ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, April 30, 2015

ද්විත්ව පුරවැසියන්ට ඡන්ද තහනම්...!!!

19 න් ක්‍රියාත්මක නීති ජයම්පති වික්‍රමරත්න හෙළි කරයි

* ඇමැතිවරුන් පත් කිරීමේදී ජනපති අගමැතිගෙන් උපදෙස්‌ ගත යුතුයි
* සරල බහුතරයකින් සම්මත වන විශ්වාසභංගයකින් අගමැති ඉවත් කළ හැකියි...!!!


චන්ද්‍රිකා යුගයේ තීන්දුවක්‌ ගැන වාසු අල්ලස්‌ කොමිසමට

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග  සමයේ වරායේ නැව්වලට තෙල් සැපයීමේ අංගනය පෞද්ගලික සමාගමකට පැවරීමේ සිද්ධියේ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම අවසන් නොකිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්‌කාර  අල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක්‌ ඉදිරිපත් කළේය.

දයා ගැන නොකී රහසක්....!!!

දැන් අපේ වයස හොඳ නැහැ. උඹත් පාර පනිනකොට පරිස්සමෙන් පාර පැනපන්”
එහෙම මට උපදෙස් දීපු දයා අද පාර පනින්න ගිහිල්ලා සිදු වුණ අනතුරකින් අපිව දාලා යන්නම යන්න ගිහින්.”

මනාප ක්‍රමය අහෝසියි ....!!!

20වැනි සංශෝධනයට කැබිනට් මණ්ඩල එකඟතාව
මනාප ක්‍රමය අහෝසි කරමින් නව මැතිවරණ ක්‍රමයක් සකස් කිරීම සඳහා වන 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කැබිනට් මණ්ඩල එකඟතාව ඊයේ (29) රාත්‍රියේදී හිමිවිය. නව මැතිවරණ ක්‍රමය අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව දෙසීය පනස්පහ දක්වා ඉහළ යයි.
කොට්ඨාස ක්‍රමය හා සමානුපාතික නියෝජන ක්‍රමය අනුව මන්ත්‍රීවරු තෝරා පත්කර ගන්නා බව මෙම පනත් කෙටුම්පතේ සඳහන් වේ. මෙම ඡන්ද කොට්ඨාස තීරණය කිරීමට සීමා නිර්ණය කොමිෂන් සභාවක් පත්කළ යුතු බවද නව සංශෝධන පනත් කෙටුම්පතේ දැක්වේ. සක්‍රීය ලෙස දේශපාලන කටයුතුවල යෙදී නොසිටින පුද්ගලයින් පස් දෙනකුගෙන් යුත් සීමා නිර්ණය කොමිෂන් සභාවක් පත්කළ යුතු බවද නව සංශෝධන පනත් කෙටුම්පතෙහි ඇතුළත් වේ.

ජෝන් කෙරී හමුවීමට ටී.එන්.ඒ. කළ ඉල්ලීමට ඇමරිකාව නිහඬයි...!!!

මැයි 2 දා මෙරටට පැමිණෙන ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී හමුවී සාකච්ඡා කිරීම සඳහා ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්පන්දන් ඇතුළු නියෝජිත කණ්‌ඩායමක්‌ කළ ඉල්ලීමට ඇමරිකානු බලධාරීන් ප්‍රතිචාරය දක්‌වා නැත.ද්‍රවිඩ සන්ධානය ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා හමුවීමට ඉල්ලීම් කර ඇත්තේ උතුරේ හමුදා කඳවුරු ඉවත් කර ගැනීම සහ යුද අපරාධ චෝදනා ගැන විමර්ශන කිරීමට යෝජිත දේශීය යාන්ත්‍රණය ගැන විශ්වාසයක්‌ නැති බව පැවසීමට යෑයි ආරංචිමාර්ග පවසයි.

සමෘද්ධි මුදල් අවභාවිත කරනවා ඇමැති සජිත්ට එරෙහිව පැමිණිල්ලක්‌....!!!

නිවාස හා සමෘද්ධි ඇමැති සජිත් ප්‍රේමදාස  සමෘද්ධි බැංකුවල මුදල් අවභාවිත කරන බවට චෝදනා කරමින් බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රී ජගත් කුමාර  ඊයේ (29 වැනිදා) දූෂණ විමර්ශන ලේකම් කාර්යාලයට පැමිණිලි කර ඇත.
වසර 20 කට ආසන්න කාලයක්‌ දුප්පත් ජනතාවට සෙත සැලසූ සමෘද්ධි බැංකුවල මුදල් ඇමැතිවරයා විසින් වංචනිකව ලබාගෙන හිතවතුන්ට ලබාදෙන බවට පවසමින් මෙම පැමිණිල්ල ගොනු කළ බව ජගත් කුමාර  පැවසීය.

19’ හෙට සිට වැඩ..

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අප්‍රේල් මස 30 වන දින සිට ක්‍රියාත්මක වන බව අධිකරණ අමාත්‍ය,ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ  පවසයි.

මට බැනර් පිටිපස්සට යන්න බැහැ - චන්ද්‍රිකාට මල පනී

19 වහා සම්මත කරනු යන ප්‍රධාන තේමාව යටතේ  ඊයේ පැවැත්වූ උද්ඝෝෂණය රාජගිරිය ආයුර්වේද වටරවුමින් ආරම්භ කළ අතර එය පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය
දක්වා පා ගමනින් ගමන් කෙළේය. ඒ අතරමඟදී පාගමනට එක්වූ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග  පා ගමනේ ප්‍රධාන බැනරයට ඉදිරි පසින් ගමන් කිරීම හේතුවෙන් සංවිධායකවරුන් බැනරය පිටුපසට ගමන් කරන ලෙස ඇයගෙන් කළ ඉල්ලීමේදී 'මට බැනර් පිටිපස්සට යන්න බැහැ' ඇය කීවාය. පසුව පා ගමනින් ඉවත් වූ ඇය ඩිෆෙන්ඩර් රථයක නැඟී එතැනින් ඉවත් වී ගියාය.

Wednesday, April 29, 2015

බහුතර බල‍යෙන් 19‍ වෙනි සංශෝධනය සම්මතයි...!!!


ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්ද  215 ලැබිණි. විපක්ෂව ඡන්ද 1ක් ලැබිණි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ජාතික හෙළ උරුමයේ රතන හිමි හා පාඨලී චම්පික රණවක, සන්ධාන හවුල්කරුවන් වන විමල් වීරවංශ, ලංකා සමසමාජ පක්ෂය, වාසුදේව නානායක්කාරගේ පක්ෂය පනතට පක්ෂව ඡන්දය දුන්නේය. හිටපු ජනපති පුත් නාමල් රාජපක්ෂද පක්ෂව ඡන්දය දුන්නේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සරත් වීරසේකර විරුද්ධ විය. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අජිත් කුමාර ඡන්දය දීමෙන් වැළකී සිටියේය.

තවත් බිලියන 20ක බැඳුම්කර විකුණයි.. බිලියන 10ක පොලිය 10.25%යි..

ශ‍්‍රි ලංකා මහ බැංකුව විසින් තවත් රුපියල් මිලියන විසිදහසක භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමට තීරණය කර තිබේ.

දකුණේ මීලඟ ආණ්ඩුව තීරණය කරන්නේ අපයි..!!!

මීළඟ රජය තීරණය කරන්නේ ද්‍රවිඩ සන්ධානය බව ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී සෙල්වම් අඩෙයිකලානන්දන් මඩකලපුවේ දී කාර්යාලයක්‌ විවෘත කරමින් ප්‍රකාශ කර ඇත. ‘දකුණේ නියම දේශපාලන සන්ධානයට මින්පසු 2/3 බහුතරයක්‌ ලබාගත නොහැකියි. එවිට අනාගත රජය තීරණය කරන්නේ අපියි’ යෑයි ඔහු පවසා තිබේ.

Tuesday, April 28, 2015

කුඩු බිස්නස් කරපු නළු නිළියෝ කවුද....?

මේ වැරැද්ද සිදුවුණේ මාධ්‍යවලින් නෙමෙයි. මේ සිද්ධියට සම්බන්ධ අන්වර්ථ නාමයෙන් පෙනී සිටින පුද්ගලයා ඔය දේවල් කියන්නේ දේව ආරූඪයකින් නෙමෙයිනේ. එයා සාත්තරකාරයෙක්වත් පිටපත් රචකයෙක්වත් නෙමෙයි. අද එක නමක් කියලා තව සතියකින් ඉතුරු නම කියන්නම් කියලා නැතිව ඇතිනේ. නිළියන් හයදෙනෙක් සම්බන්ධයි නම් ඔහු ඒ කවුද කියලා මේ වෙද්දි හෙළි කරලා ඉවරයි. ඒ නිසා අදාළ බලධාරීන් වගකීම අරගෙන එහෙම වරදකට සම්බන්ධ පිරිස අනිවාර්යයෙන්ම රටට කියන්න ඕන. නැත්නම් ඉතින් ඔය යන විදියට තව ටික දවසකින් නළුවො හය දෙනකුත් ඉන්නවා ක්‍රිකටර්ස්ලා හය දෙනකුත් ඉන්නවා කියලා කියයිනේ. ඒ නිසා මේ සිදුවීම අපටත් අදාළයි. ඔය සැකකටයුතු පුද්ගලයන් අත්අඩංගුවට අරගෙන ඉන්නේ සැරින් සැරේ එක එක දේවල් කියලා පුවත් මවන්න නෙමෙයිනේ. අනිත් එක නම් හෙළි කළ යුතුයි. හැබැයි මේකට සම්බන්ධ නැති කිසිම පාර්ශ්වයකට ඒ නිසා හානි සිදු නොවිය යුතුයි. එහෙම සම්බන්ධ කෙනෙක් ඉන්නවා නම් ඔවුන් ගැන මුළු ලෝකයම දැනගන්න ඕන.
ජයලාල් රෝහණ

19 දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 214කින් සම්මතයි..

19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 214කින් සම්මත විය. යෝජනාවට පක්‍ෂව ඡන්ද 215කත් හා විපක්‍ෂව එක් ඡන්දයක් ලැබින. මන්ත‍්‍රීවරු හතක් සභා ගැබේ සිටියේ නැත.

අපූර්වතම දිවිි ගැලවීමක්....!!!


අපූර්වතම දිවිි ගැලවීමක්....!!!
ලොව පුරා විවිධ රටවල ඇවිලෙමින් පවත්නා කුරුරු යුද්ධයන් නිසා දිනපතාම දසදහස් ගණනකගේ දිවි අහිමිවේ...කිසිත් දෙයක් නොදන්නා ළදරුවන් පවා මෙයට ඇතුළත්‍  ය.
ඵමෙන්ම ස්වභාවික විපත් නිසාද ජිවිත පණපිටින් වැළලෙති.
මේ පසුගියදා නේපාලයේ  මෙන් පණපිටින් වැළලී සිටි දරුවෙකු ඉතාම  ආශ්චර‍යමත් ලෙසින් ගලවා ගන්නා අන්දම ඇතුළත් වීඩියෝ පටයක්...

ඉන්න ඕන ඵක නායකයෙක්...!!! ඒත් මෙතන කැඳ හැළියක්....!!!

මෛත්‍රීපාලට, පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල මහ නා හිමිගෙන් උදේ පාන්දර කණ පුරවලා බණ....
මෛත්‍රීපාල වඳින්නට යද්දී මහ නා හිමි පසුපසට ගොස් මේසයට මුවා වීමත් අමුතු දෙයක් පවසයි.
කියන්න තියෙන දේ මූණටම කියන එවන් අභීත බුද්ධ පුත්‍රයන් වහන්සේලාට ගරු කරමු.

Monday, April 27, 2015

ප‍්‍රවීණ රංග ශිල්පී දයා අල්විස් හදිසි අනතුරින් සමුගනී

පසුගියදා හදිසි අනතුරකට ලක්ව රෝහල්ගතව ප‍්‍රතිකාර ලබමින් සිටි ප‍්‍රවීණ රංගන ශිල්පී දයා අල්විස් අද උදෑසන අභාවප‍්‍රාප්ත වුණා.
මියයන විට ඔහු 72 වන වියේ පසුවුණා.
පසුගිය දිනෙක සන්ධ්‍යා කාලයක සිය නිවස ඉදිරිපසදී ති‍්‍රරෝද රථ අනතුරකට ලක්වූ දයා අල්විස් මහතාට ශාරීරික තුවාල පෙන්නුම් නොකර තිබීම නිසා ඔහු රෝහලට මුලින් ඇතුළත්ව සිටියේ නැත. නමුත් එම අනතුර නිසා  ඔහුගේ හිස තැලී  අභ්‍යන්තර රුධිර වහනය ඇතිව තිබෙනවා.

