ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, July 28, 2015

ජෙප්පෝ රනිල්ට පමණක් කඩේ යති...!!!

මහින්ද රාජපක්ෂ මහතාට ඉදිරි පාර්ලිමේන්තුවේ අගමැතිවරයා වීමට නොහැකි හේතු දෙකක් ඇති බව ජනතා විමුක්ති පෙරමුනේ ඒ.ඩී.ලාල් කාන්ත  පැවසීය‍.
මාරවිල - කොස්වාඩියේ පැවති ප්‍රචාරක රැළියකදී වැඩි දුරටත් අදහස් දැක්වූ ලාල් කාන්ත  මෙසේද පැවසීය.
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී කිසිදු පක්ෂයකට බහුතර බලයක් ලබා ගැනීමට හැකියාවක් නැහැ.ඒ නිසා කුමන පක්ෂයකට වුවත් පාර්ලිමේන්තුවේ බහුතර බලයක් ගැනීමට නම් සුළු පක්ෂ වල සහායද ලබා ගත යුතු වනවා.
කවුරුන් කුමන ආකාරයට ජයග්‍රහණය කළත් ඊළග පාර්ලිමේන්තුවේ අගමැති වන්නේ රනිල් වික්‍රමසිංහ  බව ස්ථීරයි.
ඊට හේතුව වන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධාන යටතේ මැතිවරණයට ඉදිරිපත් වී සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ට හිතවාදී පිරිස් ජයග්‍රහණයෙන් පසුව රනිල් වික්‍රමසිංහට සහාය පල කිරීමයි. ඒ නිසා තමයි රනිල් වික්‍රමසිංහ කියන්නේ ඊළගට පිහිටුවන්නේ ජාතික ආණඩුවක් බව.
අනෙක් කාරණය වන්නේ පසුගියදා සම්මත කළ 19 වැනි ව්‍යාවස්ථාව අනුව අපේ රටේ කිසිවෙකුට  දෙවරකට වඩා ජනාධිපති වන්නට හැකියාවක් නැහැ.ඒ නිසා මහින්ද රාජපක්ෂ  අගමැති වන්නේ නැහැ.ඊට හේතුව වන්නේ වර්තමාන ජනාධිපතිවරයා කුමන හේතුවක මත හෝ තම පදවිය අතහැරිය හොත් නැතිනම් වෙනත් හේතුවන් නිසා ජනාධිපති ධූරය පුරප්පාඩු වුවහොත් එම තනතුර සදහා පත් කළ යුත්තේ බලයේ සිටන අගමැතිවරයාවයි.නමුත් මහින්ද රාජපක්ෂට හෝ චන්ද්‍රිකා බණ්ඩාරනායක ට නැවත ජනාධිපති වීමේ හැකියාවක් නැහැ.ඒ දෙන්නම අපේ රටේ දෙවරක් ජනාධිපති ධූරය දරා තිබීම ඊට හේතුවක්.ඒ නිසා ජනාධිපතිවරයා වීමට ඉඩ තිබෙන අගමැතිවරයා වීමට මහින්ද රාජපක්ෂට කෙසේවත් හැකියාවක් නැහැ.එය නීතිමය තත්ත්වයක්.
ජනතා විමුක්ති පෙරමුණ එක්සත් ජාතික පක්ෂය සමග සාකච්ඡා කරන බවට  චෝදනාවක් තියනවා. ඔව් ඒ කථාව ඇත්ත.අපි අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහත් එක්ක වගේම හිටපු ජනාධිපතිනිය හැටියට චන්ද්‍රිකා බණ්ඩාරනායක  සමගත් කථා කරලා තියනවා.ඒ රටේ ප්‍රශ්ණ ගැන.නමුත් කුමන හේතුවක් නිසාවත් මහින්ද රාජපක්ෂ  සමග සාකච්ඡා කරන්න ජනතා විමුක්ති පෙරමුණ සුදානම් නැහැ.ඊට හේතුව වනනේ සාකච්ඡා කරලා වැඩක් නොමැති වීමයි.
පාර්ලිමේන්තු මැතිවරණයට පුත්තලම දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වී සිටින ජනතා විමුක්ති පෙරමුණේ  කණ්ඩායම් නායක සමන්ත කෝරලේආරච්චි ද මෙහිදී කථා කළේය. 

 පුත්තලම - ජුඩ් සමන්ත

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.