ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, August 25, 2015

සුසිල් ගහපු ගේම් එක ?..

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු ලේකම් සුසිල් පේ‍්‍රමජයන්ත යහපාලන ආණ්ඩුවේ ඇමැතිකම් ගැනීමට යතියි ආරංචි වූ බවත්, මැතිවරණයේ දී ඔහු ගැසුවේ ඩබල් ගේම් එකක්ද නැතහොත් ට‍්‍රිබල් ගේම් එකක්දැයි නොදන්නා බවත් හිටපු අමාත්‍ය විමල් වීරවංශ පවසයි.

නාරාහේන්පිට අභයාරාමයේ ඊයේ පැවැති මාධ්‍ය සාකච්ඡුාවක දී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් මන්ත‍්‍රිවරයා සදහන් කළේ සන්ධාන ජාතික ලැයිස්තුවෙන් අසාධාරණයක් වී ඇති නමුත් තමන් සන්ධානයේ විධායක සභාවේ නැති නිසා නීතිමය පියවර ගැනීමට නොහැකි බවත්, විධායක සභාවේ ඉන්නා පක්ෂ ඒ වෙනුවෙන් කටයුතු කරනු ඇති බවයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.