ඇත්ත නැත්ත. අංක 2...!!! මහින්ද අත්අඩංගුවට ගත හැකිද...???

පක්ෂ දේශපාලනය පැත්තක දාල අපි ව්‍යවස්ථාවේ වගන්ති අනුව විස්තර කලොත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ඔහුගේ නිල කාලයේ තිස්ස අත්තනායකට දුන් පත් වීමත් , මෛත්‍රිපාල සිරිසේන  ජනධිපති වෙලා රනිල් වික්‍රමසිංහට දුන් පත්වීමත් එකයි .ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 (1 ) ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා ලෙස ධුර දරන තැනැත්තා විසින් පෞද්ගලික තත්වහිලා හෝ නිල තත්වහිලා හෝ කරන ලද හෝ නොකරන හරින ලද කිසිවක් සම්බන්දයෙන් ඔහුට විරුද්ධව කිසිම අධිකරණයක හෝ විනිශ්චය අධිකාරියක නඩු කටයුත්තක්  පැවරීම හෝ පවත්වාගෙන යාම හෝ නොකළ යුත්තේය.
සාකච්ඡාව මෙහෙයැවීම  දක්‍ෂිණ බෝධිනායක
අදහස් දැක්වීම නීතිඥ ගාමිණී පෙරේරා

මහින්ද අධිකරණයට ගෙන ඒමට හැකිද....!!!

අළුත් බෝතලයක සඟවා ආ පරණ කසිප්පු...!!!


දශක හතරක් අසාර්ථකව පණ අදින රෝගි ආර්ථික මොඩලයක් විසින් ජනිත කල අර්බුදයේ ලක්ෂණ සමාජ දේශපාලණික සංස්කෘතික යන සැම දිශානතියකින්ම කඩා පනිමින් තිබිණ. දේශපාලනය මෙන්ම රාජ්යෙකස්වය තුල දුෂණය ,වංවාව, නිලධාරිවාදය අත්තනෝමතිකත්වය ලෙස විද්‍යාමාන වුයේ අන්කිසිවක් නොව මෙම වැරදි ක්‍රමයේ  රෝගලක්ෂණයි. දුර්දාන්ත රාජපක්ෂ පාලනයේ අවසන් කාර්තුව වියරුවෙන් මෙන් සියලු දේශපාලන හර පද්දතින් වනසමින් යකා නටන විට කර්මයේ වරදකට වඩා ආණ්ඩුවේ පුද්ගල දෝෂයකලෙස මෙම අර්බුදය ජන සමාජයට සංවේදනය වෙමින් තිබිනි.

දින 100 ට පවුලේ කී දෙනෙක් ගොඩ කරලා දාලද...???


මූත් පිනා ඇමැත්තෙක්වූ ගල් කපුටෙක්...!!!මේ පාදඩ හොරුන් තවදුරටත් තබා ගැනීම යහපාළනයද.....???

කයිවාරුවෙන් කපුරු හාමිලා වුනත් සති කිහිපයකට පෙර මාලඹේ විනාසකාරි ගල් කොරියකට එරෙහිව හඩ නැගුනු මොහොතක ජාවාරම් කාරයන් වෙනු වෙන් මැදිහත් වු සුජිව සේර සිංහ හත්පොලේ ගෑවෙන්නට කලින් යානතම් ඇගබේර ගෙන පැන්නා අප දුටුවෙමු. අලුත්ම ආරංචිය කොළඹ ව්‍යාපාරිකයකු බදු රහිතව ඩුබායි සිට ගෙන්වූ තඹ කූරු කන්ටේනරයක් නිදහස් කරගැනීමට අධිකරණ නියෝජ්‍ය ඇමැතිසුජීව සේනසිංහ විලිලැජ්ජාවනික් තොරව මහතා මැදිහත්වී ඇතැයි රේගුව දෙසින් වාර්තා විමයි...

Sunday, April 26, 2015

නීලකාස හොරු තුන් දෙනෙකුට එක සැරේ හුර්දයාබාධ හැදිලා,...!!!

වන්සොට් අයියේ!
අර නීලකාස හොරු තුන් දෙනෙකුට එක සැරේ හුර්දයාබාධ හැදිලා, ගෙවන ව‍ාට්ටුකට ඇතුල් වෙලා අසාධ්‍ය තත්ත්වයෙන් ද කොහේ ද, ඉන්නවා.
මැරෙන්න ඉස්සර, කැමරා කට්ටකුත් උස්සන් ගිහින්, පොඩි වොයිස් කට් තුනක් ගත්තොත් නරක ද?
- හුර්දයාබාධ එක සැරේම හැදුණේ කොහොම ද?

Saturday, April 25, 2015

ජනතාවට කොළේ වසා ඵකැස් චෞරිය කරන පාදඩ වැඩ ගැන දයාන් කථා කරයි...!!!



19 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය මේ වනවිට ප්‍රමාණවත් අධ්‍යයනයකට ලක්‌වී ඇතැයි ඔබ සිතනවාද?

මෙහි සිංහල පරිවර්තනය තවමත් සූදානම් නොවීමත් 19 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයේ අන්තර්ගත දේ පිළිබඳ විපක්‌ෂයේ අවිශ්වාසයක්‌ තිබෙන නිසාත් මෙය තවදුරටත් පරිශීලනය කිරීමට අවශ්‍යයි. ඒනිසා මේ 'ඉන්ස්‌ටන්ට්‌ නූඩ්ල්ස්‌' ආකාරයට 19 සම්මත කරගන්නවාට වඩා ජනවරමක්‌ සහිත නව ආණ්‌ඩුවක්‌ විසින් එවැන්නක්‌ කෙරෙනවා නම් වඩාත් පහසුවෙන් එය සම්මත කරගත හැකි වේවි.

මේ ව්‍යවස්‌ථා සංශෝධන සටන දකුණේ සිදුවන අතර වාරයේ වර්ධරාජා පෙරුමාල් උතුරට පැමිණ සිටිනවා. ඔහුගේ මේ පැමිණීම අහඹු සිදුවීමක්‌ විය හැකිද...?

නේපාලයේ විශාල භූ කම්පනයක්....!!!

