ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Sira...!!!

Sira...!!!

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, August 9, 2015

ජලය ලීටරයකින් කිලෝමීටර් 500ක් ධාවනය කළ හැකි යතුරු පැදියක්...!!!

ජලය ලීටරයකින් කිලෝමීටර් 500ක් ධාවනය කළ හැකි යතුරු පැදියක් නිෂ්පාදනය කිරීමට බ‍‍්‍රසීල ජාතික රිකාඩෝ අසවේදෝ සමත්ව ඇතැයි වාර්තා වේ.T Power H20 ලෙස නම් කර ඇති මෙම යතුරු පැදිය ජල අණු බිඳීමෙන් ලබාගන්නා හයිඩ‍‍්‍රජන් මගින් ක්‍රියාත්මක  වන අතර එම ක්‍රියාවලිය සඳහා අවශ්‍ය විදුලි බලය උපදවා ගැනීමට කාර් බැටරියක් එයට සවි කර තිබේ.හයිඩ්‍රිජන්  දහනය මගින් යතුරු පැදිය සිය බලය උපදවා ගනී.
පහතින් ඇති වීඩියෝව බලන්න
සිය නිර්මාණය විදහා පෑම සඳහා රූපගත කිරීමකට එක්වන අසවේදෝ තමන් මෝටර් සයිකලයට යොදන්නේ ජලය බව තහවුරු කිරීමට මුලින් එම බෝතලයෙන් පානය කර පෙන්වයි.

යතුරු පැදිය ක්‍රියාත්මක වන ආකාරයද ඔහු විසින් පැහැදිලි කරන අතර ටියෙටේ ගංගාවේ අපිරිසිඳු ජලයෙන් පවා මෙම රථය පණගැන්විය හැකි බව ඔහු සඳහන් කරයි.

රිකාඩො අසවේදෝ පවසා ඇත්තේ සිය නිර්මාණය
රිසර හිතකාමී එකක් බවයි.

සිය යතුරු පැදිය ක්‍රියාත්මක  වන හයිඩ‍‍්‍රජන් දහනයෙන් පරිසරයට මුදාහැරෙන්නේ ජල වාෂ්ප වන අතර පෙට‍‍්‍රල් දහනයෙන් පරිසරයට කාබන් මොනොක්සයිඩ් නම් විෂ වායුව මුදා හැරෙන බව ඔහු පවසා ඇත.

A motorcycle able to travel up to 500 kilometres (310 miles) on a litre of water was trumpeted by creator Ricardo Azevedo in Sao Paulo, Monday.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.