ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Monday, July 27, 2015

සරසවි සිසුවිය නිරුවත් කර ෆෝන්වලින් ෆොටෝ අරන්...!!!


කළුගමුව පිග​න් සංස්ථාව පාරේ ඇති ඔයේ දිය නෑමට ආ පේරාදෙණිය විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් අධික ලෙස බීමත්ව තරුණියක් නිරුවත් කොට ඡායාරූප ගනිමින් අශෝභන ලෙස හැසිරෙමින් සිටියදී ගම්වාසීන් 200ක් පමණ ඔවුන් වටකොට පේරාදෙණිය පොලිසිය වෙත භාරදී තිබේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා හා කෘෂිකර්ම පීඨවල 3 වසර සිසුන් සිවුදෙනකු හා ශිෂ්‍යාවක මේ ස්ථානයට පැමිණ තිබේ. අරක්කු බෝතල් 2ක්ද රැගෙන මේ ස්ථානයට පැමිණ ඇති මොවුන් බීමත්ව කෑකෝ ගසමින් සිට ඇති අතර පසුව බීමතින් සිටි සිසුවිය නිරුවත් කොට ඡායාරූප ගෙන ඇත. ගම්වාසීන් පැමිණ මොවුන්ගේ අශෝභන ක්‍රියාවන් පිළිබඳ 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට දැනුම් දී ඇත. අනතුරුව පොලිසිය පැමිණෙන තුරු මොවුන් පැමිණි යතුරුපැදිවල හුළං ඇර ඔවුන්ට පලා යෑමට නොදී සියලු...


දෙනා වට කොට රැඳී සිට ඇත. ඒ අතරතුර ඡායාරූප ගත් කැමරා දුරකතන මොවුන් ඇළට විසිකර ඇති බව ප්‍රදේශවාසීහු පැවැසූහ. පේරාදෙණිය පොලිසිය පැමිණ මොවුන් රැගෙන ගොස් වෛද්‍ය පරීක්‍ෂණ සඳහා ඉදිරිපත් කොට ඇති අතර එහිදී සියලු දෙනා බීමත්ව ඇති බව තහවුරු වී ඇත.
ඒ අනුව මහනුවර, කටුගස්තොට පදිංචි තරුණිය හා මීගලෑව, අරණායක, ගල්නෑව, බොරලැස්ගමුව යන ප්‍රදේශවල පදිංචි සිසුන් සිවුදෙනා මහනුවර අධිකරණය වෙත ඊයේ (26දා) ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. හානියට පත්ව තිබූ මොවුන් පැමිණි යතුරුපැදි 3ක්ද පොලිසිය විසින් ලොරි රථයකින් පොලිසිය වෙත රැගෙන විත් තිබිණි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.