ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, July 22, 2015

මහින්දගේ ආරක්‍ෂාව සම්බන්ධව විශාල ප්‍රශ්ණ ...!!!

 පසුගියදා නාඳුනන අයෙකු ඔහුගේ අතින් ඇද ඇතිි අතර ඵයින් මිදීමට මහින්ද ගත් උත්සාහය වැරදි ලෙසට හුවා දක්වමින් යූ.ඇන් පී ය විසින් ගෙනයන තුට්ටු දෙකේ මාධ්‍ය මෙහෙයුම අප හෙළා දකිමු.
පසුගියදා අකුරැස්සේදී පැවති ජනරැළියකදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ  අසලට ඉතා සමීප වූ නාඳුනන පුද්ගලයා සිද්ධිය සමඟින් හිටපු ජනාධිපතිවරයාට ලබා දී ඇති ආරක්‍ෂාව සම්බන්ධයෙන් බරපතල සැක මතු කරන තත්වයක් මතුව ඇතැයි ඔහුගේ මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කරයි.

 මෙම සිදුවීමත් සමඟ රාපක්‍ෂගේ ජීවිතයට තර්ජන එල්ල වී ඇතැයි තහවුරුවී ඇති බවද පවසන ඔහු හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට පිරිසක් සිටියද ඔවුනට ප්‍රවාහන පහසුකම්, දුරකථන පහසුකම් ආදීය ඇතුළත් වෙනත් පහසුකම් ලබාදී නොමැති බැවින් එවන් අවස්ථාවක ආරක්ෂක අංශ පවා බලවත් අසීරුතාවට පත්වන බවද කියා සිටියේය.
 මේ අතර කොළඹදී මාධ්‍ය අමතමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශද මේ ගැන අදහස් පල කලේය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.