තුවල ලත් පිරිස් නේපාලයේ ප්‍රධාන රෝහලට රැගෙන ආ බවත් මුලින් මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත්තේ මියගිය ගණන 4ක් බවයි. නමුත් මියගිය ගණන 500කට අධික විය හැකි බව විදෙශ මාධ්‍ය වර්තා සඳහන් කරයි. 7.9 ක් වූ මෙම භූමිකම්පාව වසර 98 කට පමණ හිමාලයේ සිදු වූ විශාලම භූමි කම්පාව මෙය ලෙස සැලකේ.
භූමිකම්පාවෙන් පසුව නගර වැසියන් හිස් ලූ ලූ අත දිව ගිය අතර  ජංගම සහ අනෙක් සියලුම සංනිවේදන උපකරණ ඇන හිට තිබිණි.

අහිංසකයන්ගේ ආශාව සහ මහා න්‍යායවාදී සමාජ මූලධර්ම දෙසාබෑම....!!!

මහින්ද රාජපක්‍ෂ ඵදා සිය පුතුනට පැදවීමට ලම්බෝගිනි රේසිං කාර් ආතල් දුන්නේ මහා මාර්ග වසා දමමිනී. ඒ විතරද උන්ගේ සුඛ විහරණයට ගුවන්සේවිකාවන් ලබා දුන්නා මෙන්ම නිළියන්ද පාර්ළිමේන්තුවට ගෙන ලදී.උන්ගේ කෙල්ලන්ට තෑගි දීමට අශ්වයන්ද ආනයනය කරන ලදී .තවත් අමනයෙකුගේ පුතෙක් සුඛෝපබෝගී වාහන පිරිවරා විදේශික ගණිකාවන් ප්‍රසිද්ධියේ තබා ගෙන සිටියාහ.මේ සියල්ලම මැදින් තාරුණ්‍යයට හෙටක් ලෙසින් තරුණ පරපුරද ඇන්දවීමට සංවිධාන ගොඩ නංවා තිබුණී.( උන්ට ලිංගික ගොදුරු සපයා ගැන්මේ මූලික අරමුණ සහිත ) ඵවැනි කාළකණ්නි ජඩයන් දේශපාලණයට විත් කළ වංචා අප දනිමු.නමුත් කවුරු කෙසේ කීවද ඕනෑම හොරෙකු බොරුවට රිමාන්ඩ් කොට රටේ ජනතාවට මෝඩ ආතල් දී නැවත සති දෙකකින් ඇප ලබාදී නිදහස් කරනා ඇස් බැන්දුම්ද මේ පත්වී ඇති යූ.ඵන්.පී පොකට් රජය මනාව දනී...මේ සියල්ල ඔස්සේ දිවෙන සමාජමය යථාර්තයක අඳුරු කඩ ඉමෙකි මේ ඔබට ඉදිරිපත් කරනුයේ..... පෙර සිටි හොරු රංචුව ගැන සහ ඔබට හිතෙට දැනෙන නිර්මාණ කිහිපයක් ද සහිතයි....

බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට පෙර...!!!


හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ  අත්අඩංගුවට ගැනීමට පෙර කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේදී  සටහන් වූ දර්ශණ....
 සරණ ගුණවර්ධන  කියන්නේ කුමක් ද?

Friday, April 24, 2015

රනිල් ගෙන් හිටපු අගමැතිට කනේ පහරක්....!!!

මට දරුවෝ නැති එක ඇත්ත. ඒත් මම රටට කුඩු ගේන්නේ නැහැ. දරුවන් තියාගෙන කුඩු ගේන මිනිස්සුත් ඉන්නවා.’යි අගමැති රනිල් වික‍්‍රමසිංහ  පාර්ලිමේන්තුවේදී කීය.සන්ධාන මන්ත‍්‍රී දි. මු. ජයරත්න කරන ලද ප‍්‍රකාශයකට පිළිතුරු ලෙස අගමැතිවරයා මේ බව කීය.
මන්ත‍්‍රී දි. මු. ජයරත්න * මේක ඉතාම කැත විදියට වැඩකරන කාලයක්. මහින්ද රාජපක්ෂ විතරක් නොවෙයි පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත‍්‍රීවරු 225 දෙනාම හොරු තක්කඩි කුඩු කාරයෝ විදියට තමයි සලකන්නේ. මොනවද මන්ත‍්‍රීවරු ගැන ඉතිහාසයට යන්නේ. දරුවන්ට මන්ත‍්‍රීවරු ගැන ඇතිවෙන හැගිම මොකක්ද ඔබතුමාට දරුවෙක් නැති නිසා ප‍්‍රශ්නයක් නැහැ. අගමැති තමයි මේ ඔක්කොම වැඩ සෙට් කරන්නේ කියලා මිනිස්සු කතා වෙනවා.

බට ලී හඬේ තාලේ මගේ ඉන් ආදරේ හඬ පිට වුණා...!!!


රස පෙම් ගැයුම් අප ළඟ තබා
ඒ ගී හඬේ ඔහු සැඟවුණා...

බට ලී හඬේ තාලේ මගේ
ඉන් ආදරේ හඬ පිට වුණා
අනුරාගියේ හද නළවණා
ඒ ගී හඬේ ඔහු සැඟවුණා
මනමාලියේ.....

වටින් පිටින් මඤ්ඤං කථා...!!!

 'වර්තමාන ආණ්ඩුවේ ඇමතිවරුන් ගෙන් 50%ක් දූෂිතයි.'
- ෆීල්ඩ් මාෂල් සරත් ‍ෆොන්සේකා

මේ ප්‍රතිශතය 90-95%ක් පමණ විය හැකි ය.
'විජයග්‍රහණයේ ඇත් පවුර නො නැවතී ඉදිරියට'
එක්සත් ජාතික පක්ෂය මෛත්‍රී ගේ අගේ ඉදන් කණ කන්න පටන් අරගෙන ඡන්ද ගරානේ, පෝස්ටර් ගහලා.
කවුද දන්නෙ නෑ, මේ ලයින් එක ලිව්වෙ.

කුඩු ලන්සා සහ හොර දයාසිරිට පත්වීම් දුන් සිරිසේන....!!! දැන් දින 103...!!! කෝ ඵනකොට දුන් පොරොන්දු....!!!


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  නව ආසන සංවිධායකවරු පස් දෙනෙක්  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතින් අද(24) පත්වීම් ලදහ.කුඩු ලන්සා නමින් ප්‍රසිද්ධ මැර දේශපාළු වෙකු වන ලන්සාට සංවිධායක පත්වීම් දීමෙන්ම සිරිසේනගේ යහපාළනය ගැන අපට සිතා ගත හැකිය.

