ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, July 7, 2015

කොටළුවෙක් තප්පුළයි....!!! ඵතනෝල් කබ්බෙකු වන අරුන්දික....!!!

ඡන්දයට ඉස්සෙල්ලා ගත්තහම ලක්ෂ දහස් ගණන් දෙන්න අපිට කතා කරලා ආණ්ඩුවට එකතු වෙන්න කිව්වා. අපි ඒ වෙලාවේ ප‍්‍රතික්ෂේප කළා. අපි එතන හිටියේ නැහැ. මේ ඊයේ පෙරේදා ඇමැතිකම් දෙන්න කතා කළා. රනිල් වික‍්‍රමසිංහට වඩා අගමැතිකමට මම සුදුසුයි සමහර වෙලාවට. එහෙම එකක් ආවොත් පොඞ්ඩක් කල්පනා කරලා බලන්න පුළුවන්.’
පසුගියදා එක්සත් ජාතික පක්ෂය සමග සම්බන්ධ වන්නට නියමිත අයෙකු හැටියට එජනිස පාර්ලිමේන්තු මන්ත‍්‍රී අරුන්දික ප‍්‍රනාන්දු ගැන මව්බිම පුවත්පත් වාර්තාවක් සහ අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල  පැවැත්වූ දේශපාලන කතාවකදී අදහස් පළවූ අතර අද ඔහු ඒවා ප‍්‍රතික්ෂේප කළා. ඔහු ඒ ගැන කියා සිටියේ මෙසේය. ‘මගේ කිසිම බලාපොරොත්තුවක් නැහැ එක්සත් ජාතික පක්ෂය එක්ක සම්බන්ධ වෙන්න. ඡන්දයට ඉස්සෙල්ලා ගත්තහම ලක්ෂ දහස් ගණන් දෙන්න අපිට කතා කරලා ආණ්ඩුවට එකතු වෙන්න කිව්වා. අපි ඒ වෙලාවේ ප‍්‍රතික්ෂේප කළා. අපි එතන හිටියේ නැහැ. මේ ඊයේ පෙරේදා ඇමැතිකම් දෙන්න කතා කළා. රනිල් වික‍්‍රමසිංහට වඩා අගමැතිකමට මම සුදුසුයි සමහර වෙලාවට. එහෙම එකක් ආවොත් පොඞ්ඩක් කල්පනා කරලා බලන්න පුළුවන්.’

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.