ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, January 31, 2015

දෝහා රිය අනතුරෙන් මියගිය ගුවන් සේවිකාවගේ දේහය ගෙන්වා ගැනීමට පියවර

දෝහා - කටාර් හිදී 30  සිදුවු රිය අනතුරකින් ශී‍්‍ර ලංකන් ගුවන් සේවයේ ගුවන් සේවිකාවක් වන අමේන්ද්‍රා ඩී කුවේ ජීවිතක්ෂයට පත්වුණා. ගුවන් සේවා කාර්ය මණ්ඩලයේ තවත් සාමාජිකයන් දෙදෙනෙකු සහ ගුවන් සේවිකාවකද එහිදී තුවාල ලැබුවා කාන්තාර චාරිකාවක නිරත වද්දී.. ඔවුන් ගමන්ගත් ජීප් රථය පෙරලීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

ඔබ උතුම් මිනිසෙක්... මෛත්‍රී අපේ ආචාරය ඔබට...!!!

අතිගරු, අති උතුම්, ශ්‍රීමත්, ජනාධිපති උතුමාණන් වැනි විශේෂණ තමා හැඳින්වීමට යොදා නොගන්නා ලෙස රජයේ නිලධරයන්ට හා මහජනයාට නිල වශයෙන් දැනුම්දෙන බව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති අද ප්‍රකාශ කළේය. ජනපති වූ පසු පැවැත්වූ පළමු රූපවාහිනී වැඩසටහනේ දී ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය. තම භාර්යාව හැඳින්වීමට ආර්යාව යන වචනය භාවිතා නොකරණ ලෙසත් මැතිනිය යන ආමන්ත්‍රණය ප්‍රමාණවත් බවත් ජනපති කීවේය. 


 ලංකානිව්ස් වෙතින්
මෙතෙක් බලයේ සිටි සහ සිටින සෑම එකෙකුම සහ එකියකම උන්ගේ නම් මුළට අතිගරු ,හෝ වෙනත් නම් දමා ගැනීමට මහත් ආශාවක් දැක්වීය..අප රටේ මාධ්‍ය අමනයන්ද එය අකුරටම පිළිපදිමින් උන්ව ජනතාව ඉදිරියේ දේවත්වයක් දක්වා නග්ගවා තබන ලදී.මේ මාධ්‍ය සම්ප්‍රධාය නොපිළිගත් අප පමණක් සෑම අයෙකුම සමාන කොට තනතුරෙන් ,නමින් හඳුන්වන ලදී...අයෙකු වසලයෙකු වන්නේත් බ්‍රාහ්මණයෙකු හෝ දෙවියෙකු වන්නේ ස්වකීය ක්‍රීයාවෙනී.යන බුදු දහමේ පදනම මෙන්...
අප සියළුම දෙනා විවිධ සමාජ පරාස වල ජීවත් වුවද උපදින්නේත් මිය යන්නෙත් ඵක ලෙසය..අප සැවොම මේ සුළු දිවි කාළ පරාසයේදී අනුන්ව තළා පෙළා දැමීමෙන් හෝ අනුන් රැවවටීමෙන් අත්වන දෙයකුදු නැත.

ලංකානිව්ස්

බොදු බල සේනාව ඊළඟ මැතිවරණයට...!!!

බොදු බල සේනා සංවිධානය ලබන මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වීම සම්බන්ධයෙන් සාකච්චා ආරම්භ කර තිබේ. එම සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන් පවසන්නේ මහ මැතිවරණයට ඉදිරිපත් වන ලෙස විවිධ පාර්ශ්වයන්ගෙන් තම සංවිධානයට ආරාධනා රැසක් ලැබී ඇතැ බවයි.

‘දැන් කොහෙද මේ කොටි ඉන්නෙ. සත්තු වත්තේ තමයි දැන් කොටි ඉන්නේ..!!!

ලංකාවේ දැන් ත‍්‍රස්තවාදී අනතුරක් නැති බවත් දැන් කොටි ඉන්නේ සත්තු වත්තේ පමණක් බවත් මුදල් ඇමති රවීන්ඳ්‍රන් කරුණානායගම් පවසයි. ‘දැන් කොහෙද මේ කොටි ඉන්නෙ. සත්තු වත්තේ තමයි දැන් කොටි ඉන්නේ. වෙනනම් කොහෙවත් නෑ. අපි ආපු හින්දා අයෙත් කොටි එයිලූ. එක එක පිස්සෝ නිකං බොරුවට කෑ ගහනවා. මම සතොස විනාශ කළාලූ. මම තමයි සතොස ආරක්ෂා කළේ’ යයිද ඒ රවීන්ඳ්‍රන් කරුණානායගම් සදහන් කලේ සිය අමාත්‍යංශයේ පැවති මාධය හමුවකදීය.

දේශපාළු කපටියන් අතරින් තවත් එකෙක් හැව ඇරලා....!!!


ජනතාව මුලා කිරීමට පරණ කෝට් හැව ගලවා දැමූ හිවල්ලු අතර තවත් ලෝකෝත්තර කපටි දේශපාළුවෙක් වන  රවීන්ඳ්‍රන් කරුණානායගම්....

අපට ඇති වැදගත්ම ප්‍රශ්ණය වන්නේ උතුරේ ද්‍රවිඩ ජනතාව සිටින ප්‍රදේශවලින් හමුදාව පැන්නීම...!!! විග්නේෂ්වරන්

රජය විසින් උතුරු පළාතේ නොවන ජනයා පවා පදිංචි කර ඇති බවත් හමුදාව පුද්ගලික ඉඩම් පවා පවරාගෙන ඇති බවත් පෙන්වා දී ඇති මහ ඇමතිවරයා ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ පරීක්‍ෂණය කල්දමන බවට ද්‍රවිඩ ජනතාව තුළ අදහසක්‌ ඇති බවද සඳහන් කර ඇත.

මේ ආණ්ඩුව ‍හොරු අල්ලන්න තවත් පරක්කු ක‍ළොත් අපිත් පාරට බහිනවා - රාජිත කියයි...!!!

