ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, July 26, 2015

තෙලිතුඩ ගිලිහේ...

කාටුන් හා චිත්‍ර කතා කලාවේ පුරෝගාමියකු වූ දයා රාජපක්‍ෂ මහතා ඊයේ (26දා) පෙරවරුවේ කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත විය.

මියයන විට 78 වැනි වියේ පසු වූ රාජපක්‍ෂ මහතා විජය පුවත්පත් සමාගමේ සේවය කළේය. ඔහු වෘත්තීය ජීවිතයට පිවිසියේ ලේක්‌ හවුස්‌ ආයතනයෙනි. ජනප්‍රිය චිත්‍ර කතා රාශියක්‌ නිර්මාණය කර ඇති දයා රාජපක්‍ෂ මහතාගේ චිත්‍ර කතා බොහොමයක්‌ ටෙලි නාට්‍ය හා චිත්‍රපට බවටද පත් විය.

සිළුමිණ පුවත්පතේ වානරයෝ චිත්‍ර කතාවෙන් සිය චිත්‍ර කතා කලාව ආරම්භ කළ රාජපක්‍ෂ මහතාගේ සක්‌විති සුවය, හුලවාලී, තවලම, අනුපමා ආදී චිත්‍ර කතා රැසක්‌ සිනමා නිර්මාණ බවට පත්විය. දුලාරි, හතේ වසම, බොරළු පාර ආදී චිත්‍ර කතා රැසක්‌ ටෙලි නාට්‍යයටද නැගුණි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.