ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, August 20, 2015

පැරදුණු සන්ධාන ඇමැතිවරුන් 6 කට 'ලිස්‌ට්‌ එකෙන්' වරම්...!!!

එස්‌. බී. - මහින්ද - නන්දිමිත්‍ර - ලක්‍ෂමන් යාපා - පියසේන - විජිතමුණි ඒ අතර....
එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයෙන් මෙවර මහ මැතිවරණයට තරග කර පරාජයට පත්වූ හිටපු ඇමැතිවරුන් හයදෙනකුට සන්ධාන ජාතික ලැයිස්‌තුවෙන් මන්ත්‍රී ධුර ලබා දීමට තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

එම මන්ත්‍රීවරුන් වන්නේ එස්‌. බී. දිසානායක, මහින්ද සමරසිංහ, නන්දිමිත්‍ර ඒකනායක, පියසේන ගමගේ, ලක්‍ෂමන් යාපා අබේවර්ධන, සහ විජිත් විජිතමුණි සොයිසා යන අයයි.

මෙම මන්ත්‍රීවරුන් පසුගිය යහපාලන ආණ්‌ඩුවට සම්බන්ධව ඇමැති ධුර ලබා ගත් අතර මැතිවරණය ජය ගෙන පාර්ලිමේන්තුවට පැමිණීමට තරම් මනාප ලබාගෙන නොතිබුණි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  සහ මෙවර මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ එජනිස මන්ත්‍රීවරුන් අතර  (20 වැනිදා) සවස පැවැති හමුවේදී මේ පිළිබඳව තීරණය ගෙන ඇත.

මහින්ද සමරසිංහ  කළුතර දිස්‌ත්‍රික්‌කයෙන් ද, එස්‌. බී. දිසානායක  මහනුවර දිස්‌ත්‍රික්‌කයෙන් ද, නන්දිමිත්‍ර ඒකනායක  මාතලේ දිස්‌ත්‍රික්‌කයෙන් ද, විජිත් විජිතමුණි සොයිසා මොණරාගල දිස්‌ත්‍රික්‌කයෙන් ද, ලක්‍ෂමන් යාපා අබේවර්ධන  මාතර දිස්‌ත්‍රික්‌කයෙන් ද, පියසේන ගමගේ මහතා ගාල්ල දිස්‌ත්‍රික්‌කයෙන්ද මැතිවරණයට තරග කළහ.
 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.