අපිටත් ප්‍රශ්නයක් ති‍යෙනව ‍මේ ‍හොරු අල්ලන්නෙ නැත්තෙ ඇයි කියලා. මම ‍මේ ගැන කැබිනට් එ‍කෙත් කතා කළා. ඇත්තටම දූෂණ, වංචා කරපු උදවියට මේ ආණ්ඩුව කිසිම දඩුවමක් ‍දෙන්න නැති එක අපිට ‍ලොකු ප්‍රශ්නයක්,

මහින්ද පෙරළපු ආකාරය රාජිත හෙළි කරයි....!!!

මෛත්‍රියි - මමයි මේ යුග පෙරළියට අඩිතාලම දැම්මේ සුසිල් ප්‍රේම් ජයන්ත් ඇමැතිගේ පුතාගේ මඟුල් ගෙදර මියුරු සංගීතය මැද්දේ යැයි ඇමැති රාජිත සේනාරත්න පොළොන්නරුවේදී පැවැසීය. පසුගියදා පොළොන්නරුව තෝපාවැව ක්‍රීඩාංගණයේ පැවැති ජනපති ජනාභිනන්දන උළෙලේදී සෞඛ්‍ය ඇමැතිවරයා මේ රහස අනාවරණය කළේය. සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මෙසේද පැවැසීය. 


සුසිල් ප්‍රේමජයන්ත් ඇමැතිගෙ පුතාගෙ මඟුල් ගෙදර අපි ඔක්කොම එක පෙළට වාඩිවෙලා හිටියෙ.

මෛත්‍රී දිනුවේ TNA නිසා නොවෙයි...!!!

ඉකුත් ජනාධිපති මැතිවරණයේදී උතුරේ සහ නැගෙනහිර බහුතර ඡන්ද සංඛ්‍යාවක් මෛත්‍රීපාල සිරිසේනට ලැබුණේ දෙමළ ජාතික සන්ධානයේ බලපෑමෙන් බවට ඇතැම් පාර්ශ්ව පළ කරන අදහස් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ ප්‍රතික්ෂේප කරනවා.

Friday, January 30, 2015

ධර්මශ්‍රී බණ්ඩාර ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්...!!!


ධර්මශ්‍රී බණ්ඩාර ඒකනායක ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත්කරනු ලැබ සිටියි. එම්.ටී.වී. ආයතනයේ ප්‍රවෘත්ති වාර්තාකරුවකු ලෙස සිය මාධ්‍ය ජීවිතය ආරම්භ කළ ඔහු නිෂ්පාදකවරයකු හා ප්‍රවෘත්ති නිවේදකයකු ලෙස ජනප්‍රිය වූයේය.

ධර්මශ්‍රීට ලංකානිව්ස් සුභ පැතුම්

ඇලෝයි ගුණවර්ධන සමුගනී...!!!

ඇලෝයි ගුණවර්ධන... පනහ දශකයේ අපේ ගීත සාහිත්‍යයට ගී පද මාලා රැසක්‌ දායාද කළ ප්‍රවීණයා... පසුගියදා අප අතරින් සදහටම සමු ගත්තේය.ඔහු උපන්නේ 1932 ජුනි 23දා කොළඹ කොටහේනේදීය. අංගොඩ හිඹුටාන ප්‍රදේශයේ ජීවත්වූ ඇලෝයි පාරම්පරික කලා ශිල්පියෙකි. "මළවුන්ට දෙන මල් වඩමකට වඩා ජීවතුන්ට දෙන එකම එක රෝස මල අගනේය..." ජෝර්ඡ් රොබින්සන්ද සිල්වා

දින 100 මුදල් ඇමති රවීන්ඳ්‍රන් කරුණානායගම් ගෙන ආ යෝජනාව ඉතා අසාධාරණ බව මේවන විට ලොව පුරා සිටින ලාංකකිකයන් කියති...!!!

දින 100 මුදල් ඇමති රවීන්ඳ්‍රන් කරුණානායගම් ගෙන ආ යෝජනාව ඉතා අසාධාරණ බව මේවන විට ලොව පුරා සිටින  ලාංකකිකයන් කියති.

ද්විත්ව පුරවැසි භාවය දීම සඳහා ශ්‍රී ලංකාව රුපියල් ලක්ෂ පහක් අය කිරීමට මුදල් ඇමැති රවී  රවීන්ඳ්‍රන් කරුණානායගම් අයවැයෙන් කළ යෝජනාව ගැන ලොව පුරා   වෙසෙන ශ්‍රී ලාංකිකයෝ නොසතුට පළ කරති.
ඔවුන් බොහෝ දෙනා පවසනුයේ එතරම් මුදලක් අය කිරීම අසාධාරණ බවයි.

ජනපති දිවුරුමට රු. 60000ක් වැයවූ බව අය වැයේදී කියයි....!!!

60000 ක මුදල 6000 ක් කියා ජනතාව චූන් කළ අමන මාධ්‍ය කාරයෝ...

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ දිවුරුම් දීමේ උත්සවයට වැයවූ මුදල රුපියල් 7000 ( හයදහස් ගණනක් ) නොඉක්මවූවක් බව මාධ්‍ය විසින් එම දිනවල වාර්තා කරනු ලැබීය.

දළදා මාලිගා‍වේ දියවඩන නිල‍මේත් හොරෙක්ළු ...!!!

දළදා මාලිගාවට ලැබුණු මුදල් හා සම්පත් අයුතු ‍ලෙස භාවිතා කිරීම සම්බන්ධ‍යෙන් මහනුවර දළදා මාළිගාවේ දියවඩන නිල‍මේ නිලංග දෑල බණ්ඩාරට විරුද්ධව අල්ලස් ‍හෝ දූෂණ ‍චෝදනා විමර්ශන ‍කොමිසම් සභාවට දූෂණ වි‍රෝධි ‍ඒකාබද්ධ පෙරමුණ විසින් පැමිණිල්ලක් ඉදිරිපත් ක‍ළේය.

නාමල් සඳහා වෙන්වූ ධාවන මාළිගා...!!! මාධ්‍ය සංදර්ශණ


2013 පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළුවට ගෙනා බස් දෙකක් විදේශ අමාත්‍යංශයේදී  (30) මාධ්‍යවේදීන්ට දැකගත හැකිවිය.


