ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, July 18, 2015

එන්. ජී. ඕ. 103 ක්‌ ඡන්දයට ලෑස්‌තියි....!!! ඩොලර් කපුටන්ගේ හොද්ද බොරයිළු....!!!

රාජ්‍ය නොවන සංවිධාන 103 ක්‌ මෙරට මැතිවරණයට මැදිහත් වී ඇතැයි අනාවරණය වේ.අළුත් පර-පුර යැයිි  කියාගන්නා  ඩොලර් කපුටනටද මෙවර  සුභය...
දේශපාලන පක්‍ෂ විසින් සිදු කරන ක්‍රියාදාමයන් මෙන්ම එම පක්‍ෂවල පිරිස්‌ සිදු කරන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ඇතුළු ක්‍රියාදාම ගැන වාර්තා සැපයීම මොවුන්ට පැවරී ඇත. මේ රාජ්‍ය නොවන සංවිධානවලට ඇමරිකාව, ජර්මනිය බ්‍රිතාන්‍ය, ස්‌විට්‌සර්ලන්තය, ස්‌වීඩනය, නෝර්වේ සහ කැනඩාව යන රටවලින් අරමුදල් සපයා තිබේ. රුපියල් මිලියන 300 ක මුදලක්‌ මොවුන්ට ලැබී ඇතැයි වාර්තා වේ. යාපනයේ ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධාන හයකටද මෙලෙස විදෙස්‌ අරමුදල් ලැබෙන බව අනාවරණය වී ඇත.
ශ්‍රී ලංකාවේ ඉතාම ලාබදායි රැකියාව මෙය යෑයි එම සංවිධාන ආරංචි මාර්ග පැවසීය. මෙම සංවිධාන සම්බන්ධයෙන් විමර්ශනයක්‌ නොවන බවද එකී ආරංචි මාර්ග කියා සිටී.

මැතිවරණ නිරීක්‍ෂකයන්ට යුරෝපා සංගමයෙන් කෝටි 18 ක්‌



මැතිවරණ නිරීක්‍ෂණ කටයුතුවලට මෙන්ම මැතිවරණයෙන් පසු නවක මන්ත්‍රීවරුන් සහ මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සඳහා යුරෝපා සංගමය විසින් පැෆරල්, කැෆේ සහ ට්‍රාන්ස්‌පේරන්සි ශ්‍රී ලංකා යන ආයතන තුනට යුරෝ මිලියන 1.2 ක්‌ (රුපියල් කෝටි දහඅටක්‌) පමණ ලබා දී ඇත.

මෙම මුදලින් යම් ප්‍රමාණයක්‌ මැතිවරණ නිරීක්‍ෂණ කටයුතුවලට යොදා ගැනීමටත්, ඉතිරිය ඡන්දය භාවිත කරන ආකාරය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට සහ මැතිවරණයට අදාළ පුවත් වාර්තා කිරීම සඳහා මාධ්‍යවේදීන් දැනුවත් කිරීමටත් යොදා ගන්නා බව ට්‍රාන්ස්‌පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය සඳහන් කළේය.

මැතිවරණ කොමසාරිස්‌වරයාගේ උපදෙස්‌ මත එකී වැඩසටහන් සිදුකරන බව ද ඉහත රුපියල් කෝටි දහඅට ආයතන තුනට බෙදී යන බවද ට්‍රාන්ස්‌පේරන්සි ආයතනය ප්‍රකාශ කළේය.

තම ආයතනයට ලැබෙන මුදලින් අවුරුදු එකහමාරක ව්‍යාපෘතියක්‌ ආරම්භ කරන බව ද පාර්ලිsමේන්තුවට පත්වන නවක මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සහ ඡන්දදායකයන්ට සිය අයිතිය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් එකී ව්‍යාපෘතියට ඇතුළත් බව ද ට්‍රාන්ස්‌පේරන්සි ආයතනය වැඩිදුරටත් සඳහන් කළේය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.