ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, March 31, 2015

යහපාලන සූත්තරෙන් තවත් දේශපාළුවෝ 10 කල්ල මරේ....!!!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දස දෙනෙකුට ඉදිරි දින කිහිපය තුළදී අමාත්‍ය ධුර සදහා පත්වීම් ලබා දීමට නියමිත බව වාර්තා වේ.දුමින්ද සිල්වාණන් හටද නියෝජ්‍ය ඇමති දූරයක් හිමිවේ යැයි ආරංචි මාර්ග දක්වයි..

කිරිගුණයා අයි.ටී.ඵන් ඵකේ ගැසූ ලක්හඩ නිහඩ වෙයි (Exclusive)

 ලක්හඩ ගුවන්විදුලියේ සියලු වැඩසටහන් හෙට සිට නතර කෙරේ.

ප්‍රවෘත්ති විකාශනයද ඊට ඇතුළත්ය. එහෙත් ගීත පමණක් දවස පුරා විකාශය කෙරේ. යළිත් ලබන 10 වැනිදා සිට නව ආරකින් වැඩසටහන් හා ප්‍රවෘත්ති විකාශන ආරම්භ කරන බව එහි ප්‍රකාශකයෙක් වෙත පැවසීය.

ලක්බිම ඈවරයි ! දෑවරයි !!...

ලක්බිම දිනපතා පුවත් පත ලබන මස අවසානයේදී වසා දැමීමට තීරණය කෙරේ. එය  පිටු දෙකකට සීමා කිරීමටද නියමිතයි.
මෙම තීරණයට අනුව පුවත් පතේ සේවය කරන මාධ්‍යවේදීන් රැසක් මේ වන විටත් සේවයෙන් ඉවත් කර ඇතැයි ද වාර්තාවේ.

'පුංචි බබාලට පුංචි කතන්දර'....!!!

දැනට ටික කාලෙකට ඉස්සර ජනප්‍රිය වෙලා තිබුණු 'පුංචි බබාලට පුංචි කතන්දර' bed time stories වීර කතා, ආයෙත් යනවා නම් හරි වටිනවා.
ඒ කතාවලින් 'හොරු අල්ලමු', 'අපි නපුරුයි', 'පනින්න බෑ', 'එන්න එපා', 'වස දඩුවම්','මට්ටු වෙයව්' වගේ වීර කතා, පුංචි අය විතරක් නෙවෙයි, වැඩිහිටියනුත් හොදට රස වින්දා.

හිටපු ජනාධිපති මහින්ද අධිකරණයේ විත්ති කුඩුවකට....!!!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ  අද දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතය.
මහින්දට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නොතීසි නිකුත් කර ඇත්තේ ජනාධිපති ධුරය දැරූ කාලයේ රටේ දිස්ත්‍රික් 25කට අනවශ්‍ය ලෙස හමුදාව යොදා රටවැසියන්ගේ මූලික අයිතිය උල්ලංඝනය කළ බව පවසමින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බලමිනි.

ඉතාලියේ තානාපති කාර්යාලය මර නින්දේ පසුවෙද්දී පැලර්මෝ නගර සභාව කොටින්ට…!!!

ඉතාලියේ පැලර්මෝ මහ නගර සභාව කොටි ක්‍රියාකාරීන්ගේ පාලනයට නතුවී ඇත. පැලර්මෝ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන් දෙදෙනකු කොටි ක්‍රියාකාරීන් බවද අනාවරණය වී තිබේ.
මෙම නගර සභාව කොටි පාලනයට නතුවීම නිසා ශ්‍රී ලංකාවට එරෙහිව විරෝධතා පැවැත්වීමට අවසර දී තිබේ.

ඈවරයි...!!! දෑවරයි...!!! රටම විනාශයි...!!!

සිරිසේන රජයෙන් මහා පාවාදීමක්…. ත්‍රිවිධ හමුදාව පවත්වාගෙන ගිය සියලුම ආයතන නැවතත් කොටින්ට...!!! උතුරු නැගෙනහිර ප්‍රදේශවල යුද හමුදාව, නාවික හමුදාව සහ ගුවන් හමුදාව මගින් පවත්වාගෙන යනු ලබන නිවාඩු නිකේතන, හෝටල්, සංචාරක නවාතැන්පළවල්, ආපනශාලා ආදී සියල්ල ටෙන්ඩර් කැඳවා පෞද්ගලික අංශයට ලබාදීමට රජය තීරණය….

Monday, March 30, 2015

සමිත, ඔහොම ගොරවන්න එපා. ඔය සද්දෙ ඇල්පිටියෙ හමුදා කඳුවුරටත් ඇහෙනව ඇති....!!!

හරකුන්ගෙන් ඉගෙන ගන්නැයි කුලවාදී භික්ෂූන්ට කී ගණේගම ශ්‍රී සරණංකර හිමියෝ

බද්දේගම සමිත හිමියෝ
“ඔක්කොම හාමුදුරුවරු අද අදහන්නේ
බුද්ධාගම ද ආ හරි පැනයකි පැන්නේ
“ඔව්, නෑ, දෙකින් එකකුයි කිව යුතු වන්නේ
මම ගොළු වුණෙමි කොහොමද පිළිතුරු දෙන්නේ?”

