ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, July 15, 2015

මෙන්න යූ.ඇන්.පියේ යහපාලන වැඩ....!!!

මහ මැතිවරනයක් ප්‍රකාශයට පත් කර තිබියදී රජයේ පත්වීම් ලබා දිය හැකිද?.
යම් දේශපාලකයෙකු එසේ කරන්නේ නම් එය තනිකරම මැතිවරනයේදී තමන්ගේ පාර්ශවයට චන්දය ලබා ගැනීමට දෙන අල්ලසක් නොවේද.?
මේ අල්ලස් දූශන මන්තරය එක්දාස් අට වාරයක් මතුරා ඒ අනුහසින් ආන්ඩු පත් කරගත් ඇත්තන් දුන් රැකියා අල්ලසක තොරතුරුය.
ඌව පලාත් සබාවට සම්බන්ධ රැකියා සියගනනක් මෙසේ ලබා දී ඇත්තේ මැතිවරනය ප්‍රකාශයට පත් කලාටත් පසුවය.


ඒ ද නියමිත ක්‍රමවේදයෙන් පිට පැන, සම්මුක පරික්ශනද නොතියා හිතු මනාපයටය.
කීමට දහසක් කතා ඇත.
වැදගත්ම කාරනය විතරක් කියමි.
ආරංචියේ හැටියට පත්වීම් අටසිය ගානකින් සිංහල අයට දී ඇත්තේ විස්සකටත් අඩු සංඛයාවකි.
අනෙක් සියල්ලම මුස්ලිම් දෙමල ඇමති හිතවතුන්ටය.
මේ ආන්ඩු පත් කර ගන්නට දර දිය ඇද්ද සිංහලයිනි, සුදුසුකම්, සහතික මිටියකට ඔතා පෙට්ටගමක තබා කුඹුරක් කොටන්නට හෝ කුලියට ත්‍රීවිල් එකක් දුවන්නට හිත හදා ගනු මැනව.
බිස්නස්ද උන්ගේය. ඉගෙන ගත්තත් නැතත් රස්සා ටිකත් උන්ගේය. රටත් උන්ගේය. අපටත් තොපටත් අබ සරනම විතරය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.