ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Monday, August 31, 2015

-නිල් කොළ පාටින් ලෝකය නොදකින මිනිසා- ප්‍රභා උඹ වීරයෙක් මරුන උන් මලා බං ...!!!

ප්‍රභා ඔබ රටේ කොණ කන්න කැසකැවූ
දහස් ගණනක් මරා ජාතියට විස පෙවූ
ලේ ගඟක පීනලා විමුක්තියෙ මග සෙවූ
හීනයක් වගේ විය ලෝකයම ඔබ මැවූ

දෑත් ශක්තිමත් කල ඔබේ ගෝලයන් සේ
හිටියනම් අදත් ඔබ රජුන්ගෙත් රජුසේ
ඔබ පැතූ ලෝකයම ඔබේවේ රිසිසේ
වැළද ඔබ සිබින්නට සිංහයොත් සැරසේ

මළමිනී ගඟ දිගේ දහස් ගනින් ගැලූ
වරද කරුවන් වීද මැරුණ උන් විතරලූ
කුඩු රජුන් රන් කරඩු හිසමතේ හොවාලූ
එහෙව් රට අල්ලන්න නුඹට බැරි උනාලූ

තදියමක් නැතිව උඹ ටික කලක් හිටියා නම්
ජූනියස් කල හදිය අමතකම කලානම්
එතුමාගේ සනුහරේ ටිකක් අප් කලානම්
යුව රජෙක් වත් යකෝ බොට මොලේ තිබුනනම්

අපේ රට හප කරන රැලට යා වුණානම්
ප්‍රභා උඹ වීරයෙක් මරුන උන් මලා බං
හත් දොහෙන් පස්සේ මව් මතක නැති උන්
පිරිත් නුලක් ගෙනත් උඹ අතේ බඳියි බං

උන් උඹලා දෙගොල්ලම මැරුවේ පොඩි එවුන් බං
අපේ රට ගොඩගන්න ඩාබින්දු හෙලූ උන්
රට කකා උඹල හා ගනු දෙනුත් කෙරූ උන්
උඹ එක්ක පරලොවට ගියානම් හොදයි බං
-නිල් කොළ පාටින් ලෝකය නොදකින මිනිසා-

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.