බඹරකොටුවේ සුධර්ම සෙනෙවිරත්නයන් ගේ මේ කවිය වෙල්යාය මැදින් වැටුණු පාර දිගේ වැඩම කරන පොඩි හාමුදුරුවන්ගේ සිතට නැඟිණ. ගමේ ප්‍රභූවරයකු ගේ නිවසේ පැවැති සාංඝික දානයට වැඩිය මොහොතේ සිට උන්වහන්සේ ගේ සිත තුළ නැඟුණේ මහත් කලකිරීම් සහගත සිතිවිලිය. ඒ භික්ෂූන් ගැන ය.

විස්මිත වූ ආයුර්වේද පංචකර්ම ප්‍රතිකාර....!!!

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ප්‍රතිකාර ක්‍රම 5ක් ඇත. එය පංච කර්ම නමින් හැඳින්වේ. මේ ප්‍රතිකාර ක්‍රම මඟින් සෑම කෙනකුගේම ගතට සිතට මනසට වැලඳෙන්නාවූ සෑම රෝගාබාධවලට ක්‍රමවේදීව පැවැත එන්නා වූ ප්‍රත්‍යක්ෂ සුවිශේෂී ඔෟෂධ මාලාවකි.
රෝගියකුට ඕනෑම චිකිත්සාවකින් සාර්ථක ප්‍රතිඵල ලැබීමට නම් මේ කරුණු කාරණා සම්පූර්ණ විය යුතුයි.
ඉතාම ගුණවත් හොඳ දැනුමක් ඇති ස්ථානෝචිත ප්‍රඥාවෙන් යුතු කරුණාවන්ත වෛද්‍යවරයකු විය යුතුයි.
ඉතාම ගුණයෙන් සපිරි හොඳම ඔෟෂධ විය යුතුයි.

ඵදා කියපු කථා අද රෙදි නැතුව වෙනස් කරන දෙපත් නයින්....!!!

ඵදා කියපු කථා අද රෙදි නැතුව වෙනස් කරන දෙපත් නයින් වැනි හොරුනට ජනතාව ඡන්දය නොලැබෙනු ඇත.මේ දිවදෙකේ ඵස්.බී.ඵදා සහ අද  සිය පැවැත්ම වෙනුවෙන් කියන කථාවන්....සංදේශය වැඩසටහන සමග සම්මුඛ සාකච්ඡුාවකට එක් වෙමින් පසුගිය මැතිවරණ වේදිකාවේ හිටපු ජනාධිපතිවරිය නිරුවතින් පාරේ ඇවිද්දවන බවට කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් විමසීමේදී ග‍්‍රාමීය කටයුතු පිළිබඳ අමාත්‍ය එස්.බී. දිසානායක  සඳහන් කර ඇත්තේ, දේශපාලනයේදී  රෙදි ගලවනවා යනු” නිරුවත් කිරීම නොවන බවත්, ඔහුගේ හෝ ඇයගේ සියලූ කරුණු කාරණා එලියට ඇඳ දමා දේශපාලනිකව ප‍්‍රහාර එල්ල කිරීම බවත් එස්.බී. දිසානායක  පැවසීය. එසේම සිංහල භාෂාව පිළිබඳව හොඳ දැනුමක් ඇති අය එය නිවැරදිව අවබෝධකර ගන්නා බව ඇමතිවරයා මාධ්‍යවේදියාට පැවසීය. 
වීඩියෝ සහ විස්තර

Sunday, March 29, 2015

යුරෝපා සංගමය කොටි තහනම දීර්ඝ කරයි

යුරෝපා සංගමය කොටි සංවිධානයට පනවා තිබුණු තහනම යළිත් දීර්ඝ කර ඇත. මෙම තහනම යළි දීර්ඝ කිරීම රජය ලැබූ රාජ්‍ය තාන්ත්‍රික ජයග්‍රහණයක්‌ බව විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා  ප්‍රකාශ කරයි.

දේශද්‍රෝහීන් හෙළිදරව් වීම ...!!!

සියලු දේශද්‍රෝහීන්ගේ සිත් කම්පා කරවන පුවතක්‌ අපට දැනගන්නට ලැබී තිබේ. ඒ වූ කලී යුරෝපා සංගමය විසින් කොටි සංවිධානය තවදුරටත් තහනම් කිරීමේ පුවතය. යුරෝපයේ කොටි තහනම ඉවත් කරන්නැයි ඉල්ලමින් කොටි ත්‍රස්‌තවාදීන් පිරිසක්‌ මෙයට කලකට පෙර දෙමළ ඩයස්‌පෝරාවේ සල්ලිවලින් යුරෝපා අධිකරණයක නඩුවක්‌ පැවරූහ.

ධනය ලැබෙන වාසනාව ඔබටත් හිමිද...?

ඉඩ කඩම් - වතුපිටි - ගේ දොර සහ යාන වාහන සැප සම්පත් තමා වෙත රැස්කර ගන්න තරම් වාසනාවක් සෑම දෙනාටම නැහැ. නමුත් පෙර ආත්මවල කරපු දන් පින්කම් අනුවයි මෙවා ලැබෙන්නෙ. ඉතිං දැන් බලමු ධනය ලැබෙන වාසනාවට බලපාන ග්‍රහබලය තිබිය යුත්තේ කොහොමද කියලා.

