ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Friday, July 17, 2015

පරදින බව ජනපතිම කිව්වා....!!! සන්ධානයට ඡන්දය දී වැඩක්‌ නෑ -පිං ඇමැති ලක්‍ෂ්මන් කිරිඇල්ල

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  තමන්ගේ පක්‍ෂය මහ මැතිවරණයෙන් පරාජය වන බව පවසද්දී එම පක්‍ෂය ඇතුළත් සන්ධානයට එම පාක්‍ෂිකයන් ඡන්දය දීමෙන් ඇති ඵලය කුමක්‌ දැයි වැවිලි කර්මාන්ත පිං ඇමැති ලක්‍ෂ්මන් කිරිඇල්ල  ඊයේ (17 දා) ප්‍රශ්න කළේය.
එහෙයින් ශ්‍රී ලංකා නිදහස්‌ පාක්‍ෂිකයන් එම පක්‍ෂයට ඡන්දය භාවිත කිරීමෙන් ඔවුන්ට කිසිදු සෙතක්‌ නොලැබෙන බව ද හෙතෙම පැවැසීය.



සංවර්ධන යුගයක්‌ ඇති කර රැකියා ලක්‍ෂ 10 ක්‌ බිහි කිරීමේ සැලසුම එජාපය සතුයෑයි පැවැසූ කිරිඇල්ල  එජාපය වටා එක්‌වන්නැයි සමස්‌ත ඡන්දදායකයන්ගෙන් ඉල්ලා සිටින බව ද පැවැසීය.

ශ්‍රීලනිපය ඉතිහාසයේ අන් කවරදාටත් වඩා දෙදරා ගොස්‌ ඇතැයි පැවසූ හෙතෙම එය රටේ විපක්‍ෂයටවත් නුසුදුසු වී ඇතැයි ද කීවේය. සිරිකොත පක්‍ෂ මූලස්‌ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඇමැතිවරයා මෙම අදහස්‌ පළ කළේය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.