ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, July 22, 2015

ඒ සුදු වෑන් රථය කොටි පාවිච්චි කළ එකක්.. !!!

මිරිහාන ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට පත්වූ වෑන් රථය එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් භාවිතා කළ වාහනයක් බවට තොරතුරු ලැබී ඇතැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ  පවසයි.
එහි අංකයද ව්‍යාජ අංකයක් බවට හඳුනාගෙන ඇතැයි හෙතෙම කියා සිටියේ  (21) මෙවර මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟවදින උදය ගම්මන්පිලට සහය පළකරමින් පැවති මැතිවරණ රැළියකට එක්වෙමිනි.

එදා සුදු වෑන් සංස්කෘතියක් නිර්මාණය කළ බවට චෝදනා එල්ල කළ පිරිස් වෙතින්, විශේෂයෙන්ම සෝභිත හිමියන්ගෙන් මේවාට විරුද්ධව කතා කරනවාදැයි විමසා සිටින බව රාජපක්ෂ සඳහන් කළේය.
සිවිල් සමාජ සංවිධාන වෙතින් ‘යහපාලනය යනු මේකදැයි’ප්‍රශ්න කරන බවද ගෝඨාභය මෙහිදී අවධාරණය කළේය.
එදා රටේ ආරක්ෂාව ස්ථාවර කරන විට ‘යුදකාමීන්’ලෙස‍ චෝදනා එල්ලවුණු බවත්, එසේ වුවද රටක සංවර්ධනය,ආර්ථිකය හෝ සංහිඳියාවේ වුවද පදනම වන්නේ රටේ ආරක්ෂාව බව ඔහු සිහිපත් කළේය.
එහෙත් මෙම ආණ්ඩුව රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් දී ඇත්තේ පහත් මට්ටමක ප්‍රමුඛත්වයක් බව ගෝඨාභය   වැඩිදුරටත් කියා සිටියේය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.