Saturday, March 28, 2015

ඉස්සර උඩින් ගිය මුන්ටත් ජනතාව මතක් වුණේ දැන්ලු .!!!

නාමල් රාජපක්ෂ බෙලිඅත්ත ආසනයේ යටිගල ප‍්‍රදේශයේ පැරණි පක්ෂිකයෙකුගේ නිවසට ගොඩ වැදුන මොහොතක ලබාගත්
ඡායාරූප සිය  ෆේස් බුක් ගිණුමේ සඳහන් කර තිබුනේය.

  නාමල්ගේ හොර උපාධිය ගැන ගැන මතකය අළුත් කිරීම...

මංගලයාගේ සමලිංගික ඇසුර සාක්කි සහිතව ඇමෙරිකාවේදී මාට්ටු...!!!දැන් මේ නාස්ති කරන්නේ රටේ මුදල් නොවේද...!!!

Shocking details of Sri Lankan Foreign Minister Mangala Samaraweera’s Secret Affair In USA....!!!මංගල සමරවීර, 2015 පෙබරවාරි මස ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේදි ජනතා මුදල් නාස්ති කල ආකාරය ගැන විස්තර අප වෙත සාක්ෂි සහිතව ලැබී ඇත.

මෛත‍්‍රීපාල සිරිසේන ගේ බාල සොහොයුරු ප‍්‍රියන්ත සිරිසේන අද පෙරවරුවේ කොළඹ රෝහලකදී ජීවිතක්ෂයට පත් විය..!!!

වැලි රාජු මරන්න හැදු හැටි ලක්මාල් හෙළිකරයි

වැලිරාජු නැමැත්තා සිය මවටත් පියාටත් බැණ වැදුණු බවත්, ඒ අනූව පොරවකින් පහරදීම සිදුකළ බවත්, ප‍්‍රහාරය එල්ල වන බව වැලිරාජු නැමැත්තා නොදැන සිටි බවත් අත්අඩංගුවේ පසුවන 34 හැවිරිදි සපුතන්ත‍්‍රිගේ දොන් ඉෂාර ලක්මාල් සපුතන්ත‍්‍රී නැමැති සැකකරු ප‍්‍රශ්න කිරීම්වලදී හෙළි කළ බව පොලීසිය කියයි.

යුද හමුදාවට අපහාස වන චිත්‍රපටයක් නාරාහේන්පිට නිවසකදී අත්අඩංගුවට ...!!!

ශ්‍රී ලංකා යුද හමුදාවට අපහාස වන පරිදි ඉන්දියාවේ නිෂ්පාදනය කර හඬ කැවීමට ශ්‍රී ලංකාවට ගෙන ආ බව කියන චිත්‍රපටයක් නාරාහේන්පිට නිවසකදී හඬ කවමින් සිටියදී උතුරේ 5 දෙනකු සමග අද අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය කියයි.

ශ්‍රි ල නි පක්‍ෂයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙක් (2015 මාර්තු 22) පක්‍ෂ ඉතිහාසයේ විශාලතම පාවාදීම කරමින් රනිල් සිරිසේන ආණ්ඩුවේ ඇමතිකම් (කැබිනට්, රාජ්‍ය, නියෝජ්‍ය) කිහිපයක් ලබාගත්හ. ඔවුන් එමගින් නැවතත් ඇමති වරප්‍රසාද ලබාගන්නට ඇත. එමෙන් ම තම මන්ත්‍රීධුර ද අඩුම තරමින් අවුරුද්දකින් දික් කරගන්නට ඇත.

රජෙකු නැති වීම සහ රැජිනට අත දීම ...!!!


අප රට යටත් විජිතයක් බවට පත්වූයේ හරියටම මීට වසර දෙසීයකට පෙරදී ය. රට යටත් විජිතයක් බවට පත්වූ විට රටෙි ජනතාවගේ ජන විඥානය ද යටත් විජිත මානසිකත්වයක් බවට පත්වීම නොවැළක්විය හැකි ය. රටක නායකත්වය අහිමිවූ කළ නිදහස අහිමි වන කළ එරට ජන විඥානය තුළ ඇතිවන අන්ත අසරණ බවයි එදා කුංකුනාවෙි හාමුදුරුවෝ මෙලෙසින් සිය හදබසට නැඟුවෙි.


Friday, March 27, 2015

20 හැවිරිදි පෙම්වතා 11 දැරිය අපහරණය කරලා...!!!

පෝද්දල නරාවල ප්‍රදේශයේදී පහළොස් හැවිරිදි බාල වයස්කාර දැරියක් දැරියගේ පෙම්වතා අපහරණය කොට ඇත. මෙම දැරිය පෝද්දල ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන දැරියකි.

ජාතික ගීය දෙමළෙන්....!!! මහා ජාතික පාවාදීම...!!!පුස්සන්ගේ ජාතික තීරණ තුළින් ගරා වැටෙන ජාතික පෞර්‍ෂ‍යත්වය ...!!!

