ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, August 12, 2015

ජලය බෝතල් කොට කෝටි ගණන් සල්ලි නිකං සල්ලි හොයන ජාතික පාහරයන්ගේ අසික්කිත වැඩ...!!!

පොලොන්නරුව ගිරාඳුරුකෝට්‌ටේ අලෙවි කළ පානීය ජල බෝතල්වල ග්‍රීස්‌ හා ලිහිසි තෙල් ඇති බවට අනාවරණය කර ගැනීමත් සමඟ එම බෝතල් නිෂ්පාදනය කළ සමාගම් තුනකට එරෙහිව නඩු පවරා ඇතැයි ගිරාඳුරුකෝට්‌ට සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ආර්. එම්. සී. බී. රත්නායක සඳහන් කළේය.
ප්‍රදේශයේ වකුගඩු රෝග තත්aත්වය, ව්‍යාප්තිය වැඩි වී ඇති බැවින් අවට ජනතාව ඉතා බහුල ලෙස මෙම පානීය ජල බෝතල් ප්‍රයෝජනයට ගැනීමට හුරු පුරුදුව සිටිති.
පානය කිරීමට ඉතාම සුදුසු මෙම ජල බෝතල් බවට ජනතාව විශ්වාස කරති. නමුත් පසුගිය දා මේවාට ලිහිසි තෙල් හා ග්‍රීස්‌ කවලම් වී තිබිණි.

ගිරාඳුරුකෝට්‌ටේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ඒ. ජී. බී. සී. ප්‍රේමවර්ධනගේ උපදෙස්‌ මත වකුගඩු රෝග නිවාරණයට පානීය ජලය කොතෙක්‌ දුරට බලපායිද කියා දැනගැනීමට ප්‍රදේශයේ වතුර බොන ළිං, ප්‍රජා ජල යෝජනා ක්‍රම හා විවිධ ජල බෝතල් ගැන සිදුකළ පරීක්‍ෂණයේදී ජලයේ, ග්‍රීස්‌, ලිහිසි තෙල් අඩංගුව ඇති බවට තොරතුරු අනාවරණය කර ගැනීමට හැකිවිය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.