ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Monday, December 22, 2014

රජරට යටවෙයි...!!!


 දින කිහිපයක් තිස්සේ රට පුරා ප්‍රදේශ රැසකට ඇදහැලුණු මහ වැසි හේතුවෙන් දිස්ත්‍රික්ක 8ක පුද්ගලයන් 2,88,085කට වැඩි පිරිසක් විපතට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.අනුරාධපුරය, පොළොන්නරුව, පුත්තලම, මාතලේ, වවුනියාව, මන්නාරම හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල ජනතාව ගංවතුර හේතුවෙන් දැඩි පීඩාවට ලක්ව ඇති බවත් එම මධ්‍යස්ථානය කියයි.


 එහි මාධ්‍ය ප්‍රකාශක සරත් ලාල් කුමාර පැවැසුවේ අධික වර්ෂාවත් සමඟ ඇතිවූ ගංවතුර
තර්ජනය නිසා නිවාස 22ක් සම්පූර්ණයෙන් විනාශ වී තවත් නිවාස 185කට අර්ධ හානි සිදුව ඇති බවයි.
මහ වැව් හා මධ්‍යම ප්‍රමාණයේ වැව් පිටාර ගැලීමෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13ක පුද්ගලයන් 20,000කට ආසන්න පිරිසක් විපතට පත්ව ඇත.
ඊයේ (21දා) දහවල් වන විට අනුරාධපුර නගරයේ පාසල් 5ක්, විහාරස්ථාන 10ක් හා පූජා නගරය ආශි්‍රත නේවාසික කලාප සියල්ලම පාහේ ජලයෙන් යටවෙමින් පැවැතිණි.

පොතකින් පිටු පහක්...ලංකා නිවුස් නවතම විශේෂාංගය....අංක 23

අද මා මාගේ ජීවිතය බේරා ගැනීම පිණිස පිටරටකට පැමිණ සිටිමි.අපට මෙසේ විය යුතුද? අප රටේ පවතින්නාවූ කාලකණ්ණි ජඩ දේශපාලනයට ඉඩ හැර, අප රට විනාශ කොට , එහි රීරී මාංශ උරා බිමට උන්ට ඉඩ හැර අප නිහඬව ඉදිමුද?එසේ නැතිනම් අප රට බේරා ගැනීමට උන්ට එරෙහිව හඬක් නගමුද? (අනෝජා වීරසිංහ)
ඔවුන්ගෙන් කරන ලද  ප්‍රශ්න කිරීම් වලදී හෙළිදරව් වු තොරතුරු අනුව අනෝජා වීරසිංහගේ නිවසට බෝම්බ ගැසීමට එන ලැබී ඇත්තේ ජනාධිපති චන්ද්‍රිකාගේ මාධ්‍ය උපදේශක වුත් පෙම්වතා වුත් සනත් ගුණතිලකගෙනි

මෙන්න රනිලා සමග මෛත්‍රී ඇතුළින් ගහපු හොර ගිවිසුම...!!! මේවා පිටුපස ඵකැස් චෞරී චන්ඳ්‍රිකා සහ මෝංගල්....!!!

විශේෂ හෙළි දරව්වක්...
ජනාධිපතිවරණයේ විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන  සහ එක්සත් ජාතික පක්‍ෂය අතර අභ්‍යන්තරව අත්සන් කල ගිවිසුමක් මෙම හොර ගිවිසුම පසුපස සිටිනුයේ .



එම ගිවිසුම අනුව උතුරු පළාතේ රඳවා ඇති හමුදාව 50%ක් දක්වා අඩු කිරීම, සියළු අධි ආරක්‍ෂිත කලාප ඉවත් කිරීම, 13 වන සංශෝධනය ඉක්මවා යන බලය බෙදීමක් ලබා දීම හා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් නිර්දේශ කර ඇති සියළු නිර්දේශ ක‍්‍රියාත්මකද කිරීමට එහිදී එකඟ වී ඇත . මෙය පිටුපස ඵකැස් චෞරී චන්ඳ්‍රිකා සහ මෝංගල් ....!!! කරුණාකර ඵළඹ සිහියෙන් ඵම ජනතාවට වසන් කොට ඇති රනිල් ගේ හොර ගිවිසුම කියවන්න...තීරණය සහ විනිශ්චය ඔබට බාරයි...