  රනිල් වික්‍රමසිංහ  අගමැති වූයේ ව්‍යවස්ථාවට පිටින් ය. එබැවින් ඒ පත්වීම ද ඒ සමග කැබිනට් මණ්ඩලයේ පත්වීම ද නීත්‍යානුකූල නො වේ යැයි අපි නිර්භය ව ප්‍රකාශ කරමු. එවැනි ආණ්ඩුවක් බටහිර ප්‍රජාතන්ත්‍රවාදයට දක්වන සැලකිල්ල කුමක් ද?  මේ ආණ්ඩුව සිංහලත්වයට විරුද්ධ ය. එබැවින් ඔවුහු ඉන්දියාවේ හා එංගලන්තයේ අවශ්‍යතාව පරිදි සිංහල ජාතිකවාදීන්ට ජාතිවාදීන් යැයි කියමින් දෙමළ ජාතිවාදයට කප්පන් දෙති, සිංහල ජාතිකවාදීන්ට ඊනියා ප්‍රාථමික ප්‍රශ්න කරතබා ගත්තවුන් යැයි චෝදනා කරති. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හත්වැනි ව්‍යවස්ථාවට හා තුන්වැනි උපලේඛනයට අනුව පැහැදිලිව ම ජාතික ගීය සිංහලෙන් ගැයිය යුතු නමුත් සිරිසේන  එයට පිටින් කටයුතු කිරීමට ඊනියා විධායක සභාවක් යොදා ගැනීමට උත්සාහ කරයි.

මෝදී වෙසෙන රටේ මෝඩයෝ...!!!


මෝදී වෙසෙන රටේ ඇතැම් මෝඩයෝ පරාජයේ වියරුවෙන් යකා නටද්දී අපේ රටේ ක්‍රීඩා ලෝලීන්ගේ හැදියාව ගැන අපට ආඩම්බරය...
"ඉන්දියානු ක්‍රිකට් ලෝලීන් ඔස්ට්‍රේලියාව සමග ඉන්දියානු පරාජය හමුවේ වියරු වැටේ"

ගෙදර කොල්ලකන්නට එන ලෙස හොරාට ආරාධනය කිරීම ...!!!

මේ සොරාට කරන ආරාධනයයි!
(සාදරයෙන් සොරා පිළිගනිමු)
වසරකට දින 83 බැගින් අපේ මුහුදේ මසුන් අල්ලන්නට ඉන්දියාවට වසර 3 කට අවසර ලැබී ඇති පළ විය. '
ඉන්ඩියන් එක්‌ස්‌ප්‍රස්‌' පුවත් සේවය කියන පරිදි මේ එකඟත්වය හටගෙන ඇත්තේ ඉන්දු - ලංකා ධීවර සාකච්ඡාවලදී ය. පුවත් සේවා මගින් විසුරුවා හරින ප්‍රවෘත්ති, පත්තරවල පළවන ප්‍රවෘත්ති, රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකාවල පළවන ප්‍රවෘත්ති 'බොරු' බවට පත්වීම කිසිසේත් ම සිදු විය යුතු නැත.

ජවිපෙ තක්කඩි දේශපාලනය ...!!!

රටට කෙළ වුනත් මොකදැයි සිතා පටු අරමුණින් අද දවසේ  තමන්ගේ ගොඩ වැඩි කරගන්නා ජවිපෙ තක්කඩි දේශපාලනය මෙයයි.  මොවුන් කිසි දිනක රට දියුණු වනවා දැකීමට අකමැති පිරිසකි. ඒ  ඔවුන්ගේ දේශපාලනය රැදී  තිබෙන්නේ  විවේචනය  තුළ පමණක් වන බැවිනි.

(මහින්ද භීතිය) සහ ජාතික ආණ්ඩු නිරුවත ...!!!

2015. මාර්තු 23 දා පෙරවරුවේ ජාතික පුස්‌තකාල හා ප්‍රලේඛන සේවා මණ්‌ඩලයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ හවුල්කාර පක්‍ෂ කිහිපයක්‌ විපක්‍ෂ නායක තනතුරට මහජන එක්‌සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන පත් කළ යුතු යයි යෝජනා කැරුණි.ඊට හේතුව නිමල් සිරිපාල විපක්ෂ නායකමකම දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරු, උප සභාතිවරු උප ලේකම්වරු ඇතුළුව දැනට 26 දෙනෙක් ආණ්ඩුවේ ඇමති තනතුරු භාරගෙන තිබෙන පසුබිමක සැබෑ විපක්ෂය කුමක්ද යන්න නොවිසදුනු උභතෝකෝටිකයයි.

දුමින්ද තවත් කුඩු රජෙක් අල්ලයි...!!! ඒ කුඩ්ඩාත් මේ කුඩ්ඩාත් හැරෙන්නට තව ඒජන්තවරු මෙහි සිටීද...!!!

මාලදිවයිනේ කුඩු රජා දෙහිවල හෝටලයක...!!!

මාලදිවයිනේ මත්ද්‍රව්‍ය කාර්යාංශය මඟින් සොයමින් සිටි අන්තර්ජාතික මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධානසැපැයුම්කරුවකු වන මාලදිවයින් ජාතිකයකු දෙහිවල හෝටලයක සැඟවී සිටියදී රුපියල් 16 ලක්‍ෂයක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක්, විදේශ මුදල් සහ ශ්‍රී ලංකා මුදල් ද සමඟ පානදුර වලාන දූෂණ මර්දන ඒකකය විසින්  (25දා) අත්අඩංගුවට ගනු ලැබ තිබේ.ඒ පිළිබඳ පරීක්‍ෂණ පවත්වන උසස් පොලිස් නිලධාරියකු සඳහන් කළේ මේ සැපැයුම්කරු විවිධ නම්වලින් 2012 වසරේ සිට නව වතාවක් මෙරටට පැමිණ ඇති බව හෙළිවී ඇති බවයි.

