ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, July 23, 2015

මුනුත් ඵකයි...!!!මැතිවරණ නීති කඩා මාට්ටු....!!!


පාර්ලිමේන්තු මැතිවරණයට පුත්තලම දිස්ත්‍රික්කය සදහා එක්සත් ජාතික පෙරමුණ පක්ෂයෙන් තර වදින රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරාගේ රුව සහිත පෝස්ටර් තොගයක යතුරු පැදියකින් ප්‍රවාහනය කරමින් සිටි දෙදෙනෙකුව පල්ලම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
23 වැනිදා අළුයම 1.00 ට පමණ ආණමඩුව - සේරුකැලේ ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.


අත්අඩංගුවට ගෙන ඇත්තේ කීරියන්කල්ලිය පාර - ආිගම පදිංචි වෙග්ලමගේ ශ්‍යාමන් ප්‍රබෝධ (අවු:32) සහ රත්නායක මුදියන්සේලාගේ චාමර සම්පත් (අවු:33) නම් දෙදෙනෙකුවය.

සැකකරුවන් සතුව නිරෝෂන් පෙරේරා ගේ රුප සහිත අල් 8 ක් උස අඟල් 16 ක් පළල පෝස්ටර් 800 ක්ද,අඟල් 12 ක් උස අඟල් 16 ක් පළල පෝස්ටර් 364 ක්ද තිබී පොලිස් බාරයට ගෙන ඇත.ඔවුන් ගමන් කරමින් තිබූ යතුරු පැදියද පොලිස් බාරයට ගෙන ඇත.
මේ අතර නවගත්තේගම - ඉඟිනිමිටිය ප්‍රදේශයේ පාක්ෂිකයින්ට බෙදා දීමට ගෙනවිත් තිබූ බව කියන සාප්පාන් කට්ටල 05 ක් පොලිස් බාරයට ගෙන ඇත.එක් සාස්පාන් කට්ටලයට සාස්පාන් 04 ක් බැගින් තිබී ඇත.බෙදා දීමට ගෙනා බව කියන එම සාස්පාන් සඟවා තිබූ නිවසේ හිමිකරු වන ඉඟිනිමිටිය එච්.1 ඒ.ගම්මානයේ පදිංචි රාජපක්ෂ මුදියන්සේලාගේ ජයසිංහ යන අයවද නවගත්තේගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙවර මැතිවරණය සදහා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ වදින වයඹ පළාත් සභාවේ ධීවර අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් 22 වැනිදා සවස එම නිවසේ රැස්වීමක් පවත්වා ඇත.ඉන් අනතුරුව මෙම භාණ්ඩ තොගය බෙදා දීමට සුදානම් කර ඇති බවට පොලිස් හදිසි ඇමතුම් අංශයට තොරතුරක් ලැබී ඇත.ඒ අනුව අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
 පුත්තලම - ජුඩ් සමන්ත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.