ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Sira...!!!

Sira...!!!

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, August 11, 2015

ඒ කාලේ නාමල්ගේ අනුමැතිය නැතිව රජයේ ආයතනවල රස්සා බෑ…!!! විශේෂ හෙළිදරව්වක්....!!!

ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලන සමයෙහි රජයේ ආයතන සඳහා සේවකයන් බඳවා ගැනීමේ ක්‍රියාවලිය මුළුමනින් ම හසුරුවනු ලැබ ඇත්තේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිල් බළකායේ සභාපති නාමල් රාජපක්ෂ විසින් බව අනාවරණය වේ. කැබිනට් ඇමතිවරුන්, මන්ත්‍රීවරුන් හා ප්‍රාදේශීය දේශපාලනඥයන් තම පාක්ෂිකයන්ට රැකියා ලබා දීම සඳහා ලිඛිත ඉල්ලීම් කර ඇත්තේ නාමල් රාජපක්ෂගෙනි. මේ අනුව කැබිනට් ඇමතිවරුන්ට නැති බලයක් නාමල් රාජපක්ෂට තිබී ඇති බව ද, රාජ්‍ය සේවකයන් ‍බඳවා ගැනීමේ පටිපාටියට මුළුමනින්ම බැහැර ව ඔහු කටයුතු කර ඇති බව ද හෙළි වේ.

නාමල් රාජපක්ෂට යවා ඇති ලිපිවල සඳහන් පරිදි 2014 මැයි මස 08වැනි දින නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි මහාමාර්ග දෙපාර්තමේන්තුවේ රැකියා ලබාදීම සඳහා ද, 2013.12.31 දින ජල සම්පාදන හා ජලාපවහන නියෝජ්‍ය අමාත්‍ය නිරූපමා රාජපක්ෂ මාර්ග සංවර්ධන අධිකාරියේ රැකියා ලබාදීම සඳහා ද 2014.02.13 දින පෞද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍ය සී.බී. රත්නායක  ලංකා බැංකුවේ රැකියා සඳහා ද 2013.05.06 දින වරාය හා මහාමාර්ග අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පුහුණුව සඳහා ද, 2013.11.26 දින පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් ජයසූරිය පරිපූරක අතුරු වෛද්‍ය සේවයේ පුහුණුව සඳහා ද නාමල් රාජපක්ෂ  හට තම පාක්ෂිකයන්ගේ නාම ලේඛන ඉදිරිපත් කර ඇත.
මෙහි සඳහන් වන්නේ නාමල් රාජපක්ෂට එවැනි ඉල්ලීම් ඉදිරිපත් කළ කිහිප දෙනකුගේ නම් පමණි. වඩාත්ම හාස්‍යයට කරුණ වන්නේ වරාය හා මහාමාර්ග අමාත්‍යවරයා, වරාය අධිකාරියෙහි තම පාක්ෂිකයන් හට රැකියා ලබා දෙන මෙන් නාමල් රාජපක්ෂගෙන් ඉල්ලා සිටීම ය. ‍‍
මේ අනුව තාරුණ්‍යයට හෙටක් ලේබලය පාවිච්චි කරමින් තම පාක්ෂිකයන් හට රක්ෂා ලබාදීම නාමල් රාජපක්ෂ විසින් සිදු කර ඇත. නිල් බළකායේ සාමාජික සාමාජිකාවන් හට ලංකා බැංකුවෙහි පත්වීම් ලබා දීමට එරෙහිව එහි සභාපති ගාමිණී වික්‍රමසිංහ  සේවයෙන් ඉල්ලා අස්විය.
1 2 3

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.