දැරියට අතවර කළ සීයාත් තරුණයො පස්දෙනාත් රිමාන්ඩ්...!!!

එකොළොස් හැවිරිදි දැරියක් අතවරයට පත් කළේ යැයි කියන 90 හැවිරිදි සීයාත් එම දැරිය දූෂණය කළ තරුණයන් හතර දෙනකු ලබන මස පළමු වැනිදා තෙක් රිමාන්ඩ් ගත කරන ලෙස මතුගම අතිරේක මහෙස්ත්‍රාත් තරංග මහවත්ත  නියෝග කළාය.

අද සිට තෙදිනක්‌ රනිල් උතුරේ...!!! පුදුම හදිසියක්....!!! ඩෙල්ෆ් දුපත බැලීමට යනුයේ ඵය ඉන්දියාවට පවරා දීමට ද ...?

( පික් පොකට් ) අගමැති රනිල් වික්‍රමසිංහ  අද (27 දා) සිට තෙදිනක්‌ උතුරේ සංචාරයක නිරත වෙයි.
අගමැතිවරයා දින දෙකක්‌ම යාපනයේ විවිධ වැඩසටහන්වලට සහභාගී වන අතර සංචාරයේ අවසන් දිනය වන 29 දා කිලිනොච්චි සහ මුලතිව් වැඩසටහන් කිහිපයකටද සහභාගී වීමට නියමිතය.

Thursday, March 26, 2015

තැපෑලට වෙන්කළ මිලියන 1500 ක්‌ බහිරවයා ගිලලා....!!!

මෙයට වගකිව යුතු ජීවන් චඳ්‍රිකාගේ පිහිටෙන් දැන් යහපාලනේ හොරු සමග හෙළුවෙන්....!!!
තැපැල් දෙපාර්තමේන්තුවේ සංවර්ධන කටයුතු වෙනුවෙන් පසුගිය රජය වෙන්කර තිබූ රුපියල් මිලියන එක්‌දහස්‌ පන්සියයක මුදලට සිදු වූයේ කුමක්‌දැයි මෙතෙක්‌ සොයාගත නොහැකිව සිටින බව තැපැල් සේවා සහ මුස්‌ලිම් ආගමික කටයුතු පිළිබඳ ඇමැති එම්. එච්. අබ්දුල් හලීම් පැවසීය.

ජාතික සමඟිය ඇති කිරීමට චන්ද්‍රිකාගේ ප්‍රධානත්වයෙන් මණ්‌ඩලයක්‌ පිහිටුවනවා....!!!- රනිල් කියයි


රට තුළ ජාතික සමගිය ස්‌ථාපනය කිරීමේ කාර්යභාරය සඳහා  චන්ද්‍රිකා කුමාරතුංග ගේ ප්‍රධානත්වයෙන් මණ්‌ඩලයක්‌ පිහිටුවීම නුදුරේදීම සිදු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ   (26 දා) උදේ අරලියගහ මන්දිරයේදී පැවති හමුවකදී පැවසීය.

විශාල ජනතාවක් රත්නපුරේ රැළියට ආ වගයි...!!!

මහින්ද රාජපක්‍ෂ  එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ අගමැති අපේක්‍ෂකයා ලෙස නම් කරන ලෙස බලකරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් ඇතුළු අති විශාල ජනකායකගේ සහභාගිත්වයෙන් (26) සවස රත්නපුර සීවලී ක්‍රීඩාංගණයේ පැවැති රැස්‌වීම

විරෝධතා මැද නතර කළ පෝට්‌සිටි යළි අරඹයි...!!! බෙලහීන රාජ්‍ය තන්ත්‍රයකට වැටී රට අනතුරේ...!!!

ජනතාව රවටන හැටි හොඳහැටි හඳුනා ගත් දේශපාළුවෝ විවිධ අවස්ථාවලදී ජනතා විරෝධයෙන් මිදීමට ක්‍රමෝපායන් ගත්තද අප රටේ  ජනතාවගේ කෝපය නිවුණු පසුව නැවත ඒ දෙය කිරීම සිදුවේ....උතුරේ  හමුදා කඳවුරු ඉවත් නොකරන බව දහ අතේ කියු උන්දලා ඒවා ඉවත් කළා පමණක් නොව ජාතික ගීයද දෙමළෙන් ගැයීමට ගැසට් පත්‍ර නිකුත් කරන ලදී.
ඉන්දියානු ධීවරයන් අනවසරයෙන් පැමිණිය හොත් වෙඩි තබන බවට ජනතාව උද්දාම කරන ටෝක් ඵකක් දුන් පොර ඊට සතියකට පසුව ඉන්දියානු ධීවරයනට අවසර විරහිතව පැමිණීමට රාජ්‍ය අවසරය ලබාදුනී.
මේ සිදුවෙමින් පවතින්නේ  බෙලහීන රාජ්‍ය තන්ත්‍රයක දී වුවද සිදුවිය යැයි නොසිතන මහා ජාතික පාවා දීමකී.

