව වී ඇත්තේ මළ සිරුර තිබූ ස්ථානයේ ඝාතනයක් සිදු කරණ ලද  බවට සළකුණු කිසිවක් නොතිබීම බවද පොලීසිය කියා සිටී.

ඝාතනයට ලක්වී ඇති අයගේ මළ සිරුර හදුනා ගැනීම සදහා දැනට මාරවිල මූලික රෝහ‍ලේ මෘත ශරීරාගාරයේ තැම්පත් කර ඇත.

මාරවිල මූලස්ථාන පොලිස් පරීක්ෂක එස්.ඩී.ආර්.ප්‍රියන්ත,උප පොලිස් පරීක්ෂක ජයනාත  ඇතුළු නිලධාරීන් වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.

 ජුඩ් සමන්ත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.