සියලු පහසුකම්වලින් යුත් මෙම බස් තරු 5 හෝටලයක් වැනිය. නිදන කාමර, ශීතකරණ, සැප පහසු ආසනවලින්ද සමන්විතය.
මෙම බස් මහින්දගේ පුත් නාමල් සඳහා වෙන්කොට තිබුණී... 
 ඡායාරූප ලංකාදීප අනුග්‍රහයෙනී

හොරු විසින් හොරුන්ව අල්ලන්නේ නෑ...!!! ඒකනේ දුමින්ද සිල්වා ,ලන්සා,මාලක , තාම ජොලියෙ ඵළියෙ ඉන්නෙ...!!!

අපි ජනාධිපතිවරණයේදී ජනතාවට කිව්වා ඒකාධිපති පවුල් පාලනය පරදවමු, ප්‍රජාතන්ත්‍රවාදය සඳහා පෙළ ගැසෙමු කියලා. ඒකාධිපති පවුල් පාලනය පැරැදුවා. ඉතිරි ඒවා නම් තවම එහෙමමයි.

හොරු ටික තවම ඉන්නවා. ඊගාවට ජනතාවට තව වැඩක් ඉතිරි වෙලා තියෙනවා කරන්න. ඒ මේ පාර්ලිමේන්තුවේ 225 සුද්ද කරන්න. ඒ ටික කිරීමෙන් පස්සේ තමා ඉතිරි පියවර ගන්නේ. දූෂිතයන් විසින් දූෂිතයන්ව අල්ලන්නේ නෑ. හොරු විසින් හොරුන්ව අල්ලන්නේ නෑ. දූෂිතයන් හොරුන් ඉන්න පාර්ලිමේන්තුව ජනතාව සුද්ද කරයි. ‍
 ජ.වි.පෙ. පළාත් සභා මන්ත්‍රි කේ.ඩී. ලාල් කාන්ත.

 http://www.lankanews.org/2013/12/blog-post_1897.html

Drug king pin ‘Wele Sudha’ amassed assets

One of Sri Lanka’s biggest drug traffickers, Samantha Kumara Vithanage alias ‘Wele Sudha’ from Badovita off Ratmalana, who started off as a bootlegger and later switched to heroin trafficking for its ‘greater returns’, amassed assets worth a whopping Rs. 180 million or more in two years.


ඔබට අපගේ ස්තූතිය..හැබැයි දුමින්ද ,ලන්සා තාමත් එළියේ...!!!

ඔබට අපගේ ස්තූතිය..
අද දින අයවැයෙන් අඩුතරමේ මැතිවරණ ගුණ්ඩුවක් ලෙසින් හෝ අයවැය මගින් කළ අඩු කිරීම් නිසා ලක්‍ෂ ගණනාවක ජනතාවකට සිය කුසගිණි නිවා ගැනීමට හැකියාව ලැබේ යැයි අප සිතමු.
ඵය විශාල පින්කමෙකී.

මුදල් අමාත්‍ය රවි කරුණානායගම් ගේ නඩුව කල් යයි...!!!

ඇමෙරිකාවේ නිවියෝක් නුවර ගැලියොන් ආයෝජන සමාගමේ ආර් රාජරත්නම්ගේ ඇමෙරිකා ඩොලර් තිස් ලක්ෂයක් ( රුපියල් 4020 ) ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරය නොමැතිව කිරුලපනේ ස්ටෑන්ඩට් චාටඩ් බැංකුවේ තැන්පත් කළැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රවි  කරුණානායගම් ට හා තවත් දෙදෙනකුට එරෙහි නඩුව විත්තියේ ඉල්ලීම අනුව මාර්තු 4 වැනිදාට කල් තැබිණි.

ආරක්ෂකයෝ පිරිවරාගෙන බොරු සෝබන දාපු කාලේ ඉවරයි...!!!

පිල්ලයාන්  කියනවා එයාලට හිටපු L.T.T.E අයයි T.N.A අයයි පහර දෙනවලු. ආරක්ෂාව නෑලු ඇමැතිලා.... ඒ අයගේ ආරක්ෂාව අඩු කළේ ඇයි...?


 පිල්ලයන්ට එහෙම ආරක්ෂාව මදි නම් ඒකා අපිට දැනුම් දෙන්න ඕනනේ... තැන් තැන්වල කියලා හරියනවද...?ආරක්ෂකයෝ පිරිවරාගෙන බොරු සෝබන දාපු කාලේ ඉවරයි.

ලේක්හවුස් එක වෙනස් කරන්න බැරි උනොත් ගෙදර යනවා...!!!


දේශපාලන ගැත්තෙකු බවට ලේක්හවුස් ආයතනය පත් වන්නේ නම් ඊට එරෙහිව අරගල කරන බවත් ජය ගත නොහැකි නම් අස්වීමේ ලිපිය තබා ගෙදර




යන බවත් ලේක්හවුසියේ නව කර්තෘ මණ්ඩල අධ්‍යක්‍ෂ පවසයි. පසුගිය කාලේ රාජ්‍ය මාධ්‍ය දේශපාලන මාධ්‍ය බවට පත් වෙලා තිබුනා. ඒක වෙනස් කරන්න තමයි මාධ්‍ය සංවිධාන සමඟ මගේ ජීවිත කාලෙම සටන් කළේ... එහෙම දෙයක් කරගන්න බැරි නම් මම බය නැතුව කියනවා, ඒ වෙනුවෙන් අරගල කරනවා, බැරි උනොත් ලේක්හවුසියේම ලිපිය තියල මම ගෙදර එන්න සුදානම්.’ අභිනව කර්තෘ මණ්ඩල අධ්‍යක්‍ෂ සමන් වගආරච්චි පවසයි.
 සමන්ට ලංකානිව්ස් සුභ පැතුම්

Thursday, January 29, 2015

අනුන්ගේ පහණින් ඵළිය බලන යූ.ඵන්.පී.යේ බ්‍රොයිලර් සමය...!!!

