ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Monday, July 27, 2015

ශ්‍රී ලංකාව ඇතුළු රටවලින් ඔස්ට්‍රේලියාවට පැමිණෙන සරණාගත බෝට්ටු ආපසු හරවා යැවීමේ තීරණය සම්මතයි. ...!!!

ශ්‍රී ලංකාව ඇතුළු විවිධ රටවලින් නීති විරෝධීව ඔස්ට්‍රේලියාවට පැමිණෙන සරණාගතයන් එම බෝට්ටු මගින්ම නැවත හරවා යැවීමේ රජය ගෙන ඇති තීරණය එළෙසින් ද තම රජයක් යටතේ ද ක්‍රියාත්මක කිරීමට ඔස්ට්‍රේලියානු විපක්ෂයේ සමුළුවේ දී (27) සම්මත විය. දැනට පාලක පක්ෂයේ අගමැති ටෝනි ඇබට් විසින් ගන්නා ලද එම තීරණයට විපක්ෂයේ ද සහාය ලැබී තිබුනි. ළග එන මැතිවරණයේ දී තම කම්කරු පක්ෂය බලයට පැමිණියහොත් වත්මන් රජය ගෙන ඇති එම තීරණය එළෙසින්ම ඉදිරියට ගෙන යාමේ විපක්ෂ නායක බිල් ෂෝර්ටන් ගෙන ආ යෝජනාව එසේ සම්මත විය.

මේ වන විට ඔස්ට්‍රේලියාවේ මැතිවරණ සටන ඉතා උණුසුම් වී ඇති අතර, මෙවර ඉන් කම්කරු පක්ෂය ජය ගනිතැනි බොහෝ දෙනා විශ්වාස කරති. සිඩ්නි නුවර පැවති පක්ෂ සමුළුවේදී ගෙන ආ සරණාගතයන් පිළිබද යෝජනාව දැඩි වාද විවාදයන්ට ලක්වූ අතර, පැයකට වැඩි කාලයක් විවිධ මන්ත්‍රීවරු පක්ෂ විපක්ෂ අදහස් දක්වමින් විවාද කළහ. පසුව පැවැත් චන්ද විමසීමේ දී එම යෝජනාව සම්මත කර ගැනීමට විපක්ෂ නායක බිල් ෂෝර්ටන් සමත් විය.

ඔස්ට්‍රේලියාව මේ වන විට සරණාගතයන් පිළිබද දකැඩි ගැටළුවකට මුහුණ දී සිටී. සරණාගතයන් ආපසු හරවා යැවීමට තීරණය වුවද, එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබද සම්මුතියට තව දුරටත් ගරු කරන බව විපක්ෂ නායක වරයා පැවසීය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.