දුමින්දත් යහපාලනයට ලං කරයි..!!! අත් අඩංගුවට පත් නොවීමේ සැබෑ යථාර්ථය.....!!!

මේ පසුබිම අප කළින්ම පෙන්වා දී තිබුණී. කොළඹ දිස්ත‍්‍රික් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා නව ජනමාධය නියෝජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාර  ධුරයේ වැඩ භාර ගැනීමේ අවස්ථාවට ඊයේ එක් විය.

මං ඉක්මනට ලංකාවට එනවා...!!! සාටක සුනඛයා පවසයි....!!!

අධි වේගී මහා මාර්ග තැනීමේදී සහ වෙනත් සියළුම ගණුදෙනු වලදී 20 % බැගින් කොමිස් ගසා රටම රවටා ලංකා ඉතිහාසයේ වැඩිම ප්‍රමාණයක ජනතා මුදල් සොරාකා   ඩොලර් ට්‍රිලියන් ගණන් රට බැංකුවලට යවා  රහසේම රට පැන ගත් සාටක සුනඛයා ලෙසින් විරුදාවලි ලත් බැසිල් රාජපක්‍ෂ නැවත පැමිණීම කාගේත් සතුටට හේතු වනවා ඇතැයි පැවසේ...

‘පල් හොර ගුහාව ජාතික ආණ්ඩුවයි‘


‘මේක හරියට  කැහි ගෑනී දීලා හොටු ගෑනී අරගෙන ඒ ගෑනිට අපි  බනිනවා වගේ වැඩක් ‘ යැයි යහපාලන ආණ්ඩුවේ දින සියයේ ක්‍රියාවලිය ගැන සදහන් කරමින් ප්‍රවීන නාට්‍යවේදී ජයලාල් රෝහණ  පවසයි.
‘කියපු විදියට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි වෙයිද...?

රුපියල් 50 බත්පත ගන්න කොළඹ ගංගාරාමෙට සෙනග පෝලිමේ....!!!

මේ ඡායාරූපයෙන් දැක්වෙන්නේ වැඩසටහන අතරතුර ගංගාරාම විහාරාධිපති  ගංගාරාමයේ පොඩි හාමුදුරුවන්ද දන්සල වෙත පිරිස් ඇදී එන අවස්ථාවේ සිය බත්පත වළඳන ආකාරයයි.
රුපියල් එකසිය දෙසීය ගණන් වලට දිනපතා දහවල් ආහාර ගන්නට සිදුවීමෙන් මාසයේ වියදම පියවාගන්නට බැරිව ළතැවෙන අය කෙතරම්ද...? ව්‍යංජන හතරක් සමග බත් පාර්සලයක් රුපියල් 50කට ලබාගන්නට හැකිනම් එය අගනා අවස්ථාවකි.

කල් යල් බලා මුට්ටිය දාන තක්කඩි චන්ඳ්‍රිකා ...!!!

හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග  නැවත වතාවක් පාර්ලිමේන්තුවට පිවිසීම සඳහා මේ දිනවල සූදානමක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.

දැන් පෙරට වඩා සූක්‍ෂමව ජනතාව අන්දවන හැටි...!!!

අපේ මුහුදේ මසුන් අල්ලන්න
ඉන්දියාවට වසර 3කට අවසර

වසරකට දින 83 බැගින් වසර 3 කට ඉන්දීය ධීවරයන්ට මෙරට මුහුදු සීමාවේ මසුන් මැරීමට ඉඩ දීමට ඉන්දු - ලංකා ධීවර සාකච්ඡාවලදී එකඟත්වයක්‌ ඇති වී තිබෙන බව නිව් ඉන්ඩියන් එක්‌ස්‌ප්‍රස්‌ වෙබ් අඩවිය පවසයි. 'ලංකා මූදේ මාලු අල්ලන්න එන ඉන්දියානු ධීවරයන්ට වෙඩි තියන්න නාවික හමුදාවට බලය තියෙනවා' කියපු කතාව. මේ කතාව බැලූ බැල්මට රටට ආදරෙන් කියපු ජාතික නායකයෙක් ගේ කතාවක් වගේ ...පට්ට කතාවක් වගේ ...රනිල් රටට ආදරෙයි වගේ!

Wednesday, March 25, 2015

ලජ්ජා නැති දේශපාළුවෝ....!!!


මේ  මිනිසුන්,ගැහැණුන් රටේ දේශපාළුවන් වී ඇමතිකම්  පවා ලැබී යෙහෙන් වැඦඹීම අපේ රටේම මහත් අභාග්‍යයකී .
ඵසේම මෙවන් අයට  නැවත ඇමතිකම්  දීමද දීන ,නිහීන කමකී...

දැන් කොඩියත් නැහැ...!!!මෙන්න සාක්ෂි...!!!

කිසියම් රටක අමාත්‍යවරයෙක් තානාපති කාර්‍යාලයක නිල උත්සවයකට සහභාගී වීමේදී එම අමාත්‍යවරයාගේ රටේ කොඩියත් තානාපති කාර්‍යාලයයේ භාවිතා කිරීම සිරිතයි. එහෙත් රිශාඩ් බදුර්දීන් පැමිණි එම උත්සවයට ශ්‍රී ලංකා ජාතික කොඩිය එකතු කරන්නේ නෑ.දේශපාලන අන්තවාදයෙන් දෙනෙත් අන්ධවී සිටින කබ්බන් හට  මෙයද සාධාරණීය කිරීමට බොරු මතවාද දැක්වීමට හැකියි ...නමුත් රටේ බුදධිමත් ජනතාව මේ සිදුවෙමින් පවතින දෑ  මනාව තේරුම්  ගෙන ඇතැයි  සිතමු...

