ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, July 16, 2015

මහ මැතිවරණය මෙහෙයවීමට මහින්ද සන්ධානය අතට ගනී ....!!!

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ මෙහෙයුම් කමිටුවේ ප්‍රධානියා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ  පත්කර ඇතැයි එහි මහ‍ලේකම් සුසිල් ප්‍රේමජයන්ත  ප්‍රකාශ කළේය. එම කමිටුවේ පළමු සාකච්ඡාව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී ඊයේ (15) පෙරවරුවේ පැවැත්විණි. ජනාධිපතිවරණයෙන් පසු මහින්ද රාජපක්ෂ  ඊයේ පක්ෂ මූලස්ථානයට පැමිණීම විශේෂ සිද්ධියක් විය.
ඉකුත් ජූලි මස 02 දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ නායක රැස්වීමේදී මැතිවරණ කමිටුවේ සභාපති ලෙස මහින්ද රාජපක්ෂ පත්කළ බව මූලස්ථානයේදී ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී මහ‍ලේකම්වරයා මේ බව පැවැසීය.
පක්ෂ මූලස්ථානයට පැමිණි හිටපු ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික මාධ්‍ය කමිටුවේ ‍ලේකම්, නියෝජ්‍ය ඇමැති තිලංග සුමතිපාල  විසින් පිළිගනු ලැබිය. සන්ධාන නායකයන්ද ඉතා උණුසුම් ලෙස මහින්ද රාජපක්ෂ  පිළිගනු ලැබිය.
එහිදී මාධ්‍යවේදීන් විසින් මහින්ද රාජපක්ෂ  වටකර ගත් අතර ඔහුට අගමැති ධුරය නොදෙන බව ජනාධිපතිවරයා කළ ප්‍රකාශය පිළිබඳ විමසීමක් කළේය. එය අගෝස්තු 18 දා බලාගත හැකියැයි මහින්ද රාජපක්ෂ  පිළිතුරු දුන්නේය.
මෙම කමිටු රැස්වීමට ශ්‍රී ල.නි.ප. මහ‍ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා, සන්ධානයේ මහ‍ලේකම් සුසිල් ප්‍රේමජයන්ත, ‍‍‍ජ්‍යෙෂ්ඨ උප සභාපති ජෝන් සෙනෙවිරත්න, උප සභාපති කුමාර වෙල්ගම, හිටපු භාණ්ඩාගාරික ඩලස් අලහප්පෙරුම, මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන, ලංකා සමසමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, ප්‍රජාතන්තවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදෙව් නානායක්කාර  සහභාගි වූහ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.