ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Monday, August 24, 2015

ඉස්ලාමීය ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් ප‍්‍රංශ දුම්රියක් බේරයි..

දුම්රියේ ගමන් ගත් අමෙරිකානු
සෙබලූන් දෙදෙනෙකු නිසා
විශාල ජීවිත ගණනක් රැුකේ..


බෙල්ජියමේ සිට ප‍්‍රංශය දක්වා ගමන් කරමින් තිබූ අධිවේගී දුම්රියකට 22  එල්ල වන්නට ගිය ත‍්‍රස්ත ප‍්‍රහාරයක් වලක්වා ගැනීමට හැකිව තිබේ.
ඉස්ලාමීය ත‍්‍රස්තවාදියෙකු මෙම දුම්රිය තුළ මහා ජන සංහාරයක් සිදු කිරීමට සූදානමින් සිට ඇති අතර ඔහුව තම ග‍්‍රහණයට ගෙන විශාල ජීවිත ගණනක් බේරා ගැනීමට දුම්රියේ ගමන් ගත් අමෙරිකානු සෙබලූන් දෙදෙනෙකු සහ සිවිල් අමෙරිකානුවෙකු සමත් වී ඇත.
වීඩියෝ සහිතය

මෙම අමෙරිකානු සෙබලූන් යුරෝපයෙහි නිවාඩුවක් ගත කරමින් සිට ඇති අතර අදාළ ත‍්‍රස්තවාදියා දුම්රියෙහි නානකාමරය තුළ දී ප‍්‍රහාරයට සූදානම් වන අයුරු ඔවුන් විසින් අහම්බයෙන් දැකීමෙන් අනතුරුව ක්ෂණිකව ක‍්‍රියාත්මක වී ත‍්‍රස්තවාදියාව මෙල්ල කරගෙන තිබේ.

මෙහි දී අමෙරිකානු ජාතිකයින් තිදෙනා තුවාල ලබා ඇති අතර ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වන්නේ. නමුත් ඔවුන්ට ජීවිත අවධානමක් නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

එමෙන්ම මෙම ත‍්‍රස්ත ප‍්‍රහාරය වලක්වාගත නොහැකි වූවා නම් විශාල ජීවිත හානි ගණනක් සිදු වීමට ඉඩ තිබූ බව පැවසේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.