"ලංකාවේ කොල්ලෝ අසහනකාරයෝ.. ගණිකා මඩම් තිබුණට අවුලක් නෑ.."මාලක නම් ගවයා නැවත කරළියට....!!!

"ලංකාවේ කොල්ලෝ අසහනකාරයෝ.. ගණිකා මඩම් තිබුණට අවුලක් නෑ.."
අධිකරණයෙන් එළියට ආව මාලක සිල්වා කියපු කතාව - කොළඹ රාත‍‍්‍රි සමාජශාලාවක දී බ‍්‍රිතාන්‍ය ජාතික යුවළකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇති නඩුවට පෙනී සිටීම සඳහා හිටපු අමාත්‍ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා (24) කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටියා.

තවත් ශ්‍රීලනිප මන්ත්‍රී පිරිසක්‌ ළඟදීම ඇමැති ධුරවල දිවුරුම් දෙනවා...!!!

ඉදිරියේදී තවත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මන්ත්‍රීවරුන් කිහිපදෙනකු ඇමැති ධුරවල දිවුරුම් දෙන බව විපක්‍ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා  පැවසීය.
පසුගියදා පැවති දිවුරුම් දීමේ අවස්‌ථාවට එම මන්ත්‍රීවරුන් පැමිණ නොසිටි නිසා දිවුරුම් දීමට නොහැකි වූ බවද හෙතෙම පක්‍ෂ මූලස්‌ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

මද්‍යසාර සහ බීර නිෂ්පාදනය කරන සමාගම්වලින් මාසයකට රුපියල් මිලියන 200ක බද්දක් අය කිරීම සඳහා නව රජය විසින් නිකුත් කර තිබූ ගැසට් පත‍්‍රය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (25)අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇත.

නව අමාත්‍යාංශ ලේකම්වරු පහත පරිදිවේ

(24) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පත්වීම් ලිපි ලබා ගත් නව කැබිනට් අමාත්‍යවරුන්ගේ සහ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ  අමාත්‍යාංශ ලේකම්වරු පහත පරිදිවේ.

මේ ගන්ධබ්බයන්ට අද කළ හැක්කේ කෑමට විතරක් කට ඇරීම විතරයි...!!!


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටි ගන්ධබ්බයන් කිහිපදෙනකුට ඇමැතිකම්දී ජාතික ආණ්ඩුවක් හදා තව අවුරුද්දක් ආණ්ඩු බලය දික්කරගෙන ඇතැයිද ගන්ධබ්බයකු වන ලෙස චන්ද්‍රිකා තමාටද කථා කළ බවත් රෙද්දක් ඇඳගෙන ඇමැතිකම් ගන්නට බැරි බවත් තමා පැවසීයැයි හිටපු සංස්කෘතික ඇමැති ටී.බී.ඒකනායක අඹන්පොලදී (23) ප්‍රකාශ කළේය.

ජනපති 33 ක් එක්ක චීනයට යයි....!!!

මෛත්‍රීපාල සිරිසේන  ඇතුලු තිස්තුන් දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල් 868 දරණ ගුවන් යානයෙන් චීනය බලා පිටත් විය.

තවත් මාරාන්තික ගුවන් අනතුරක්...!!! මගීන් ( 150 ) සියල්ලන්ම මියයයි ..!!!

ජර්මනියේ නවතම ගුවන් සමාගමක් වන ජර්මන් වින්  ( Germanwings )සමාගමට අයත් ගුවන් යානයක් ස්පාඥයේ බාසිලෝනා සිට ජර්මනියේ ඩ්‍යුසෙල්ඩොෆ්  ගුවන් තොටුපළ බලා පියාසර කරමින් තිබියදී මීට පැය කිහිපයකට පෙර කඩා වැටී විනාශවී තිබේ.
ආරංචි මාර්ගවලට අනුව මෙහි ගමන්ගත් මගීන් 150 දෙනාම ජීවිතක්‍ෂයට පත්වී තිබේ.
ඡායාරූප සහ සියළු විස්තර සහිතයි...

Tuesday, March 24, 2015

කුඩු ගෝඩ් ෆාදර්ලාගේ නිහඬ මිනීමැරුම් කරන්නෙ මෙහෙමයි...!!!

මම සම්බන්ධ වි සිටි automobile වැඩේ අවසන් වුණේ අද. මිත්‍රයා ගේ කාර්යාලය තිබෙන්නේ ඔරුගොඩවත්තේ. ඒ නිසා හවස ගෙවුණේ ඔරුගොඩවත්තේ‍. ටවුමේ ඉන්න කොට, කැහැටු, අපිරිසිදුවට ඇද ගත්ත කෙනෙක්, එයා ගේ මිත්‍රයෙක් එක්ක කතා කරපු දෙයක් මගේ කණට වැටුණා.

