ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, July 16, 2015

පිටරටින් ආනයන කෙරෙන එතනෝල් නම් කමක් නැහැ...!!! නිලංග සමරසිංහ පකයා පවසයි

ඔබ ගේත් මගේත් ආදරණීය දරුවන් වෙනුවෙන් මේ අනතුර වටහා ගන්න ....
'පිටරටින් ආනයන කෙරෙන එතනෝල් ගද නැති බවත්, මෙරට නීති විරෝධී මත්වතුර සදහා භාවිත කෙරෙන මොලෑසස් වර්ග ගද බවත්' ඒ. රතන (හිමි) ගේ අනුගාමිකයකු වන වෛද්‍ය නිලංග සමරසිංහ  පවසා තිබෙනවා.

මේ දිනවල ක්‍රියාත්මක වන 'මත්ද්‍රව්‍ය නිවාරණ මාසය' (කූට දේශපාලන ප්‍රචාරණ කටයුත්තකි) සදහා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වෙළෙද සේවයේ ප්‍රවර්ධන කටයුතු කරමින් ඒ. රතන (හිමි) පවසා සිටින්නේත්, සිගරට් බීම නිසා කටගද ගසන බවයි. එයින් ශරීර සෞඛ්‍යයට සිදු වන හානිය පිළිබද ව වැඩි අවධානයක් යොමු කෙරෙන්නේ නැහැ.
එකී ප්‍රවර්ධනයේම කොටසක් ලෙස පොළොන්නරුවේ දන්ත වෛද්‍යවරයකු යොදා ගෙන, දුම්බීමෙන් සිදු වන මුඛයේ විකෘතිතා සකස් කළ හැකි බව පැවසෙනවා. එහිදීත් මුඛ පිළිකා පිළිබද ව සාකච්ඡා කරන්නේ නැහැ.
මේ සියල්ල විශ්ලේෂණය කරන විට පෙනී යන්නේ, මොවුන් විවිධාකාරයෙන් දුම්බීම සදහා සෘණාත්මක ප්‍රවර්ධනයක් (negative promotion) සිදු කරමින් සිටින බවයි. මා ගේ පෞද්ගලික අදහස නම් මේ ක්‍රියාවලිය පිටුපස අන්තර්ජාතික දුම්කොළ සමාගම් ජාලය සිටිය හැකි බවයි.
මේ අනතුර වටහා ගෙන ඊට ‍එරෙහිවීම ඔබගේත්, මගේත් දරුවන් ගේ අනාගතය වෙනුවෙන් සිදු කළ හැකි මහගු කාලීන මෙහෙවර ලෙස මා යෝජනා කරනවා.
- කුමාර ලියන‍ගේ

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.