අනුන්ගේ පහණින් ඵළිය බලා ඇති යූ.ඵන්.පී.යේ නිකමුන් ..., නොසිතූ ලෙස මේ පහළවී ඇත්තේ ඇලඩින්ගේ පහණ මෙන් කප් රුකක් සේ නොසිතුව යුතුය.
මේ අතර වහ වහා මැති ,ඇමති තනතුරු සහ වෙනත් අමාත්‍යංශ ,රාජ්‍ය ආයතන තනතුරුවලට යූ.ඵන්.පී.යේ වේලී වේලී සිටි එව්වෝ පත් කරගෙන යාමේ ප්‍රවණතාවයක්  ඇති මේ බ්‍රොයිලර් සමයේ ...!!!   රතන හිමියන් ඵහි යථාර්ථය පෙන්වා දී ඇතැයි වාර්තාවේ....
යූ.ඵන්.පී.යේ ඵවුන් දැන් උඩ පණිති ..හැකි ඉක්මණින් ඇමතිකම් ,තනතුරු බෙදා හදා ගැනීමට හදිස්සි වී ඇත්තේ මේ පිනා චාන්ස් එකෙන්  වැඩ ගැනීමටය.අවමංගලද ,චන්ඳ්‍රිකාද මහා ආඩම්බරයෙන් උඬගුවී සිටියද මිනිසුන් ඡන්දය දුන්නේ උන්ට හෝ යූ.ඵන්.පී.යේ අයට හෝ නැව් ගිල ඇති චේතීය කපටි රාජිතටද නොවේ...
මහජන ඡන්දයෙන්  කිසිදින බළයට ඒමට බැරි බව දත් රනිල් මෛත්‍රීගේ වළිගයේ එල්ලී දින 100 හෝ අගමැතිවී ඇත.

The Change ජාතික තරුණ ව්‍යාපාරය

The Change උතුරත් දකුණත් යා කරමින් ශ්‍රී ලාංකීය ස්වාධීන තරුණ ව්‍යාපාර ඉතිහාසයේ දැවැන්තම තරුණ සමුළුව යාපනයේ පැවැත්වීමට සූදානම්


යුග වෙනසකට තරුණ ජවය සමගින් එක අහසක් යට නොබෙදුණු ජාතික තරුණ ව්‍යාපාරය The Change තම දෙවන තරුණ සමුළුව යාපනය දිස්ත්‍රික්කයේ පැවැත්වීමට සූදානම් බව එහි ජාතික සංවිධායක ගිහාන් සමරවික්‍රම  අප සමග ප්‍රකාශ කළේය ..

මෙම වසරේ අප්‍රේල් මසට සිය 52 වසර ලබන ‘සරසවිය’ පුවත්පත ගැන....!!!

ප්‍රකට කවියකු හා චිත්‍රපට තිරකතා රචකයකු වූ පී.කේ.ඩී. සෙනෙවිරත්න ඊට ‘සරසවිය’ යැයි කියා නම තැබුවේය. බඹරැන්දේ සිරිසීවලි ස්වාමින් වහන්සේ විසින් එය අනුමත කරන ලදි. ‘සරසවිය’ හෙවත් ‘සරස්වති’ යනු මහ බ්‍රහ්මයාගේ බිරියයි. බ්‍රහ්ම, විෂ්ණු, ඊශ්වර ත්‍රිමුර්තියෙන් ඇය සැලකිලි ලබයි. වචනයට, ඉගෙනීමට, ශාස්ත්‍රයට හා කලාවට අධිපතිනිය වන්නී ඇය ය.


ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිනමා කලා ප්‍රකාශනය වන ’සරසවිය’ පුවත්පත 50 වැනි වරට පා තබයි. ‘සරසවිය’ මංගල කලාපය එළිදුටුවේ 1963 අප්‍රේල් මස 10 වැනි දිනය. ‘සරසවිය’ මෙරට ප්‍රථම සිනමා කලා ප්‍රකාශනය නොවන්නට පුළුවන.

දින 100 අයවැය සහන ප්‍රෝඩාව...!!!

කවදාවත් නොවන ලෙසට බඩුමිළ අඩු කරන්නේ  මැතිවරණයක් ළඟ ඵනවිට  බව අපේ අය දනී.
මේ දින 100 සංක්‍රාන්ති සමය තුළ තවත් බොහෝ දෑ සිදුවිය හැකිය...රවීන්ඳ්‍රන් කරුණානායගම් ද හොඳට පදම්වී ඇති පට්ට කපටියෙකී.

විදේශ මුදල් විනිමය වංචා නඩු උාසාවි තුළ තිබෙද්දී මෙසේ මුදල් ඇමතිකම  ලබා දීම කිිසිසේත්ම අනුමත කළ නොහේ.
මේ අයවැය සහන  දින 100 පසුව ළඟාවන මහා මැතිවරණයේ අල්ලස්  දීමනාය.

අලි පැටියෙක් නැතුව හා පැටියෙක් ඇතිකරන්නද කියන්නේ...උඩුවේ ධම්මාලෝක හිමි උඩු බුරලයි...!!!

උඩුවේ ධම්මාලෝක හිමියන් වැඩ වසන පොල්හේන්ගොඩ ඇලන් මැතිනියාරාමයේ අවුරුදු දෙකක් පමණ වයසැති අලි පැටවකු සොයාගත් බව වනජීවි නිලධරයෝ කියති.යන පුවත පිළිබඳව විස්තර දැන ගැනීමට අප ලංකානිව්ස් වෙබ් අඩවියේ චාමර අල්විස් දුරකථනය ඔස්සේ ඵහිමියනට කථා කළ විට 'අලි පැටියෙක් නැතුව හා පැටියෙක් ඇතිකරන්නද කියන්නේ.."යැයි මහ හඬින් පවසා විසන්ධි කළ අතර..
මෙවැනි සිවුරු දරා එයට මුවාවී තගරි කම් පාන්නාවූ පුද්ගලයන් (  හොර මහණුන් ) සමාජයට හෙළිකල යුතුව ඇත.


සුධර්මන්ගේ සියළු කපටි මෙහෙයුම් පසුපස සිටි හර්ෂ ධනංජය පීීරිස් ගැන විශේෂ හෙළිදරව්වක්..!!! ITN News

සුධර්මන්ගේ සියළු කපටි මෙහෙයුම් පසුපස සිටි හර්‍රර්‍ ධනංජය පීීරිස් ගැන.. 
8 වසර පවා නොසමත්, 
මාලබේ ජනමාධ්‍ය නිවාස සංකීර්ණයේ නිවසක් අයථා ලෙසින් ලබාගත්... 
සුධර්මන්ගේ රට යැවීම් කියා මුදල් ලබා ගත් අයවලුන් හට පොලීසි සහ වෙනත් අයවළුන් සේ විවිධ කටහඬ වලින් කථා කළ රාජ්‍ය ආයතනයක කළමනාකාර තනතුරක් හොබවන කපටියෙක්....  