ගෝඨා දඩයම් කරන්නේ ඩයස්‌පෝරාවේ වුවමනාවට - බන්දුල ගුණවර්ධන

වත්මන් ආණ්‌ඩුව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂව දඩයම් කිරීමට ප්‍රයත්න දරන්නේ කොටි ඩයස්‌පෝරාවේ සහ අධිරාජ්‍යවාදීන්ගේ අවශ්‍යතා ඉටුකර දීමට බවට හිටපු ඇමැති බන්දුල ගුණවර්ධන ඊයේ (23 වැනිදා) චෝදනා කළේය.

මෙන්න රටේ ජනතාව දැනගත යුතු හොරුන්ගේ පාර්ළිමේන්තු උපවාසය...!!! සහ සත්‍යය...!!!

පාර්ලිමේන්තු
නිදිවර්ජිත රාත‍්‍රියේ
නෑසුණු රස කතා

ඒක පිකටින් ඵකක් නෙවි පාර්ලිමේන්තුවට ජනතා ඡන්දයෙන් තොරව මහින්දගේ චිට් වලින් පිනට ආ නූගත් පිම්පියන්ගේ ආතල් ඵකක්...! සරත් ෆොන්සේකා
    පබායි මාලිනියි කලිසමෙන් ඇවිත් කාඞ් ගහලා...
    වයසක මන්ත‍්‍රීවරු ප‍්‍රථම පේ‍්‍රමය ගැන කියලා
    විමල් හෙළ ජාතික අභිමානේ ගයලා
    2.30 ට ඔක්කොම බුදිලූ...නාමල් බේබි උපේක්‍ෂාට කිස් ඵකක් දී කළින්ම දොයිලු....!!!
 වෙල්ගම පවිත්‍රාගේ උකුලේ : එස්එස්පී වික්‍රමසිංහ මත්පැන් බයිට් සප්ලයර්: “හොරු වෙනුවෙන් හොරුන්ගේ“ පාර්ලිමේන්තු අනංග රාත්‍රිය...!!!මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමුවරට මහින්ද වෙනුවෙන් මන්ත‍්‍රිවරුන් පිරිසක් ආරම්භ කළ අඛණ්ඩ නිදිවර්ජිත උපවාසය පසුගිය සඳුදා ? පහන් කරමින් පැය 23ක කාලයක් පැවතුණා.

විසිදෙනකුගෙන් අත්සන් ගෙන පෙන්වුවොත් මහ ඇමැති ධුරයෙන් යනවා...!!! ප්‍රසන්න රණතුංග කියයි

තමන් මහ ඇමැති ධුරයෙන් ඉවත් විය යුතු බවට බස්‌නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරුන් 56 දෙනාගෙන් 20 දෙනකුගේ අත්සන් ගෙන පෙන්වුවොත් වහා ධුරය හැරයන බව බස්‌නාහිර පළාත් මහ ඇමැති ප්‍රසන්න රණතුංග  පැවසීය.

Thursday, April 23, 2015

සාටක සුණඛ බැසිල් මැයි 05 තෙක් රිමාන්ඞ්.. ඊයේ රාත‍්‍රියේම අසනීප වී බන්ධනාගාර රෝහලට..!!!

පාර්ලිමේන්තු මන්ත‍්‍රී බැසිල් රාජපක්ෂ, ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක සහ එම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ආර්.කේ.කේ.ඒ. රණවක කඩුවෙල අධිකරණය මඟින් මැයි මස 5 වන දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

භාණ්ඩාගාර අධිපති යළි රාජකාරි අරඹයි...!!!

රටේ මිනිසුන් සිතන ආකාරයට මුළු පාර්ළිමේන්තුවේ 99.9 % ක්ම සිටින්නේ ගල් පැලෙන කෙබර ගසන පට්ටපල් හොරු රැළකී.
උන් බලයට ආ විගසම ඉතා සීඝ්‍රයෙන් කරන්නේ තම හිතවතුන් පවුලේ අය ලොකු ලොකු තැන්වලට ඔබා ගැනීමය. මොකා ආවද කරනුයේ ඵයමය.
සිරිසේන උන්නැහේද තම සොයුරකු ටෙලිකොම් ඵකට ඔබා ගති. අඩුම වශයෙන් තම ඇඹේනියටද ගෙදර සිට රජයෙන් පඩි ගැනීමට පෞද්ගළික ලේකම්කම හෝ දෙති.
ඉන් පසුව සිය නෑදෑ පරපුරටද ගසා වවා කෑමට සුදුසු ස්ථාන රිසි පරිදි ලබා දෙති මහින්ද කළේත් ,රට රවටා බලයට ආ කුජීත යූ ඇන් පිය කරන්නේ ද ඔයමය.

නාමල් , මහින්ද ගෝඨා හිරේට පෝළිමේ දක්කනවාළු.....රාජිත කටමෑත දොඩවයි...!!!

 ඊයේ පස්වරු හතරට පැවති මෙම හමුවේදී ඇමතිවරයා විසින් බැසිල් රාජපක්‍ෂ  අනිවාර්යෙන්ම අත්අඩංගුවට ගන්නා බවද පවසා ඇති අතර මේ සතිය ඇතුලත ගෝඨාභය රාජපක්‍ෂත් ඊළග සතියේදී නාමල් රාජපක්‍ෂත් අත්අඩංගුවට ගන්නා බවත් සඳහන් කර ඇත.
තව දුරටත් අදහස් දක්වමින් ඇමතිවරයා කියා ඇත්තේ නාම යෝජනා දෙන්න දවසක් තිබියදී හෝ ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා යොදවමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ  ඇතුලට දමා ජම්පරේ අන්දවන බවයි.
මහ ඇමති ප‍්‍රසන්න රණතුංග හිටියත් නැතත් ප‍්‍රශ්ණයක් නැතැයිද පවසා ඇති සේනාරත්න  ඔහු අනිවාර්යෙන් පන්නා දමන බවත් ඔහුට විරුද්ධව විශ්වාස භංගයක් ගෙනවිත් රංජිත් සෝමවංශ ඒම සඳහා මහ ඇමති ලෙස පත් කිරීම සඳහා උදවු කරන ලෙසද එහි සිටි මන්ත‍්‍රිවරුන්ගෙන් ඉල්ලා තිබේ.

මෛත්‍රීපාලට අපගේ ස්තූතිය....!!!


