ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, July 25, 2015

මහින්දව ජාත්‍යන්තර අපරාධ අධිකරණයට ගෙනියනවා -නැත්නම් විකල්පය ක්‍රියාත්මක කරනවා...!!!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සහ සරත් ෆොන්සේකා යන දෙදෙනාව ජාත්‍යන්තර අපරාධ අධිකරණයට ගෙනයාම සඳහා තමන් මෙවර මැතිවරණයට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරඟ කිරීමට තීරණය කළ බව එම්.කේ.ශිවාජිලිංගම් පවසා තිබේ.
මහින්ද රාජපක්‍ෂ විසින් තමාහට මුදල් ලබාදුන් බවට ඇතැම් කණ්ඩායම් කරන ප්‍රකාශයන් අමුලික බොරුවක් බවත් ඔහු උත්සහ කරනුයේ දේශපාලන වශයෙන් වෙනත් වාසී ලබාගැනිමට බවද එම්.කේ.ශිවාජිලිංගම් පවසා තිබේ.

යාපනය මාධ්‍ය සමාජයේදී මෙි මස පෙරේදා  පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ශිවාජිලිංගම් පවසා ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ  ජාත්‍යන්තර අපරාධ අධිකරණයට ගෙන යෑම හෝ වෙනත් විකල්පයක් පිළිබදව තමන් අවධානය යොමුකරන බවයි.
කෙසේනමුත් ශිවාජිලිංගම් මෙම විකල්පය සම්බන්ධයෙන් කිසිවක් සදහන් කර නොමති අතර එම එකම ඉකල්පය මහින්ද රාජපක්ෂ  ඝාතනය කිරිම බව තේරුම් ගැනිමට තරම් ඔබට අපට හැකියාවක් තිබේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.