මාව නරක ගෑණි කරගන්න එපා.. තෝ මරලා දානවා.. පත්තරේ කුඩු කරනවා – හිරුණිකා


‘තෝ තමයි මේවා කරන්නේ. රුචිර තෝ එකක් මතක තියා ගනිං. මම තොගෙ  පත්තරේට නඩු දානවා. එතකොට බලා ගමු. තොගෙ රිවිර කුඩු කරනවා. මාත් එක්ක හැප්පෙන්න ආවොත් වෙන දේ බලාගන්න පුළුවන්. මම ආණ්ඩුවෙන් ගියා විතරයි තෝ මඩ ගහන්න පටන් අරන්. මම නරක ගෑනි කරගන්න එපා. මැරුම් කන්න තමයි වෙන්නේ’ යැයි හිරුණිකා විසින් තමනට මරණ තර්ජන කල බව මරදාන පොලීසියට කරන ලද පැමිණිල්ලේ 
 දැක්වේ.
 
  අපගේ පසු වදන
කොළොන්නාවට මුලින්ම කුඩු හඳුන්වා දී ඇත්තේ මැයගේ පියාණන්වන භාරතය...මීළඟට මේ භාරතගේ කුඩු අධිරාජ්‍යයට එන ලොකුම අභියෝගය වූයේ කුඩු දුමින්දගේ ආගමනයයි.එම කුඩු බෙදාහරින්නන්ගේ යුද්ධයේ අවසන .පැරණි කුඩු ප්‍රවාහකයා මිය යන්නේ එවකට ද අදටද රාජ්‍ය අවසරය මැද කුඩු ව‍්‍යාපාරයේ යෙදෙමින් සිටින විශාලතමයෙකු වන දුමින්ද සිල්වා අතිනී.ඉන් පසුව කොළොන්නාවේ ජනතාව ගේ අනුකම්පා ඡන්ද මතින් අඩ නිරුවත් රැඟුම් පෑ හිරුණිකා දේශපාලණයට එනුයේ රජා ඉදිරියේ දණින් වැටී බැගෑපත් වූ නිසාය.එසේ ආවද ස්වකීය පියා ගෙන් ලැබී ඇති ත්‍රාඩ ජාන නිසා මීට ඉහතීද බොරැල්ලේ ව්‍යාපාරික ස්ථානයකට කඩා වැදී කුණුහරුප කියමින් ඉතා පහත් හැසිරීමක් සිදුකෙරූ අවස්ථා පිළිබඳව පුවතක්  ඔබට මතක ඇතැයි සිතමු .මේ ඇයගේ තවත් ඵවැනි ත්‍රාඩ  හැසිරීමකී...අපට ඇති ප්‍රශ්ණය නම් තවමත් අපේ ඇතැම් මිනිසුනට මුල අමතක වීමත් අපතයනට සහ අපතියනට ස්වකීය ඡන්දය දී පත් කර ගැනීමය...කරුණාකර අනුකම්පාව නිසා හෝ පවුලේ අයෙකු නිසා ඡන්දය දිමෙන්  වැළකීමට අපේ ජනතාව යොමු කරවන්න ඔබට හැකිනම් ඵය යහපත් රටක් , සමාජයක් වෙනුවෙන් නොපිරිහෙළා ඉටු කරනු මැනවි....
 කියවන්න තව විස්තර....

මෙන්න මහින්දගෙ බාල පුතාගෙ බැකින්හැම්‍ අශ්වයා සහ හෙලිකොප්ටරය...!!!


මෙන්න මහින්දගෙ බාල පුතාගෙ බැකින්හැම්‍ අශ්වයා සහ
හෙලිකොප්ටරය

ඔහු විදින සැප මුන් මේ සැප විදින්නෙ
රටෙ ජනතාවගෙන් හොරා කාපු සල්ලි වලිනි.
මහින්ද ජනාධිපති වීමට පෙර මෙවන් මිල අධික දේ ලබා ගැනීමට මුදල් නොවීය
ඔබ ඔහුන්ගෙ ඉතිහාසය සොයා බලන්න එවිට එය ඔබට තහවුරැ වනු ඇත.


තාත්තා ගම්වල අහිංසක දරුවන් ලෝකයට පේන්න වඩා ගනිමින් ...අහිංසකයන්ගේ කිරිපිටි වලට පවා බදු ගසමින් සිටියි...මේ අසරණ දරුවනට කිසිදු ස්ථීර අනාගතයක් නැත ...අනාගතය ඇත්තේ ජනාධිපති,මැති ඇමැත්තන්ගේ දරුවනටය....

