ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Friday, July 24, 2015

අගමැතිවරයා සහ තවත් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කිහිප දෙනකුගේ මුහුණු නිරුවත් කයවලට බද්ධ කරලා Face book එකේ දාලා ....!!!

ජනාධිපති හා අගමැතිවරයාගේ මුහුණු කුඩා ළමයින්ගේ නිරුවත් ඡායාරූප සමඟ බද්ධ කර Facebook ඔස්සේ ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පාසල් සිසුවකු රහස් පොලිසිය විසින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිලපිටිය හමුවට ඊයේ (23දා) ඉදිරිපත් කළා.අදාළ සැකකාර සිසුවා අම්බලන්තොට පදිංචි උසස් පෙළ හදාරන්නෙක්. ඔහු රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදා හරින ලෙසයි ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නියම කෙළේ. ජනාධිපති, අගමැතිවරයා සහ තවත් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කිහිප දෙනකුගේ මුහුණු උපයෝගි කර ගනිමින්.....

නිරුවත් ඡායාරූප හා අසභ්‍ය තොරතුරු සංවිධානාත්මක පිරිසක් විසින් ෆේස්බුක් ඔස්සේ ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් රහස් පොලිසිය විමර්ශනයක් පවත්වා අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණා.

රහස් පොලිසියේ නිලධාරීන් කරුණු ඉදිරිපත් කරමින් සැකකරු 'My First Love' යන ෆේස් බුක් පිටුවල 'යහපාලනයේ කොලු ගැටව් සෙට් එක' යනුවෙන් සඳහන් මාතෘකාව යටතේ කුඩා ළමයින්ගේ යැයි හැඟෙන නිරුවත් ඡායාරූප ප්‍රචාරය කර ඇතැයි අධිකරණයට දන්වා සිටියා. සැකකරුගේ පියා ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයෙක් බවද අධිකරණයේ දී අනාවරණය වුණා.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිලපිටිය  විවෘත අධිකරණයේ දී සැකකරුට අවවාද කරමින් පැවසුවේ 'මවුපියන්ගේ දේශපාලනය මවුපියන්ට කරන්න දෙන්න. තමුන්ට ඒවා අදාළ නැහැ' යනුවෙනි.

මෙම සිද්ධියට දේශපාලනඥයන් සම්බන්ධ දැයි ලබන සැප්තැම්බර් මස 17 වැනි දින අධිකරණයට දැනුම් දෙන ලෙස රහස් පොලිසියට නියම කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා අදාළ පැමිණිල්ල එදින යළි කැඳවන ලෙස නියම කළා.


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.