ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, August 15, 2015

“ලෝකෙම මට කැමතියි…” – රනිල්

මහ මැතිවරණයෙන් ආණ්‌ඩු බලය ලබාගෙන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ රට පාලනය කළ හැක්‌කේ ජනාධිපතිවරයා සමඟ ගැටෙන පුද්ගලයෙකුට නොව ජනාධිපතිවරයා සමඟ එක්‌ව කටයුතු කළ හැකි තමාට පමණක්‌ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවසීය.
තමා සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ජාත්‍යන්තරය ද සූදානමින් සිටින බවත් රට දියුණු කිරීමට අවශ්‍ය විදේශ ආධාර විදේශ ආයෝජන සහ වෙළෙඳ පහසුකම් ලබාගැනීමේ අවස්‌ථාවද හිමිවන බවත් පැවසූ අග්‍රාමාත්‍යවරයා එක්‌සත් ජාතික පක්‌ෂය ලබන 17 වැනිදා බලයට පත්කර අලුත් රටක්‌ බිහි කිරීමට එක්‌වන ලෙස සියලුම රටවැසියන්ගෙන් තමා ඉල්ලා සිටින බවද සඳහන් කළේය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.