ඵෛතිහාසික බෞද්ධ සිද්ධස්ථානයක්වූ කූරගල ඵක්තරා අන්තවාදී මුසල්මානුවන් පිරිසක් විසින් ඩැහැගෙන විජ්ජා බලයෙන් රෝග සුව කරනා මුදල් ගරනා ස්ථානයක් ලෙසින් පවත්වාගෙන යාමට දැරූ තැත නිසා අප රට තුළ මහත්වූ ආගමික නොසන්සුන් භාවයක් බෞද්ධ ජනතාව තුළ මෝරා ඵමින් තිබුණී.
මෙය තවත් උග්‍ර වීයේ පසුගියදා සිංහළ රාවය බෞද්ධ පිරිස ඊට ඇතුළ් වීමට යාමේදී අමන පොලිස් රිළා මොටුන් පිරිසක් ඵම සාමකාමී ගමනට කඳුළු ගෑස්,ජල ප්‍රහාර ඵල්ල කොට විසුරුවා හැරිය නිසාය.
අප ලංකානිව්ස් අඩවියෙන් නිරතුරුවම කූරගළ ප්‍රශ්ණය ගැන ලිපි පෙළක් පළ කළෙමු.

Wednesday, April 22, 2015

අදාළ ශ්‍රී ලංන්කන් ගුවන් සේවයේ පාලකයන්ගේ අවධානයටයි....!!!

ඔබ පිටරටක සිට මව් රටට ශ්‍රී ලංන්කන් ගුවන්    යානයකින් පැමිණි පසුව ඔබගේ ගමන්මළු යානයෙන් ගුවන් තොටුපළට ගෙන ඒමට යොදවා සිටින තකතීරූ සේවකයන් ඒවා වීසි කර දමන්නේ වගේ වගක් නොමැතිවය. මගීන් කී දෙනෙකුගේ වටිනා බඩු භාණ්ඩ මේ අධම සේවක වඳුරන් මෙසේ කාබාසීනියා කරදමා ඇද්ද...කරනු ඇද්ද.......???
මේ වීඩියෝව අපට ඵවා තිබුණෙකී.

මන්ත්‍රී හූ හඬ මැද්දේ පාර්ලිමේන්තු වැඩ අත්හිටුවයි...!!!

විපක්‍ෂ මන්ත්‍රීවරුන් පැය විසිතුනක්‌ තිස්‌සේ සභා ගැබ තුළ අඛණ්‌ඩව සිදුකළ උපවාසය අවසන් වෙමින් ඊයේ (21 දා) පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව යළි රැස්‌වුවද මන්ත්‍රීවරුන්ගේ විරෝධතා සහ ඝෝෂා නිසා කථානායක චමල් රාජපක්‍ෂට දෙවරක්‌ සභාවේ කටයුතු අත්හිටුවීමට සිදුවිය.
පාර්ලිමේන්තුව ඊයේ පෙරවරු 9.30 ට රැස්‌වූයේ දහනව වැනි ව්‍යවස්‌ථා සංශෝධනයට අදාළ විවාදය ආරම්භ කිරීම සඳහාය. සභාව රැස්‌වන සීනුව නාද වී වේත්‍රධාරී අනිල් පරාක්‍රම සමරසේකර  සෙංකෝලය රැගෙන මුලසුන වෙතට පැමිණීමත්, කථානායක චමල් රාජපක්‍ෂ මුලසුනේ අසුන් ගනිද්දීත් විපක්‍ෂයේ මන්ත්‍රීවරු ඉදිරියට පැමිණ පෙළගැසී සිටිමින් විරෝධතාව සිදු කළහ.

සෝමවංශ මේ මොහොතේ කියවිය යුතුම පොත කුමක්ද..?

ජවිපෙන් ඉවත්වූ හිටපු නායක සෝමවංශ අමරසිංහ පුවත්පත් සාකච්ඡාවලදී මතුකළ මූලික ගැටලුවක් තිබිණි. ඒ ජවිපෙ තුළ මෙතරම් සාධනීය ලක්ෂණ තිබියදීත් ඔවුන් තීරණාත්මක ජයග්‍රහණ වෙනුවට දිගින් දිගටම පරාජයන් දිනා ගනිමින් සිටින්නේ මන්ද යන කාරණයයි. සෝමවංශ අවධාරණය කර තිබුණේ දැන්වත් මේ ගැටලුව ගැඹුරින් විශ්ලේෂණය කරගත යුතු බවය. ඇත්තෙන්ම මෙය සෝමවංශට පමණක් නොව බොහෝ ජවිපෙ හිතවාදීන්ට මතුවන ගැටලුවකි.

නාමල් බේබි දොයි..!!!

නාමල් බේබි දොයි
මේවටද උපවාස කියන්නේ
අනිත් උන් දුක් විදින කොට හැමදා මුන්ට සැප !


හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ  අලල්ස් කොමිස්ම ඉදිරියට කැඳවීමට විරෝධය පාමින් ඊයේ රාත‍්‍රියේ මන්ත‍්‍රීවරුන් 50කට වැඩි පිරිසක් පාර්ලිමේන්තු සබා ගැබ මැද සිටියහ.

අඩුම ගානේ මට ක්‍රෙඩිට් කාඩ් එකක්වත් නෑ” – ගෝඨා

“මගේ ගිණුම තියෙන්නේ හුණුපිටියේ ලංකා බැංකුවේ..!!!
එළඹෙන 23 සහ 27 යන දෙදින තුළ ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන ඒකකයට තමාට කැඳවීමක් සිදුකර ඇති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ  පවසයි.
විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඒ මහතා සඳහන් කළේ රට වෙනුවෙන් සුවිශේෂී කාර්යයක් ඉටුකළ තමාගේ කීර්ති නාමය විනාශ කිරීම සඳහා වත්මන් ආණ්ඩුවේ අතැම් පිරිස් කටයුතු කරමින් සිටින බවයි.
තමා රාජ්‍ය සේවයට බැඳුණු දා සිට අද දක්වා කිසිදු අයථා මුදලක් උපයා නොමැති බවත්, වත්මන් ආණ්ඩුවේ ඇතැම් පිරිස් තමාගෙන් පළිගැනීමට කටයුතු කරන බවත්,  පෙන්වා දුන්නේය.

ටොමියාගේ සොමි ටෝක්....!!! ‘ජෝන් කෙරී’ මග එනවා.. ගහන්න තව අත්පුඩියක්...!!!

‘මෝදි ආවා’.. ගහන්න අත්පුඩියක්.., ‘ජෝන් කෙරී’ මග එනවා.. ගහන්න තව අත්පුඩියක් 

ඇමරිකානු විදේශ ලේකම් ජෝන් කෙරී ලංකාවට එන බවත් ඊට අත්පුඩියක් ගසනා ලෙසත් නියෝජ්‍ය ඇමැති සුජීව සේනසිංහ  කඩුවෙල පැවති ජනහමුවක් අමතමින් කියා සිටියේය.