දැන් මූගේ ෆේස්බුක් සමාජ අඩවියේ යොදා ඇත්තේ  අර්ජුණ රණතුංග සමග සිටින ඡායාරූපයකී...කපටියන්ගේ හැටි එසේය...අර්ජුණ රණතුංග යූ.ඵන්.පී.යේ නිසා දැන් ඒ පැත්තට ගොට්ට අල්ලන්නට මාන බලයි...අයි.ටී.ඵන් ආයතනයේ ඕනෑම අයෙකුගෙන් මූගේ දැනුම සහ කපටි කම අසා දැනගත හැකියි...


සුනිල්  ජයසිරි



Wednesday, January 28, 2015

දැන් කෝ විදේශ නියුක්ති කාර්‍ර්‍‍යංශයේ එවුන් රැළ....!!! කාරුණික ඉල්ලීමක්...

මේ වන විට කටාර් රාජ්‍යයයේ කිසිදු පිළිසරණක් නොමැතිව රැඳවුම් කඳවුරක සිර කොට සිටිනා අයෙකු ගැන තොරතුරු අපට ලැබී ඇත. මොහු පිළිබඳව නිසියාකාර තොරතුරක් හෝ දන්නා අයෙකු වෙතොත් 
අපට  ලියන්න.

ජනපති ගෙන් රට රැකියා නියුතු පුරවැසි ඉල්ලීමක් ...!!!

නව ජනාධිපතිතුමෙනි,
ලංකාවට දහදුක් විඳ ඵනවිට ගුවන් තොටුපළේ කපටියන් ඵක්වි අහිංසක මිනිසුන් කොල්ල කති.
රට යන  විටදීද ආණ්ඩුවේ විදේශ රැකියා කාර්‍යාංශයෙන් මුදල් කොල්ල කති. නමුත් ලබාදෙන මුදල් වලින් අපට කරන කෙං ගෙඩියක් නොමැත...

ගුවන් තොටුපලේදී අහිංසක මගීන් ගෙන් බිය ගන්වා මුුදල් ගසාකන වංචනික අපතයන් වහා ඉවත් කළ යුතුය...

ඔබ ගොවිපරපුරකින් පැවැත එන දුප්පතුන්ගේ දුක හඳුනන පවුලකින් පැවත එන්නෙකි. එහෙත් රාජ උෂ්ණය වැළඳුණු පසු මුල අමතක වීමේ රෝගය බොහෝ පාලකයින්ට වැළදෙන රෝගයකි.ඔබ එසේ වේයැයි නොසිතන නමුදු මෙය ඔබට කීමට සිත්විය.බොහෝ දෙනෙකු නොතකා හරින ,එහෙමත් නැතිනම් දකිමින් නොදක්කාසේ සිටින පැතිකඩක් ඔබට රටවැසියෙකු වශයෙන් පෙන්වා දීමට කැමැත්තෙමි.එනම් අපේ රටට වර්තමානයේ වැඩිම විදේශ විනිමයක් ලබාදෙන ලක්ෂ 25 ට අධික විදේශ ශ්‍රමිකයන් ගැනයි.විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන යන ගාම්භීර නමින් අමාත්‍යංශයක් තිබුණට එයින් අපට
ලැබෙන ප්‍රයෝජනය කුමක්දැයි විමසා බැලීම වටී.

අසිරිමත් සෝමාවතියේ අත්භූත සිදුවීම්...!!!

ඔබ පිළිගන්න දේවල් ඇති ඒ වගේම නොපිළිගන්නා දේවළුත් ඇති.විද්‍යාත්මක ලෙසින් ඒ කෝණයෙන් පමණක් අප තීරණ සහ නිගමනයන් ගතහොත්  ඒවා අසම්පූර්ණයි...නවීන විද්‍යාව යනු තවමත් ඉතා ප්‍රාථමිකවූ සුළු රාමුවක් පමණයි.නමුත් අපට වඩා බොහෝ සෙයින් බුද්ධිමත් ජීවීන් අපට ඈත අහසේ දිස්වෙන තරු අතර සහ පියවි ඇසට තබා මිනිසා විසින් නිර්මාණය කොට ඇති දුරේක්‍ෂකයනට පවා  නොපෙනෙන මහා විශ්වයේ සිටින බව පමණක් වටහා ගත යුතුය.
ඵමෙන්ම  එම ග්‍රහලෝක වල විශාලත්වය අනුව ඒවා ඵම සූර්‍යයන් වටා පරි භ්‍රමණය වීමේදී ඇති ආයු කාළයද බොහෝ වැඩිවේ යැයි උපකල්පණය කළ හැක.මෙතෙක් සොයාගෙන ඇති   කිසිදු  විද්‍යා මෙවලමකට අසු නොවන  බොහෝ දෑ ඇත.


 පසුගිය වසරේපෙබරවාරි මාසයට යෙදුණු පුරපසළොස්වක පොහෝ දිනයේ එවැනි දුර්ලභ ආශ්චර්යවත් සිද්ධියක් වී තිබිණි.
මේ ලංකාවේ සෝමාවතියේ සිදුවී  ඇති සිදුවීමක සැබෑ තොරතුරු සොයාගිය ගමනක්....

වියට්නාම් හෙලිකොප්ටර් අනතුරෙන් 4 මරුට...!!!

අද වියට්නාමයේ බින් චාන් ( Binh Chanh )හෙවත්  සයිගොන් නුවරට අයත් ප්‍රදේශයකදී යූ.ඵච් 1 වර්ගයේ හෙලිකොප්ටරයක් කඩාවැටී ඇතැයි  වාර්තාවේ.
ආරංචි මාර්ග අනුව ටැන් සන් නාට් ජාත්‍යන්තර ගුවන් තොටුපළින් ( Tan Son Nhat worldwide airport ) ගුවන් ගතවී විනාඩී 8 පමණ සංනිවේදන සම්බන්ධතාවන් ගිලිහී ගොස් තිබේ.
මෙම යානය මෙසේ අනතුරට ලක්වීමේ හේතුව තවමත් අනාවරණය වී නොමැත.
මෙහි ගමන් ගත් ගුවන් භටයන් 4 දෙනාම මිය ගොස් ඇත.

