ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, July 28, 2015

ගිය ආණ්‌ඩුවේ සිටි මන්ත්‍රීන් 192 ක්‌ම උ/පෙළ අසමත් ....!!!

රාජපක්‍ෂ පාලන සමයේ පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන් දෙසිය විසිපස්‌ දෙනාගෙන් එකසිය අනූදෙදෙනකුම (192) අපොස උසස්‌ පෙළ අසමත් වූවන් යෑයි ඇමැති පාඨලී චම්පික රණවක  පවසයි.
මේ අයගෙන්ද මන්ත්‍රීවරුන් අනූහතරක්‌ම (94) අපොස සාමාන්‍ය පෙළ අසමත් වූවන් යෑයි ඒ මහතා කොළඹ පදනම් ආයතනයේ පැවැති ජන හමුවකදී පැවැසීය.
උපේක්‍ෂා ,සජීන්වාස් ,ජොන්ස්ටන් ,මහින්දානන්ද ,ජීවන් , දුමින්ද සිල්වා ,මර්වින් ආදීහූද ඊට ඇතුළත් වෙති.

අපොස සාමාන්‍ය පෙළ, අපොස උසස්‌ පෙළ අසමත් වූවන් පාර්ලිමේන්තුවේ හා ඇමැති මණ්‌ඩලය නියෝජනය කිරීම නිසා රාජ්‍ය නිලධාරීන්ද පහසුවෙන්ම දූෂිත කටයුතුවලට යොමුවන බවද ඇමැතිවරයා එහිදී පැවසීය.

චීනය වැනි රටවල පක්‍ෂයට ලැදිව කටයුතු කරන අයට වඩා ඉංජිනේරුවන් සහ කළමනාකරණ ක්‌ෂේත්‍රවල අයට අගමැතිකම දෙන්න 1982 සිට තීරණය වී ඇතැයි ද පාඨලී චම්පික රණවක  පැවැසීය. රාජ්‍ය හා පෞද්ගලික අංශ දෙකම ඒකාබද්ධ වූ සමාජ වෙළෙඳපොළ ක්‍රමය ක්‍රියාත්මක කර ශ්‍රී ලංකාව ඉදිරි පස්‌ වසර තුළ යෝධ සංවර්ධනයකට ලක්‌ කිරීම සැලසුම යෑයිද එක්‌සත් යහපාලන පෙරමුණේ ලේකම් පාඨලී චම්පික රණවක  එහිදී තවදුරටත් සඳහන් කළේය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.