රවීන්ඳ්‍රන් කරුපයියාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක්...!!!

මුදල් අමාත්‍ය රවීන්ඳ්‍රන්  කරුපයියාට එරෙහිවි පාර්ලිමේන්තුවට විශ්වාස භංගයෝජනාවක් ගෙන ඒමට සැලසුක් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන  පැවැසීය.
රවීන්ඳ්‍රන්  කරුපයියා මුදල් ඇමති වශයෙන් ඔහු ඉදිරිපත් කරන ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩාවැටීමට ලක්වී අැතැයි සනාථ කරන කරුණු 15 කින් යුතුව විශ්වාස භංගය පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන බවත්,

රිංගා යාමට දක්‍ෂ සාටක සුණඛ බැසිලා බැරියරය යටින් රිංගා එයි....!!!


නීති ගරුක පුරවැසියකු ලෙස තමාට එරෙහි පරීක්ෂණවලට පෙනී සිටීමට ලංකාවට ආ බව හිටපු ඇමැති (සාටක සුණඛ ) බැසිල් රාජපක්ෂ  කටුනායක ගුවන්තොටේ දී තුන් දහසක පමණ ආධාරකරුවන් අමතමින් පැවසීය. කුඩු ලන්සා ලෙසින් රටපුරා බෞතීස්ම වී ඇති මීගමුවේ ලන්සා සිය ගෝල බාලයන් පිරිවරා පැමිණ තිබීම මෙහි අප දුටු විශේෂත්වයකී...


Tuesday, April 21, 2015

ඉතිහාසය මා ජවිපෙන් ඉවත්වීම නිදොස් කලා.. – විමල්

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ  එම පක්‍ෂයෙන් ඉල්ලා අස්වීම ගැන ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් විරවංශ  මෙසේ අදහස් පළ කරයි.
“ජනතා විමුක්ති පෙරමුණ තුළ එළියට හොදින් පෙනෙන ප‍්‍රවණතා දෙකක් තිබුණා.. ..

“සිරිසේන චන්ද්‍රිකාට මර බයයි… 19 සංශෝධනය සම්මත කරන්න දුන්නොත් ඔක්කොම වමාරනවා” – චම්පික...!!!

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම ඉඩ ලබා දුනහොත් තමන් මෛත්‍රීපාල සිරිසේන මහතා බෙදුම්වාදීන් සමග ඇතිකරගත් හොර ගිවිසුම් හා ඉන්දියාව ඇතුලු රටවල් ගණනාවකින් ලබාගත් මුදල් සහ ඇතිකරගත් එකඟතාවයන් සියල්ලම හෙලිකරන බවට විදුලි බල අමාත්‍ය පාඨ්ලී චම්පික රණවක තර්ජනයක් කර තිබෙන බව ඵක්තරා වෙබ් අඩවියකට පවසා ඇත..

හොරා පිළිගන්න හොරු රංචුවක් ඒ අතර පිල්ලෙයාන්...!!! විස්සයි විස්සේ කම්බ හොරාටත්සැළකිලි...!!!

ජනපතිවරණ පරාජයෙන් පසු ලංකාවෙන් අප‍්‍රසිද්ධියේ පිටව ගිය හිටපු ඇමති බැසිල් රාජපක්ෂ අද දිවයිනට පැමිණි අවස්ථාවේ ඔහු පිළිගන්නට නැගෙනහිර හිටපු මහඇමති පිල්ලෙයාන් ගොස් සිටියා.
පිල්ලෙයාන් සමග එක්ව නැගෙනහිර නවෝදය බිලියන ගණනක ව්‍යාපෘති වලට බැසිල් රාජපක්ෂ සම්බන්ධව සිටි අතර ඒ කාලයේ සිටම ඔවුන් ගජ මිතුරන් විය. මෑත යුගයේ වැඩියෙන්ම ජනතා මුදල් විවෘතව සොරාකෑ අධමයෙකු ලෙස දේශකීර්තී සම්මානයද ලැබී ඇත.

ගංජා බිව්වොත් පිළිකා හැදෙන්නේ නැ..!!!

ඇමරිකානු ෆෙඩරල් රජයේ පර්යේෂණ ආයතනයක් වන මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳ ජාතික ආයතනය විසින් මරිජුවානා සාරයට පිළිකා සෛල නැසිය හැකි බව පිළිගෙන ඇතැයි වාර්තා වේ.
මත්ද්‍රව්‍ය භාවිතය හා ඇබ්බැහිය වැළැක්වීම සඳහා විද්‍යාවේ හැකියාවන් භාවිතා කිරීම අරමුණ ලෙස දක්වා ඇති මෙම ආයතනය විසින් සිය වෙබ්අඩවිය තුළ මරිජුවානා ඖෂධයක්ද යන්න විස්තර කිරීම සඳහා පළ කර තිබූ ලිපියක් සංශෝධනය කිරීමට කටයුතු කර තිබේ.

සාටක සුණඛයා අද පැමිණීමට හැකිය....!!!

මහින්දගේ පරාජයට වඩාත්ම වගකිවයුතුවූ රටේ  සම්පත් ප්‍රකෝටි ගණනින් කොල්ල කෑ  දේශද්‍රෝහී කපටියෙකු වන බැසිල් රාජපක්‍ෂ ජනාධිපතිවරණයෙන් ටික දිනකට පසුව පැදුරටත් නොකියා සිය කපටි ඇඹේණියද සමගින් සිය පුරවැසිකම් හිමි රට වන ඇමෙරිකාවට පළා ගොස් සිට කල්‍   යල් බලා අද  රටට පැමිණීමට නියමිත බව වාර්තාවේ..
මෑත යුගයේ වැඩියෙන්ම ජනතා මුදල් විවෘතව සොරාකෑ අධමයෙකු ලෙස දේශකීර්තී සම්මානයද ලැබී ඇත.

හරූන් ලන්ත්‍රා මියයයි...!!!


ජනප්‍රිය ගායකයකු හා සංගීතඥයකුවූ හරූන් කුමාර් ලන්ත්‍රා මහතා අද (21) මිය ගියේය. මිය යන විට වයස අවුරුදු 83 ක් වූ ඒ මහතා පසුගිය සමයේ අසනීප තත්ත්වයෙන්ද පසුවිය.