චීන මකරා ලංකාවේ දෙමුහුන් වූ අයුරු...!!!

 දැන් බක්කර රස්සාව කරන්න ගාල්ල - මාතර අය යාපනයේ ගියා වගෙයි තමයි අපි චීනයේ ඉඳලා ලංකාවට ආවේ. ඒ සිරිමාවොගෙ කාලෙ නෙවෙයි. මිනිස්සු වරදවා වටහා ගන්න තැන එතන. අපි ආවේ ජේ. ආර්. ජනාධිපතිතුමාගෙ කාලයේදී. ඒ කාලේ ගුවන් ගමන් මාසයකට 2යි චීනයට තිබුණේ. ඒකත් ඉන්දියාවේ ඉඳලා නතර වෙවී ගිය ගමනක්. මම චීනයේදි කළෙ කෝකි රස්සාව. ලංකාවට ඇවිත් අපි 4 දෙනෙක් චයිනිස් රෙස්ටොරන්ට් එකක් දැම්මා.

Tuesday, January 27, 2015

හොරෙක් සමග සාටක හෙළුවෙන්....


කුඩ්ඩාගේ දේශපාලනය...

රටේ අස්සක් මුල්ලක් නෑරම ( පොඩි එකා පටන් ) දුමින්ද සිල්වා  යනු ලංකාවේ කුඩු වලට සම්බන්ධ කමක් නැති. පෙරුම් පුරනා බෝධිසත්වයෙකු වන් අහිංසක දේශපාලන්ඥයෙකු බව දනී.ඵක්තරා මිනීමරුවෙකු අතින් බරපතළ තුවාල ලබා මරණාසන්නව සුඛෝපභෝගී කාමරවල අල්පේච්ඡ ලෙසින් විවේක ගන්නාවිට..
ඵතුමාගේ කිිරිපල්ල පවා සම්භාහනය කොට තෘප්තිමත් කොට සනසාලනු වස් ඵදා යූ.ඵන්.පීයෙන් තරඟ කොට වැඩි ඡන්ද අම්බානක් ලැබූ අහිංසක රංගන ශිල්පිණී  ,දේශපාලනය අතැඹුළක් සේ දත් උපේක්‍ෂා නම් පසුගිය රජයේ මැති ඇමැත්තන්ගේ කායික සුවය නිළ නොවන ලෙසින් ලබාදීමට යොදවා සිටි තැනැත්තියද යොදවා සිටියාය.

කොල්ලුපිටියේ 'සුපිරි ගණිකා මඩම' නැවත වරක්‌...!!!

රති කෙළිය සපයන ගුබ්බෑයමක තතු එදා හෙළිවී තිබූ අයුරු... 
 ප්‍රබල දේශපාලනඥයකුගේ සහ උසස්‌ පොලිස්‌ නිලධාරියකුගේ ආනුභාවයෙන් කරගෙන යන එම ගණිකා තිප්පොළ නැවතත් විවෘත වී ඇති බව ද අපට දැනගන්නට ලැබිණි. මෙරට දේශපාලනඥයන්ට කරන්නට බැරි දෙයක්‌ නැත.

ඕනෑම කාලකණ්‌ණි වැඩක්‌ කර සුදු ලෝගුවෙන් වැසුණු විට ඔවුහු සුද්දවන්තයෝය. කොළඹ කොල්ලුපිටිය අධි ආරක්‌ෂිතයේ පිහිටි මේ සුපිරි ගණිකා තිප්පොළට ජීවය ලැබෙන්නේ ද එහෙව් දේශපාලන හස්‌තයකින් සහ රටේ නීතිය ක්‍රියාත්මක කරවන උසස්‌ පොලිස්‌ නිලධාරියකුගේ අනුහසිනි. එහෙයින් අපි මේ 'තරු පන්ති ගණිකා මඩම' ගැන පත්තර පිටු කොපමණ පිරෙව්වත් ඵලක්‌ නැති බව තේරුම් ගෙන නිහඬ වීමු.

Monday, January 26, 2015

නව කලාවකට සිය යෝනිය විකුණන මෙගුමි ඉගරශී....!!!

තම ස්ත්‍රී ලිංගය තේමා කොට ගෙන කලා නිර්මාණ කරන ජපන් කලාකාරියක ට එරහිව අශික්ෂිත දේ කිරීම පදනම් කොට ගෙන චෝදනාවට ලක් කර තිබේ.
මෙගුමි ඉගරශී නම් වූ මෙම 42 හැවිරිදි ජපන් කාන්තාව තම අසභ්‍ය නිර්මාණ ටෝකියෝවේ ලිංගික අංගෝපාංග වෙළඳසැලක ප්‍රදර්ශනය කර ඇති අතර තම ස්ත්‍රී ලිංගයේ ත්‍රිමාණ දත්ත තවත් පුද්ගලයන් වෙත යවා ඇති බවයි පැවසෙන්නේ.
“නරක ගැහැණු ළමයා”

පසුගිය රජයේ ඇමැතිවරු සහ නිලධාරී වසර 4 බිලියන 1200 ක්‌ ගිලලා..!!!

'දූෂණ විරෝධි හඬ' සංවිධානය වෙත ලැබී ඇති තොරතුරු අනුවද රුපියල් බිලියන 1200 කට අධික මුදලක්‌ පසුගිය මාස කිහිපය තුළ වංචා කර ඇති බව සමරසිංහ  කීවේය.

උඹ ආයෙත් ට්‍රයි කරහං පුතේ රජකමට....!!!

විමල් වීරවංස, උදය ගම්මන්පිල  මේ වනවිටද ප්‍රසිද්ධියේ බැසිල් රාජපක්ෂට දෝශාරෝපනය කරමින් සිටින අතර ඉදිරියේදී බෞද්ධ භික්ෂුවක් ප්‍රමුඛ කොට ගත් සංවිධානාත්මක පිරිසක් විසින් මෙම චෝදනාව බැසිල් රාජපක්ෂ ට එල්ල කිරීමට සැලසුම් කර ඇති බව හෙළි විය.