මේ රටේ ජාන මංකොල්ල ජාවාරම

ජාතික විශ්වවිද්‍යාල මහාචාර්ය පාදඩයන්, අන්තර් ජාතික ආයතන සමග සිදු කරන පර්යේෂණ නාමයෙන්, මේ රටේ ජාන මංකොල්ල ජාවාරමට සම්බන්ධ වී සිටින බව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තු වැටලීම්වලින් තහවුරු වී තිබේ. ඒ අතර මෙරටට ආවේණික සතුන්, මත්ස්‍යයන්, කෘමිසතුන්, ශාක, ශාකසාර, මුහුදු බෙල්ලන්-පැලෑටි වැනි සම්පත් හොරකම් කිරීම් සිදු වෙමින් තිබේ.

මෛත්‍රී පරාජය කරන්න වැඩ කළ අය ඇමැති තනතුරු බුක්ති විඳීම අපුල ගෙන දෙන්නක්...!!!

 ජනවාරි 08වැනිදා පරාජයට පත්කළ දුෂ්ඨ ජනතා විරෝධී කි‍්‍රයාමාර්ගවලට සම්බන්ධ වුණු කණ්ඩායම් නැවත වතාවක් බලය අත්පත් කරගන්න ජාතික ආණ්ඩුවක් හරහා උත්සාහ දරමින් සිටින බවත්, මෛතී‍්‍රපාල පරාජය කරන්න වැඩ කරපු පිරිසක් ආණ්ඩුවේ ඇමතිධුර ලබාගෙන වරප‍්‍රසාද බුක්ති විඳීම ඉතාම අපුල දනවන කරුණක් බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක   (23) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

අයියාට ඇමතිකම ලැබුණු දිනයේම එස්.බී ගේ මල්ලී වෙඩි තියලා…

අමාත්‍ය එස්.බී දිසානායක ගේ බාල සොහොයුරා වන රංජිත් දිසානායක  හඟුරන්කෙත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ඊයේ රාත‍්‍රීයේ පොරමඩුල්ල ප‍්‍රදේශයේ දී වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසියට ලැබුණු පැමිණිල්ලක් අනුවයි.

ද්විත්ව පුරවැසිභාවයට දැන් අයැදුම් කල හැකියි...!!!

වසර හතරකට අධික කාලයක් තාවකාලිකව නවතා දමා තිබූ ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීමට අද (23දා) සිට එක්සත් රාජධානිය, කැනඩාව, ඇමෙරිකා එක්සත් ජනපදය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, ඉතාලිය, ස්වීඩනය, ස්විට්සර්ලන්තය, ප්‍රංශය යන රටවල ස්ථිර පදිංචිය ලබාතිබෙන ශ්‍රී ලාංකිකයන්ට අවස්ථාව සලසා දී තිබේ.

හමුදා කඳවුරු ඉවත් කොට ඉඩම් බෙදා දුන් අයුරු....!!!

චෞරිය පෙරමුණේ....!!!

උතුරු ප්‍රදේශයේ අධි ආරක්‍ෂිත කලාප ලෙස යුද හමුදාව යටතේ තිබූ ඉඩම් අක්‌කර දහසක ප්‍රමාණයක්‌ නැවත එහි මුල් පදිංචිකරුවන්ට ලබා දීමේ වැඩපිළිවෙළේ මුල් පියවර ලෙස ඉඩම් අක්‌කර 425 ක්‌ නිදහස්‌ කිරීමේ උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ඊයේ පෙරවරුවේ යාපනයේදී සිදු කෙරිණි.

Monday, March 23, 2015

විමලයා යහපාලනේ පට්ට ගසයි...!!! හොරු හෙළුවෙන්...!!!

මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියේදී සිදුව ඇති අක‍්‍රමිකතා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයේදී ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ දැක්වූ අදහස්.(video )

මෝදි 13ට එහා ගිය විසදුම් ගැන කතා කරද්දී කසාය බීපු ගොළුවෝ වගේ බලාගෙන හිටියා...!!!

ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි  මෙරට පාර්ලිමේන්තුවේදී 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයකට එහා විසදුමකට යා යුතු බව කියමින් කළ ප‍්‍රකාශය රජීව් ගාන්ධි  පරිප්පු දමා කළ ගර්ජනයකට නොදෙවැනි තර්ජනයක් යැයි ජාතික සංවිධායක එකමුතුවේ කැදවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර  පැවැසීය.
ඉන්දීය අගමැතිවරයාට එවැනි ප‍්‍රකාශයක් නිර්භීතව කිරීමට අවස්ථාව ලැබුණේ මේ රටේ රූකඩ ආණ්ඩුවක් පවතින නිසා යැයිද ආචාර්ය ගුණදාස අමරසේකර සදහන් කළේය.

තමාරා කුණනායකම්, රජීවු විජේසිංහ එක්වී ඇමති මංගලගේ ඇඳුම් ගළවයි....!!!

රාජතාන්ත‍්‍රික නිලධාරිනී තමාරා කුණනායගම්, හිටපු යහපාලන උසස් අධ්‍යාපන ඇමති රජීවු විජේසිංහ, ආචාර්ය දයාන් ජයතිලක විසින් විදේශ කටයුතු ඇමති මංගල සමරවීරගේ ඇමතිවරයෙකු ලෙස භූමිකාව දැඩි ලෙස දෝෂ දර්ශණයකට ලක් කලහ.
[Video]

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.