ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, August 2, 2015

බ්ලූමැන්ඩල් වෙඩි තැබීමේ පොලිස් පරීක්ෂණ වලට ඉහලින් බලපෑම්..!!! සත්‍ය සිදුවීම මාධ්‍ය ඉදිරියේ ප‍්‍රසිද්ධ නොකරන ලෙසට පොලිසියට අණ..!!!

බ්ලූමැන්ඩල් වෙඩි තැබීමේ
පොලිස් පරීක්ෂණ වලට
ඉහලින් බලපෑම්..
22ක් අත්අඩංගුවේ..
සත්‍ය සිදුවීම මාධ්‍ය ඉදිරියේ ප‍්‍රසිද්ධ
නොකරන ලෙසට පොලිසියට අණ..
මිනී මතින් හෝ ගෙනයන කරුපයියාගේ ඡන්ද සටන....!!!
31 දින රවි කරුපයියා ගේ ආධාරකරුවන් පිරිසකට සුගතදාස ක‍්‍රීඩාංගණය ආසන්නයේදී එල්ල වුණු වෙඩි ප‍්‍රහාරය පාතලයේ ගැටුමක ප‍්‍රතිඵලයක් බව ‍පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත. ‍පොලිස්පති නියමයෙන් මේ පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ පරීක්ෂණක් පවත්වයි.
සිදුවීම සමග හෙළිවූ ආමි සම්පත් සහ සංඛ නමැති පාතාල අපරාධකරුවන් දෙදෙනාට බ්ලූමැන්ඩල් තට්ටු නිවාස සංකීර්ණය තුළ නිවාස 3 ක් ඇති බව ‍පොලීසිය අනාවරණය කරගෙන තිබේ.

එම නිවාස සංකීර්ණ භූමියේ නතර කර තිබුණු ආමි සම්පත් පරිහරණය කළ හයිබ‍්‍රිඞ් වර්ගයේ මෝටර් රථයක්ද ‍පොලිස් භාරයට ගෙන ඇත. එම මෝටර් රථයේ ටී 56 පතරොම් ගැබක්ද තිබි හමුවී ඇත. එම පතොරම් ගැබ තුළ ටී 56 පතරොම් 22 ක් තිබි හමුවූ බව ‍පොලීසිය කියයි.

බත්තරමුල්‍ලේ පුද්ගලයකුට අයත් එම මෝටර් රථය ආමි සම්පත් කුලියට ගෙන ඇති බව පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ. වෙඩි ප‍්‍රහාරයෙන් අනතුරුව ‍පොලීසිය කළ සෝදිසි මෙහෙයුමකින් පසු සැකපිට පුද්ගලයන් 22 ක් ‍පොලිස් භාරයට ගෙන ඉන් කිහිප දෙනෙකු නිදහස් කර ඇත.

මේ අතර එම පුද්ගලයන්ව නිදහස් කරන ලෙස ‍පොලීසියට වත්මන් ආණ්ඩුවට සම්බන්ද ඉහල දේශපාලකයන් කිහිප දෙනෙකුගෙන්ම බලපෑම් එල්ල එල්ල වෙමින් පවතින බව දැනගන්නට ලැබේ. මෙම බලපෑම් නිසා පරීෂණ සාර්ථකව ඉදිරියට ගෙන යෑම පිළිබඳව ගැටලූ මතුවී තිබේ.

ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රෙයා්ජන ගනිමින් මෙය මහින්ද රාජපක්ෂ කණ්ඩායමේ ගිණුමට බැරකර ඡුන්ද ගොඩ වැඩි කර ගැනීම එජාපයේ සැලසුම වී ඇති බව අනාවරණය වේ. මෙය පාතාල කල්ලි දෙකක් අතර සිදුවූ වෙඩි තබා ගැනීමක් බව පොලිස් පරීක්ෂණ ඔස්සේ සනාතවී තිබුණව ඒවා මාධ්‍ය ඉදිරියේ ප‍්‍රසිද්දියට පත් නොකරන ලෙස පොලීසියට උපදෙස් ලැබී ඇති බවද වාර්තා වේ.
දැඩි පාතාල මර්ධනයක් පැවති මහින්ද රාජපක්ෂගේ පාලන සමයේ රටින් පැන ගොස් සැගවී සිටි පාතාල නායකයන් කිහිප දෙනෙකුම නැවත මෙරටට ගෙන්වා ඇත්තේ එජාප ප‍්‍රබලයෙක් විසිනි. ඒ මැතිවරණය සදහා ඔවුන්ගේ සහය ලබා ගැනීමටය. මේ දිනවල තැන තැන සිදුවෙන මිනීමැරුම්, පහරදීම් සහ මැතිවරණ ප‍්‍රචන්ඩ ක‍්‍රියා බොහොමයකට මෙම පාතාල කණ්ඩායම සම්බන්ධ බව පැවසේ. එජාප ප‍්‍රබලයන් කිහිප දෙනෙකුගේ අනුදැනුම මත ඔවුන් ක‍්‍රියාත්මක වන බව පැවසේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.