සැබෑ 'මෛත්‍රී පාලනයකට' පෙර 'යහ පාලනයක්‌'


 අහිංසක දුගී දුප්පතුන් ගේ බඩට ගසා රටේ ධනය සොරා කා සතුටින් පැනගිය සාටක සුනඛයා.....ළමුන් පවා රැවටූ සැටි...!!!!
නිසැකයෙන්ම ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන බව හිටපු ජනාධිපතිවරයා විශ්වාස කරන ලද්දේ තම ඡන්ද ව්‍යාපාරයේදී දුටු දහස්‌ සංඛ්‍යාත ජනකාය සැලකිල්ලට ගනිමිනි. මේ බහුතරය පැමිණ සිටියේ රාජ්‍ය බලය, උපරිමව යොදාගනිමින්, ඔහු වටා සිටි දූෂණයට, භීෂණයට, අල්ලසට, ජාවාරමට, කුඩුවලට, එතනෝල්වලට සුප්‍රකට දේශපාලකයන්ගේ ආයාසකර බලපෑමෙන් බව ඔහු නොදැන සිටියේ වී නම් එය කමාවට හේතුවකි. තමාගේ සෑම රැස්‌වීමකටම සෙනඟ එකතු කරන ලද්දේ 150 කින් පමණ සමන්විත ශ්‍රී ලංගම බස්‌රථ බලඇණියකින් බව ඔහු නොදැන සිටියේ නම් වුව ඔහුට ඊට ද කමා කළ යුතු වේ. මන්ද, ඒ තරමටම ඔහු වටා සිටි බලගතු 'කාඩරයක්‌' හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂව යස අගේට 'ඇන්දවූහ'. එසේ අන්දන අතරතුර, රාජපක්‍ෂගේ 'අනුකම්පාව' ද 'යටි හිත' ද දිනාගත් මේ පිරිස නීති විරෝධී ක්‍රියා මගින් ධන උල්පත් සාදා ගනිමින් පාලන තන්ත්‍රයම කා දැමූහ.

තානාපතිවරු සහ මහ කොමසාරිස්වරු 29ක් ආපසු කැඳවයි...!!!

පසුගිය රජය විසින් විදේශ තානාපති සේවය සඳහා පත්වීම් ලබා දුන් තනාපතිවරු සහ මහ කොමසාරිස්වරු 29 දෙනකු විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් නැවත කැඳවා තිබේ. මෙහිදී ඊශ්‍රායලයේ තානාපති කාර්‍යාලයේ  නිලධාරීන් ගේ අකටයුතුකම් ගැන අප මීට මාස කිහිපයකට පෙර හෙළිදරව් කළෙමු.
 http://www.lankanews.org/2014/12/blog-post_90.html
අන්තේවාසික පිං පඩි ලැබූ  පවුල් පිටින් ගොස් සැප ගත් හොරුන් සහ හෙර ගැහැණුන් ඒ අතර...

නාමල්ගේ BLUE බලකාය...!!!

තොපිට නැතත් අපට හෙටක් ලෙසින්...සාටක පවුල් සංකල්පයක් මවා තරුණ පිරිස් ඇන්දවූ නාමල් බේබි....
 හිටපු ජනාධිපතිවරයාගේ වැඩිමහල් පුත්‍රයා වන  නාමල් රාජපක්ෂ ඔහු වටා සිටි සුරූපිනියන්ගේ  BLUE බලකාය විසිරුවා හැරි ආකාරය පිළිබඳ තොරතුරු මේ වන විට අනාවරණය වෙමින් පවතී.
මෙසේ නාමල්ගේ සුරූපිනී බලකායේ සේවය කළ සේනානි සමරනායක නැමැත්තිය ඇය කලින් සේවයකළ ‘ශ්‍රී ලංකන් එයාර්' වෙත නැවත මුදාහැර තිබේ. නාමල්ගේ BLUE බලකායේ සේවයට පැමිණීමට පෙර ඇය 'ශ්‍රී ලංකන්'  ගුවන් සේවයේ ගුවන් සේවිකාවක් වශයෙන් සේවය කළ තැනැත්තියකි.

අහිංසක ජනතාවට කොකා පෙන්වූ සාටකයෝ රංචුව....!!!

අරලියගහ මන්ධිරයේ සුරතලයට ඇති කළ සුපිරිවර්ගයේ සුනඛයන් 43දෙනෙකු සිට ඇති බව
මාධ්‍ය මගින් අනාවරණය කර තිබේ. මෙම සුනඛයන් රඳවා සිටි කාමර වායුසමීකරණය කර
සුඛෝපභෝගී ආකාරයට සකස් කර තිබී ඇත.
ජනාධිපතිවරයාගේ වාහන සංචිතය නඩත්තු කිරීම සඳහා පමණක්
පසුගිය වසරේ රුපියල් කෝටි 250ක්  වැය කර ඇති බව හෙළිවිය.

ශ්‍රීලනිප නායක -මෛත්‍රී , සභාපති -චන්ද්‍රිකා ! කෙසේ හෝ නැවත බලයට ඒමට දත කන චන්ඳ්‍රිකා

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  පක්ෂ නායකයා ලෙස කටයුතු කරමින්,  හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා   සභාපති ධුරයට පත් කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාවට සංශෝධනයක්  එක්කරන ලෙස එම පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  ගෙන් ඉල්ලීමක් කර ඇත.

ලලිත් කොතලාවලත් කොල්ල කෑ මහ හොරා බැසිල්...!!!