අගමැති රනිල් ඉන්දියාවේ පූජාවකට ගිහින් ඇවිත්...!!! දේවාලයට පූජා කළ සඳුන් වල වටිනාකම ඉන්දීය රුපියල් ලක්ෂ 8.45ක් පමණ වූ අතර එහි කිලෝ 77ක සඳුන් තිබී ඇත..!!!

එළැඹෙන දින කිහිපයේදී පාර්ලිමේන්තුව විසුරුවා හැර මහමැතිවරණයකට යන්නට ජනපතිවරයා තීරණය කර ඇති පසුබිමක එජාපයේ අගමැති අපේක්ෂක රනිල්  පූජාවක් සඳහා ඉන්දියාවට ගොස් ආ පුවතක් වාර්තා වුණා.
අගමැතිවරයා ඉන්දියාවට ගොස් ඇත්තේ මෙම පූජා කටයුත්ත සඳහාම පමණක් වන අතර ඊයේ උදෑසන

ඉන්දියාව බලා පිටත්ව ගිය අග‍්‍රාමාත්‍යවරයා ඊයේ සවස 05.20ට පමණ යළි දිවයිනට පැමිණි බවද වාර්තා වුණා.

බැඳුම්කර නිකුතුවට මහ බැංකු අධිපති සෘජුවම සම්බන්ධයි....!!!

තිස්‌ අවුරුදු භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුතුවේ ලංසු භාරගැනීමට අදාළ තීරණ ගැනීමේ ක්‍රියාවලියට මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ගේ '( රවීන්ඳ්‍රන් කරුපයියා ගේ දයාබර මාමණ්ඩිය .මාමයි බෑණයි ඵක්ව රට කෑමට දැල ඵළීමට ගිය අයුරු හෙළිකර ගත යුතුය.)  කිසිදු සෘජු දායකත්වයක්‌ නොමැති බවට රජය පත්කළ විමර්ශන කමිටුව ප්‍රකාශ කළත් එය අසත්‍යයක්‌ බව ද ඒ සඳහා මහ බැංකු අධිපතිවරයා සෘජුවම උපදෙස්‌ ලබා දී ඇති බව ද ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉහළ පෙළේ ආරංචි  මාර්ගවලින්  වාර්තා වේ.

තිස්‌සට ඇමැතිකමක්‌ දිමට වඩා රනිල්ට අගමැතිකම දීම ලොකුම අල්ලසයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ  විසින් තිස්‌ස අත්තනායකට ඇමැති ධුරයක්‌ ලබාදීමටත් වඩා වත්මන් ජනාධිපතිවරයා සුළුතරයක්‌ සහිත පක්‍ෂයක නායක රනිල් වික්‍රමසිංහට අගමැති ධුරය ලබාදීම විශාල අල්ලස්‌ දීමක්‌ බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ කීය.
(20 දා) පාර්ලිමේන්තුවේදී ආරම්භ කළ උපවාසය පිළිබඳ කමිටු ශාලාවකදී මාධ්‍ය හමුවක්‌ පවත්වමින් හෙතෙම මේ බව කියා සිටියේය.

කෝට්ටේ මහා නගර සභා ගොඩනැගිල්ල විකුණා අලූත් එකක් හදනවාට විපක්ෂ විරෝධය....!!!

මීට වසර කිහිපයකට පෙර කෝට්ටේ  පිහිටි චන්ඳ්‍රාද සිල්වා ක්‍රීඩාංගණය ඉවත්කොට පල්ලියක් ඉදිකලේ රවීන්ඳ්‍රන් කරුපයියාය.මෙවැ ශී‍්‍ර ජයවර්ධනපුර කෝට්ටේ මහා නගර සභා ගොඩනැගිල්ල කඩා එම ඉඩම විශාල මුදලකට විකුණා යාබද තවත් ඉඩමක අලූතින් ගොඩනැගිල්ලක් තනා නගර සභාව පිහිටුවීමේ යෝජනාවක් නගරාධිපතිවරයා ඉදිරිපත් කර ඇති
බවත් නගරාධිපතිවරයා ඉඩම් විකිණීමේ ව්‍යාපාරික චේතනාවකින් මෙය කරන බවත් කියමින් කෝට්ටේ මහනගර සභා විපක්ෂය විරෝධතාවයක් දක්වා ඇත.

Monday, April 20, 2015

අරක්කු පිළිබඳ චන්ද්‍රිකා සතු විශේෂඥ ඥාණයට අභියෝග නොකරමි….!!! අපි නොදන්න බේබද්දී ...!!! ඩලස් අලහප්පෙරුම

මෛත්‍රී – මහින්ද එකතුවට තියෙන ලොකුම බාධාව ‘ඇගේ වෛරයයි’..
පටන් ගත්තේ සරදියෙල් ආර්ථිකය කියලා.. දැන් තියෙන්නේ ජිනා මැඩම් ආර්ථිකයක්..
- පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම

ප්‍රශ්නය – මට හිතෙනවා ඔබේ ආයු කාලය තව දින 20 යි කියලා. ඔබ එය පිළිගන්න කැමතිද?
පිළිතුර – ඔබට එහෙම හිතන්න පුළුවන්. එහෙම නම් ඔබ අංජනම්කාරයෙක්‌. නැත්නම් මරණ වරෙන්තු නිකුත් කරන පාතාල නායකයෙක්‌ වෙන්න ඕන.

“හිස්‌ ටිං එකක්‌ වාගේ අනේ මේ දින සීය මල්ලී”

රණවිරුවන්ගේ පන දී බේරා ගත් සාම්පුර් නොමිලේම කොටින්ට දුන් සිරිසේනගේ නපුංසක මෙහෙයුම....!!!එය ඉකුත් යුද සමය විය. එල්ටීටීඊ ත්‍රස්‌තවාදයට එරෙහි නැගෙනහිරින් ආරම්භ වූ සටන ඒ වන විට පැවතියේ දිනෙන් දින ඉතා දරුණු තත්ත්වයට පත් වෙමිනි. මේ අතරේ මේ බිම යක්‍ෂයාගෙන් මුදා ගත් අපේ රණවිරුවෝ හරියටම පසුගිය 2006 වසරේ අගොස්‌තු මස 28 වැනිදා අලුයම 4.00 පසුවී මිනිත්තු කිහිපයක්‌ ගෙවී යමින් තිබියදී සතුරාට එරෙහි තවත් එක්‌ සුවිශේෂී මෙහෙයුමක්‌ ආරම්භ කරනු ලැබූහ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.