ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, July 22, 2015

දුම්රිය ස්ථානාධිපතිවරයෙකුත් හොරෙක් වෙලා..!!!

ත්‍රීරෝද රථයක සවි කර තිබූ කැසට් යන්ත්‍රයක් සොරකම් කළ බව කියන දුම්රිය ස්ථානාධිපතිවරයෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව මුන්දලම පොලීසිය කියයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ මංගළඑළිය දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ අයවය.සොරකම් කරන ලද බව කියන කැසට් යන්ත්‍රය සැකකාර මංගළඑළිය දුම්රිය ස්ථානාධිපතිවරයාගේ කාර්යාලයේ  සඟවා තිබියදී පොලීසිය විසින් සොයා ගෙන ඇත.

තමන්ට අයත් ත්‍රී රෝද රථය මංගළඑළිය දුම්රිය ස්ථානය අසල ඇති ගෙවත්තක ගාල් කර නිවෙස් හිමියාටද ඒ බව දන්වා පිටත්ව ගොස් ආපසු පැමිණ බලන විට ත්‍රී රෝද රථයේ සවි කර තිබූ කැසට් යන්ත්‍රය අතුරුදහන්වී ඇති බව දැන ගත්තේ යැයි මදුරන්කුලිය - වටවාන පදිංචි ඇන්ටන් ජෝෂප් සංජීව යන අය පොලීසියට පැමිණිලි කරමින් පවසා ඇත. සොරකම් කර ඇති කැසට් යන්ත්‍රය රුපියල් 20,000 ක් පමණ වටිනා බවද පැමිණිලි කරු තම පැමිණිල්ලේ සදහන් කර ඇත.
පැමිණිල්ලට අනුව ක්‍රියාත්මක වී ඇති පොලීසිය ත්‍රී රෝද රථය ගාල් කර තිබූ නිවස අසල පදිංචි කාන්තාවකගෙන් තොරතුරු විමසා ඇත. සැකකාර දුම්රිය ස්ථානාධිපතිවරයා ත්‍රී රෝද රථයේ තිබූ කිසියම් දෙයක් රැගෙන යන බව තමන් දුටුවේ යැයි එම කාන්තාව පොලීසිය හමුවේ පවසා ඇත.ඒ අනුව  අත්අඩංගුවට ගෙන ඇති සැකකරුගෙන් ප්‍රශ්ණ කිරීමේදී සොරකම් කර සගවා තිබූ කැසට් යන්ත්‍රයද පොලීසිය අත් අඩංගුවට ගෙන ඇත.


ජූඩ් සමන්ත

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.