ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, July 25, 2015

රනිල් වික්‍රමසිංහ කියන්නේ නිකම් හොරෙක් නෙවේ පට්ට හොරෙක්.... !!!! ගෝඨාභය

ගෝඨා අගමැති රනිල්ට ප්‍රසිද්ධියේ බැන වදී 

හොරුන් කියමින් අත්අඩංගුවට ගත එක රාජ්‍ය නිලධාරියෙකු ගැනවත් පරීක්ෂණ ප්‍රතිපල එලියට නොදැමූ වත්මන් රජයේ අගමැතිවරයා 'පට්ට පල්' හොරෙක් බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසයි.
මහින්ද රාජපක්ෂ  ඒකාධිපතියෙක් නම් ඔහු තවමත් රටේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කරනවා සේම තමා ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කරන බවත් අවශ්‍ය නම් උතුර නැඟෙනහිර ඡන්ද වළක්වා ඒකාධිපතියෙක් වීමට තිබූ බවත් ඔහු පැවසී ය.



''මහින්ද ඉන්නේ මිරිහානේ... මං ඉන්නේ මිරිහානේ... මිරිහානේ දි එල්.ටී.ටී.ඊ.ය පාවිච්චි කළ සුදු වෑන් රථයක් ආයුධ සමඟ පොලිසියට අසුවුණා. තමිල්නාඩුවේ දී සයනයිඩ් සහිත එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් 4ක් අසු වුණා. 

ශ්‍රී ලාංකේය තරුණයෙක් පසුගියදා අයි.එස්.අයි.එස්. ගරිල්ලන් සමඟ ඉඳලා මරණයට පත්වී තිබෙනවා. ඉතින් මෙවැනි තත්ත්වයක් යටතේ මේ මොහොතේ රටේ ජාතික ආරක්ෂාවට විශාල තර්ජනයක් පවතිනවා..'' යැයි හිටපු ආරක්ෂක ලේකම්වරයා කීවේය.

''එදා සුදු වෑන් භීතියක් රටේ මවා පෑවා.... අද මිරිහානේ සුදු වෑන් අහුවෙනකොට සෝභිත හාමුදුරුවන්ගෙන් අර සිවිල් සංවිධානවලින් සහ බටහිර රටවල තානාපතිවරුන්ගෙන් ඇයි මේ ගැන කතා නොකරන්නේ ඇයි...? කියලා අපි අහනවා...

සොරුන් යැයි චෝදනාවට රාජ්‍ය නිලධාරීන් අත්අඩංගුවට ගත්තා... පරීක්ෂණ පැවැත්වුවා. හැබැයි ප්‍රතිඵල ජනතාවට කියන්නේ නෑ.... කවුද මේ හොරු කියලා. රනිල් වික්‍රමසිංහ කියන්නේ නිකම් හොරෙක් නෙවේ පට්ට හොරෙක්.... පට්ට බොරු කියලා ජනතාව රවට්ටලා මේ රට අද පරිහානියට පත් කරලා...'' යැයි  පැවැසීය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.