ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, July 22, 2015

අපි හදන ආණ්ඩුවෙන් රටටම ඉන්ධන, ඖෂධ හදනවා.. කොළඹ හිඟන්නන් බල්ලන්, හරකුක් ඉවත් කරනවා..

ඉදිරි මහ මැතිවරණයෙන්  පසුව පිහිටුවන යහපාලන ආණ්ඩුව විසින් මෙරටට අවශ්‍ය ආහාර, ඖෂධ සහ ඉන්ධන මෙරට තුලම නිෂ්පාදනය කරන බව කොළඹ දිස්ත‍්‍රික් එජාප අපේක්‍ෂක ඇමති පාඨලී චම්පික රණවක පවසයි.නව ආණ්ඩුව යටතේ කොළඹ නගරය මනරම් නගරයක් කිරීමට කටයුතු කරන බවත්,එම වැඩපිළිවෙළ තුළ මාර්ගයේ යාචකයන්,හරක්,බල්ලන් නොමැති,පැල්පත් හෝ කැළිකසල නැති නරගයක් බවට එය පත්වන බවත් පැවසීය.

‘යහපාලන ජාතික පෙරමුණු ආණ්ඩුව යටතේ රට ආර්ථික කලාප 45කට වෙන්කර, විරැකියාව තුරන් කර රටට අවශ්‍ය ආහාර,ඖෂධ සහ ඉන්ධන රට තුළම නිෂ්පාදනය කර ගැනීමට අවශ්‍ය කටයුතු කිරීමට සැලසුම් කර තිබෙන බවද කී ඇමතිවරයා බිදවැටුණු රටේ ආර්ථිකය නගා සිටුවන බවත් කියා සිටියේය.
 නව ආණ්ඩුව යටතේ කොළඹ නගරය මනරම් නගරයක් කිරීමට කටයුතු කරන බවත්,එම වැඩපිළිවෙළ තුළ මාර්ගයේ යාචකයන්,හරක්,බල්ලන් නොමැති,පැල්පත් හෝ කැළිකසල නැති නරගයක් බවට එය පත්වන බවත් පැවසීය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.