ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, July 15, 2015

මහින්දට එකඟ නැති බව කියන්න මෛත්‍රී ප්‍රමාදයි - විජිත හේරත්...!!!

කුඩුකාරයන්ට, එතනෝල්කාරයන්ට, කප්පම්කාරයන්ට, කැසිනෝකාරයන්ට නාම යෝජනා ලබා නොදෙන බවට ජනතාවට බොරු කියමින් එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය මහ මැතිවරණය සඳහා සන්ධාන ලැයිස්‌තුවෙන් දූෂිතයන් බුරුතු පිටින් ඉදිරිපත් කර ඇතැයි විජිත හේරත්  වැඩිදුරටත් පැවැසීය.
 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  පෙරේදා (14 වැනිදා) සවස කළ විශේෂ ප්‍රකාශය සම්බන්ධව අදහස්‌ දක්‌වමින් විජිත හේරත්  මේ බව කියා සිටියේ ගම්පහ, යක්‌කල ඊයේ (15 වැනිදා) පැවැති ජනහමුවකදීය.
ගම්පහ දිස්‌ත්‍රික්‌කයෙන් සරණ ගුණවර්ධනට නාම යෝජනා ලබානොදී ඔහුගේ බිරිඳට සන්ධානය නාම යෝජනාදී ඇතැයිද මහත්තයට නොදී බිරිඳට නාම යෝජනා දී ජනතාව රවට්‌ටන්නට සන්ධානය පියවර ගෙන ඇතැයිද හේරත් පැවැසීය.

මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයාට සන්ධානයෙන් නාමයෝජනා ලබාදෙන්න තමා එකඟ නොවූ බව කීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  ප්‍රමාද වූ බවත් සියල්ල අවසන් වූ පසු එකඟ නොවූ බව කීවද එය පිළිගැනීමට රටේ ජනතාව දැන් සූදානම් නැති බවත් ජනතා විමුක්‌ති පෙරමුණ ප්‍රචාරක ලේකම් විජිත හේරත්  පැවැසීය.
  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ අතර හමුවීම් තුනක්‌ පැවැති බව කීවද තුන්වැනි හමුවීම රහසේ සිදුවූ අතර ඒ පිළිබඳ වචනයක්‌වත් ප්‍රකාශ නොකිරීම පිළිබඳවද විජිත හේරත්  එහිදී සිහි කළේය.

තුන්වැනි හමුවීමේදී හිටපු ජනාධිපති මහින්දට සන්ධානයෙන් නාමයෝජනා ලබාදීමට එකඟ වූ බවද සන්ධානයේ මහ ලේකම්වරයා නිකුත් කළ නිවේදනයට එරෙහිව ඒ මොහොතේ ප්‍රකාශයක්‌ නිකුත් නොකරමින් ජනතාවට සත්‍ය වසන් කිරීම බරපතළ කාරණයක්‌ යෑයිද ඒ මහතා පැවැසීය.

සියල්ල සිදුවූ පසුව කරන ප්‍රකාශ ජනතාව පිළිනොගන්නා බවද  සඳහන් කළේය.

ගම්පහ දිස්‌ත්‍රික්‌කයෙන් සරණ ගුණවර්ධනට නාම යෝජනා ලබානොදී ඔහුගේ බිරිඳට සන්ධානය නාම යෝජනාදී ඇතැයිද මහත්තයට නොදී බිරිඳට නාම යෝජනා දී ජනතාව රවට්‌ටන්නට සන්ධානය පියවර ගෙන ඇතැයිද හේරත් පැවැසීය.

කුඩුකාරයන්ට, එතනෝල්කාරයන්ට, කප්පම්කාරයන්ට, කැසිනෝකාරයන්ට නාම යෝජනා ලබා නොදෙන බවට ජනතාවට බොරු කියමින් එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය මහ මැතිවරණය සඳහා සන්ධාන ලැයිස්‌තුවෙන් දූෂිතයන් බුරුතු පිටින් ඉදිරිපත් කර ඇතැයි විජිත හේරත් මහතා වැඩිදුරටත් පැවැසීය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.