 
මම හිරේට යනකොට වත්කම් තිබුණා බිලියන ගණන්... ෆිනෑන්ස් කොම්පැණියේ... ඒක ගත්තා.. මගේ කොටස් පවරා ගත්තා... සතයක්වත් ගෙව්වේ නැහැ... ඒක මංකොල්ලකෑමක්... ෆිනැන්ස් කොම්පැණිය... සෙලාන් බැංකුව පවරා ගත්තා මොහාන් පීරිස්... ඇටර්නි ජනරාල් විදිහට මාව හිරේට දාලා එතුමා මගේ සභාපතිකම ගත්තා... පඩියත් ගත්තා... මගේ සුප්‍රීම්කෝට් එකේ නඩු තීන්දු දුන්නේ එතුම තමයි... හයස්ට් රීජන්සි කියන හෝටලය මම හිරේ ඉන්න කොට බැසිල් රාජපක්ෂ... ඒක පවර ගත්තා... ඒක වටිනවා  බිලියන 10ක් විතර.

Sunday, January 25, 2015

ඔක්‌කොම හොරු....!!! ඔක්‌කොම බොරු...!!!

 සැමදා වලංගු නොවෙනස් දහමක් යථාර්තවාදීව  සරළ ලෙසින් පෙන්වා දුන් පසුගිය දිවයින කතුවැකියක මතකයක්.....


 කෙසේ වුවද මේ වන විට  පසුගිය ආණ්ඩුව අතහැර මේ පැත්තට ආ බොහෝමයක් තම බල කාලය තුළ හොඳටම හම්බ කරගත් අය ය. තම නමට ගැනීමට බැරි දේපළ බිරිඳගේ නමට, බිරිඳගේ මල්ලීගේ නමට, ඒ මල්ලීගේ නෝනාගේ නමට, ඒ නෝනාගේ නංගීගේ නමට යනාදී වශයෙන් රැස්‌කර ගත් ගත් අය ඕනෑ තරම් වෙති. ඉතා නරක සිද්ධිය වන්නේ ඊළඟ ආණ්‌ඩුවකදීත් මේ මිනිසුන්ම රාජ්‍ය පාලකයන් ලෙස අපට නැවත හමු වීම ය. මෙය සංසාර සාගරය බඳු කතාවකි. සංසාර සාගරයේ කිසියම් තැනකදී එකිනෙකා නැවත හමුවන බවට පිළිගැනීමක්‌ තිබේ. එහෙත් ඒ අවාසනාව හෝ වාසනාව බොහෝ විට එළැඹෙන්නේ අඩ කල්පයක්‌, කල්පයක්‌ හෝ කල්ප ලක්‍ෂයකට පසුව ය. එහෙත් දේශපාලනයේදී සිදුවන්නේ එකම හොරා නැවත නැවතත් මේ ආත්මයේදීම ආණ්‌ඩුවෙන් ආණ්‌ඩුවට, මාරුවෙන් මාරුවට හමුවීම ය. ගිය ආණ්‌ඩුවේ ඇමැති මේ ආණ්‌ඩුවෙත් ඇමැති ය. ලබන ආණ්‌ඩුවෙත් ඇමැති ය. අප මැරෙන තුරුම ඔවුහු ඇමැතිවරු ය. ඔවුන් මැරෙනතුරුත්, ඔවුන් මැරුණු පසුත් අප හිඟන්නෝ ය.

රති කෙළිය වීඩියෝ කර කතගෙන් කප්පම් ඉල්ලලා...!!!

උෟරගස්මංහන්දිය ප්‍රදේශයේ තරුණයකු අනියම් බිරියකගෙන් කප්පම් ගැනීමේ සිද්ධියකට සම්බන්ධව (09දා) සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.


අත්අඩංගුවට පත්ව ඇත්තේ උෟරගස්මංහන්දිය පදිංචි 21 හැවිරිදි කුරුඳු තැළුම්කරුවෙකි.
කාන්තාවගේ නිවෙසේ කුරුඳු තැළීම සඳහා පැමිණි තරුණයකු හා හැටපස් (65) වියැති ගෙහිමි කාන්තාව හිතවත් වී අනියම් ඇසුරක් පවත්වා ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි.

ගුවනේ පැතිර යන අලුත් ම උන්මාදය

නත්තල් සමයේ සිදු වූ මේ අලෙවිය සමඟ දස දහස්‌ ගණන් ඩ්‍රෝන යානා ගුවනට අලුතින් එක්‌ වෙමින් පවතිනවා. ගූගල් සෙවුම් යන්ත්‍රයෙහි I want to buy a යෑයි සටහන් කළ විගසින් කාර් හා නිවාසවලට පසු තුන්වැනි විලක්‌පය ලෙස ලබා දෙන්නේ  ඩ්‍රෝන යානා වීම මෙහි ජනප්‍රියත්වය අපූරුවට පැහැදිලි කරනවා.

ශෂී වීරවංශගේ මිලියන 150ක ආයෝජනය ...!!!

තමා සතුව පැවතියේ කුඩා කොමියුනිකේෂනයක් සහිත පර්චස් ගණනක ගොඩනැගිල්ලක් බව පැවසූ ඔහුට හෝකන්දර මාලිගාවක් ඉදිකිරීමට වරම් ලැබෙන්නේ ආශ්චර්යය කින්ම විය යුතුය. ඔහුගේ එම ආශ්චර්යය තුළ විශේෂයෙන්ම කියවුණු නමක් වූයේ ඔහුගේ බිරිඳ ශෂී වීරවංශය. යුද සමයේදී යුද්ධය උත්කර්ෂයට නංවමින් විමල් වීරවංශ කෑමොර දෙනවිට නැගුණු චෝදනාවක් වූයේ ශෂී වීරවංශ හමුදාවට ජීවිත ආරක්ෂක කබා සපයන සමාගමක නිල නොවන හවුල්කාරියක බවය. 


ඔහු ඇය ඇතුළු ඔවුන්ගේ පවුල නිවාඩුවට ඩිස්නිලන්තයට යමින් ගතකරන සුඛෝපභෝගී ජීවිතයට මුදල් ලැබෙන්නේ කෙසේද යන ප‍්‍රශ්නය තවමත් ඉතිරි වී ඇත. මෑතකදී දැඩි කතාබහට ලක්වූ සලාකා රැජිනෝ සමාජ ශාලාව පොලිසිය වැටලීමේ සිද්ධියේදීද ශෂී වීරවංශගේ නම කරළියට ආවේ ඇය එම ව්‍යාපාරය සඳහා රුපියල් මිලියන 150ක මුදලක් ආයෝජනය කර ඇති බව කියමින්ය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.