ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, July 22, 2015

ගිනිඅවියක්‌ සමග අසුවූ පිරිසකට පැය 24 න් ඇප ලැබුණේ කෙසේද? - විමල් වීරවංශ ප්‍රශ්න කරයි

නිත්‍යානුකූල නොවන ගිනිඅවියක්‌ තබා ගැනීම ඇප ලබාදිය නොහැකි වරදක්‌වන අතර එවැනි අවියක්‌ ළඟ තබාගෙන සිටි පුද්ගලයන්ට පැය 24 ක්‌ ඇතුළත ඇප ලැබෙන්නේ කෙසේදැයි ජාතික නිදහස්‌ පෙරමුණේ නායක විමල් වීරවංශ  පැවැසීය.
පැය 24 ක්‌ ඇතුළත එම සිද්ධියට ඇප ලැබීමෙන්ම එයට බලවත් පාර්ශවයක මැදිහත් වීමක්‌ තිබෙන බව පැහැදිලි යයිද හෙතෙම සඳහන් කළේය.ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මූලස්‌ථානයේදී ඊයේ (22 දා) පැවැති මාධ්‍ය හමුවේදී විමල් වීරවංශ මේ බව සඳහන් කළේය.

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂගේ නිවසට යන අතුරු මාර්ගයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ  වාසය කරන මිරිහානේදී ව්‍යාජ අංක තහඩු සහිත සුදුවෑන් රථයක්‌ සහ ස්‌වයංක්‍රීය ගිනිඅවියක්‌ සමග සිවිල් ඇඳුමින් සැරසුන හමුදා සෙබළුන් සිවුදෙනකු හමුවීමේ සිද්ධිය සම්බන්ධව වීරවංශ  එසේ සඳහන් කළේය.
 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.