ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Monday, August 31, 2015

බුදුන්ගේ සිරස හැඩයේ ඉටිපන්දම් පෝදා පන්සලේ දල්වලා ...!!!

බුදු හිමියන්ගේ හිස සහිත ආකෘතියකින් යුත් ඉටිපන්දම් බෝධීන් වහන්සේ අසල දල්වා සිරස දියවෙන්නට සළස්වමින් තිබියදී ඉකුත් නිකිණි පොහෝ දා 29 විහාරස්ථානයකින් සොයා ගත්තා.ඒ දොරපේ ශ‍්‍රී පරමානන්ද විහාරස්ථානයේ බෝධීන්වහන්සේ අභියස දැල්වෙමින් තිබියදීයි. විහාරස්ථානයට පැමිණි නාඳුනන පුද්ගලයෙකු විසින් සිදු කර ඇති මෙම ක‍්‍රියාව අදාළ විහාරස්ථානයේ හිමිවරුන් විසින් දැක ඇත්තේ ටික වේලාවක් ගත වීමෙන් පසුවයි.
එම හිමිවරුන් පෙන්වා දෙන්නේ බුදුරුවේ හිස සහිත මෙම ඉටි පන්දම් දැල්වෙද්දී සිරස ක‍්‍රමයෙන් දිය වෙමින් දැල්වෙන බවයි.

විහාරාධිපති හපුගල සීවලී නායක ස්වාමීන්වහන්සේ සඳහන් කළේ මේ ආකාරයේ බුදු පියාණන් වහන්සේට අගෞරව, අපහාස සිදු වෙන ආකාරයේ නිෂ්පාදන වෙළඳපොළේ දී හමුවෙන බවට දැන සිටියත් දැන් දැන් ඒවා විහාර තුළටම ගෙනවින් දමන තත්ත්තවයක් ඇති වී තිබෙන බවයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.