ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, August 13, 2015

රනිල් පැන්නීමේ වගකීම කිලී, ශිරාල්, ගෝඨා බාරගනී. ජනාධිපති කාර්යාලය තුල කුමන්ත්‍රණයක්

එක්සත් ජාතික පක්ෂයට මෙවර මහ මැතිවරණයෙන් බහුතර ආසන සංඛ්‍යාවක් ලබා නොදී සන්ධානයට එක්

ආසනයක් හෝ වැඩිපුර ලබා ගෙන ආණ්ඩුවක් පිහි‍ටුවා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් රනිල් වික්‍රමසිංහව ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක් ජනාධිපති කාර්යාලයේ සිටම ක්‍රියාත්මක වෙමින් පවතින බව වාර්තා වේ. මෙහි මූලික වගකීම භාර ගෙන ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ, කිලි මහරාජා හා ශිරාල් ලක්තිලක බව පැවැසේ.
මෙම කුමන්ත්‍රණකාරීන්ගේ පාර්ශ්වය වෙනම කවයක් ලෙස කටයුතු කරන අතර එම පිරිසට ගොඨාභය රාජපක්ෂ, ශිරාල් ලක්තිලක, කිලී මහරාජා, දයාන් ජයතිලක, අතුරලියේ රතන හිමි,මලිත් ජයතිලක, අශෝක අභයගුණවර්ධන, ටිරාන් අලස් හා සජිත් ප්‍රෙමදාස සම්බන්ධව සිටින බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි. ඊයේ ජාතික පුවත්පත් කිහිපයක ජනාධිපතිවරයාගේ රුව ඇතුලත් දැන්වීම් පළකර ඇත්තේ එම කණ්ඩායම විසින් බවද දැන ගැනිමට තිබෙන අතර ඉදිරි දින කිහිපය තුලදී ජනාධිපතිවරයාව සන්ධානයේ ජයග්‍රහණය වෙනුවෙන් යොදා ගැනීමටද නියමිතය. මහින්ද රාජපක්ෂ  තමන් ජනාධිපතිවරයාගේ නායකත්වය පිළිගන්නා බවට ප්‍රසිද්ධ ප්‍රකාශයක් කිරීමටද නියමිතය. එම ප්‍රකාශයෙන් අනතුරුව අතුරලියේ රතන හිමිගේ සහය සන්ධානයට බව එ හිමි ප්‍රකාශයට පත් කෙරෙනු ඇති බවත් එම ආරංචි මාර්ග සඳහන් කරති.
එමෙන්ම සන්ධනයේ මැතිවර ප්‍රචාරක කටයුතු වෙනුවෙන් මහින්ද රාජපක්ෂගේ රුව වෙනුවට ජනාධිපතිවරයාගේ රුව යොදා ගැනීමටද තීරණය වී ඇත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.