ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, July 29, 2015

බෑගය තුළ තිබී හමුවූ කාන්තා මළසිරුර හඳුනාගැනීමට පොලීසිය මහජන සහය පතයි ...!!!

පිටකොටුව පොලිස් වසමේ බැස්ටියන් මාවතේ පිහිටි පුද්ගලික බස් නැවතුම්පොලේ දී ගමන් මල්ලක තිබි අද පෙරවරුවේ සොයාගත් කාන්තාවගේ මෘත ශරිරය හඳුනාගැනීමට පොලිසිය සහය පතයි.

වයස අවුරුදු 32ත් 40ත් අතර වයසේ පසුවන බවට අනුමාන කෙරෙන මෙම කාන්තාව අඩි 5යි අඟල් 2ක් උසය. ගෙලෙහි රන්මාලයක් සහ පෙන්ඩනයක් ඇති අතර පෙන්ඩනයේ ඕම් සලකුණ කොටා ඇත. අඩි 3ක් දිග අඩි 2ක් පළල සහ අඩි 1ක් උස බෑගයක බහා තිබූ සිරුර කාන්තා ඇඳුමින් වසා තිබී ඇත. සිරුර ජාතික රෝහලේ පොලිස් මෘතශරීරාගරයේ තැන්පත්කොට තිබේ.
පිටකොටුව පොලිසිය සහ කොළඹ අපරාධ කොට්ඨාශය වැඩිදුර පරීක්ෂණ මෙහෙවයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.