ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, July 16, 2015

මහින්දගේ අගමැති සිහිනය ඉවර කළා අපි ජාතික ආණ්‌ඩුවක්‌ හදනවා.....!!! රාජිත.....!!!

අපි මේ පක්‍ෂය දාලා ගියේ නෑ. අපි එජාපයට ගියෙත් නෑ. අපි එක්‌සත් ජාතික පෙරමුණට සම්බන්ධ වූ අයයි. අපි වගේම අපිත් එක්‌ක ඉන්න දුමින්ද දිසානායක වැනි අයත් මීළඟ මැතිවරණයේදී ජයග්‍රහණය කරනවා. ජයග්‍රහණයෙන් පස්‌සේ අපි සියලු දෙනාම එකතු වෙනවා. එතකොට පෙනෙයි පාර්ලිමේන්තු බහුතරය කාටද තියෙන්නේ කියලා. එහෙම වුණාට පාර්ලිමේන්තුවේ අගමැති වෙන්නෙ අපිට ඕනෑ කෙනෙක්‌ මිස එජනිස අයට ඕනෑ කෙනෙක්‌ නොවන බවද ඔහු පැවැසීය.
මහින්ද රාජපක්‍ෂ අගමැති කරන බවට සන්ධානයේ අය වහසි බස්‌ දෙඩෙව්වත් එය කළ නොහැකි බවත් අගමැති පත් කරන්නේ ජනාධිපති විසින් බවත් කැබිනට්‌ ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න  සඳහන් කළේය.

ජනාධිපතිවරයා සිය ස්‌ථාවරය පැහැදිලි කර ඇති නිසා මීළඟ රජයේ අගමැති සිහිනය මහින්ද රාජපක්‍ෂගෙන් ගිලිහී යන බවද ඔහු සඳහන් කළේය. කැබිනට්‌ තීන්දු දැනුම් දීම සඳහා ඊයේ (16 වැනිදා) පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙම ප්‍රකාශය කළේය.

අපි මේ පක්‍ෂය දාලා ගියේ නෑ. අපි එජාපයට ගියෙත් නෑ. අපි එක්‌සත් ජාතික පෙරමුණට සම්බන්ධ වූ අයයි. අපි වගේම අපිත් එක්‌ක ඉන්න දුමින්ද දිසානායක වැනි අයත් මීළඟ මැතිවරණයේදී ජයග්‍රහණය කරනවා. ජයග්‍රහණයෙන් පස්‌සේ අපි සියලු දෙනාම එකතු වෙනවා. එතකොට පෙනෙයි පාර්ලිමේන්තු බහුතරය කාටද තියෙන්නේ කියලා. එහෙම වුණාට පාර්ලිමේන්තුවේ අගමැති වෙන්නෙ අපිට ඕනෑ කෙනෙක්‌ මිස එජනිස අයට ඕනෑ කෙනෙක්‌ නොවන බවද ඔහු පැවැසීය.

ජාතික ආණ්‌ඩුවක්‌ හදනවාදැයි මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට සේනාරත්න
පිළිතුරු දුන්නේ "ඔව් අපි ජාතික ආණ්‌ඩුවක්‌ හදනවා. එදාට අද ඔය මහින්ද  අගමැති කරන්න හදන අයත් අපිත් එක්‌ක එකතු වේවි යනුවෙයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.