මුස්ලිම් ජනතාවට මක්කම වන්දනා කරන්න අවශ්‍ය පහසුකම් සපයනවා- මහින්ද...!!!

සියලු ම මුස්ලිම් වැසියන්ට ජීවිතයේ එක් වරක් හෝ මක්කම වන්දනාමාන කිරීමේ අවස්ථාව ලැබෙන වැඩපිළිවෙළක් ආරම්භ කරන බව ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ පැවසීය.

මහින්ද රාජපක්ෂ මේ බව සඳහන් කළේ  (20) අම්පාර ප්‍රදේශයේ සංචාරයක නිරත වෙමින් කල්මුණේ කඩකර මුස්ලිම් පල්ලියේ දී ආගමික වතාවත් සඳහා සහභාගිවීමෙන් අනතුරුවය.

මොහුද ඔබ අප වන්වූ අයෙකී...!!!

මොහුද ඔබ අප වන්වූ අයෙකී..ඩොලර් කෝටී ගණනින් කොමිස් ලබා ගනිමින් රටේ සියල්ල සූරාකන දේශපාළු කාළකන්ණීන් ...උන්ගේ මැතිවරණ කටවුට් වෙනුවෙන් කෝටි ගණන් වැය කරද්දී ..ප්‍රාඩෝ වලින් ගමන් යද්දී ...පාරවල් වසා උන්ගේ ළමයිනට රේස් පදින්න ඇති ආශාවන් ඉටු කරද්දී...උන්ගේ ළමයින් ලක්‍ෂ ගණන් වැයකොට ලුවී විටෝන් සපත්තු දමද්දී...සංවර්ධනය යැයි කියමින් උන්ට යාමට අධිවේගී මාර්ග තනමින් ගසා කද්දී...අහිංසක දුගී දුප්පතුන්ගේ දුගී ආහාර පානවලට බදු ගසද්දී ....අප කුමක් කළ යුතුද....මහා ශාක්‍ය ලෙසින් වැජඹෙන ඒ කාළකණ්නී පල් හොරුන් රටෙන් අතුගා දැමිය යුතුමය....නමුත් ඊට ඇති විකල්පීය මාර්ගය වන්නේ මෛත්‍රීමද....??? අපට නම් විකල්පයක් තවම පෙනෙන මානයක නැත...හැමදාම අහිංසක ජනතාවට ටොපි දෙමින් රවටති...
ඔහු වටා ඵක් රොක්වී බළ මුළු බැඳ ගන්නේද හොරුන්‍  ය....උන් ඵහාට මෙහාට වාසි පැති කරා පනිමින් සිටී...ඊට සුළු උදාහරණ නම්...චන්ඳ්‍රිකා,මංගල,රාජිත,රනිල්,හකීම් , වැන්නන්‍ ය..

රතන හිමියන්ගේ තාර්කිකත්වය හමුවේ නිහඬවන්නට සිදුවූ සැටි නරඹන්න....

විවිධ දේශපාලන පක්‍ෂ හා නියෝජිතයින් අපට එකම වේදිකාවකට ගෙන ඒමට ලැබීම අප ලැබූ ජයග‍්‍රහණයක්. දුෂණයට වංචාවට එරෙහිව මේ රැුස්වීමට ජනතාව එන්නෙ රැුකියා බලාගෙන නොවෙයි. අපි කසිප්පු බොන්න දීලා ජනතාව ගේන්නෙ නැහැ. අද හැමෝගෙම ප‍්‍රශ්නය පොදු අපේක්‍ෂකයා කවුද කියලයි. ඒ අපේක්‍ෂකයා ඉදිරිපත් කිරීමට අවශ්‍ය සමාජ බලවේගය මේ වනවිට ගොඩනැගී තිබෙනවා. ජනතාවගේ මතවාදය නොසලකා ජනපතිවරණයක් පවත්වනවා නම් ජනපතිවරයා පරාජය කිරීමට අවශ්‍ය ජනතා ශක්තිය දැන් ඒකරාශි වී තිබෙනවා. අපි මේ සියලූ දෙනා එකතු කළේ දින හතරකින්. රජය කියනවා යුද්ධය ජයග‍්‍රහණය කළේ, යුද්ධ කළේ ඔවුන් කියලා. නමුත් යුද්ධයේ ජයග‍්‍රහණය වෙනුවෙන් පදනම දැම්මේ අපියි. අද අපිත් එක්ක බොහෝ පක්‍ෂ එක්වී සිටිනවා. මේ කියාපාන්නේ වෙනසක ඇරැුඹුමයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.