ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, December 20, 2014

තාක්ෂණයේ පිහිටෙන් නොදැන එන මරුවා....

"සී.එෆ්.එල්" බල්බ (ප්‍රමුඛ ලෙසත්) සහ එල්.ඊ.ඩී. (LED) බල්බ (යම් ප්‍රමාණයකටත්) දැල්වීමේදී නිකුත් කෙරෙන දීප්තිමත් නිල් ආලෝකය දිවා කල ආලෝකයට තරමක්‌ සමාන වන බැවින්, රාත්‍රී කාලයේදී අපේ මොළයේ "පයිනියල්" ග්‍රන්ථියෙන් (Pineal) නිකුත් කෙරෙන "මෙලටොනින්" හෝමෝනය ශ්‍රාවය වීම අඩාල කෙරෙන බවත්, මෙම තත්ත්වය පියයුරු සහ පිරිමින්ගේ ප්‍රොස්‌ටේ්‍රට්‌ ග්‍රන්ථියේ පිළිකා ඇති වීමට හේතු වන තත්ත්වයක්‌ විය හැකි බවත්, ඊශ්‍රායලයේ "හයිෆා" සරසවියේ ජීව විද්‍යා මහාචාර්ය "ඒබ්‍රහම් හෙයිම්" විසින් ඩේලි ටෙලිග්‍රාෆ් පුවත්පතට ලබා දී ඇති ප්‍රකාශයක සඳහන්ව තිබේ.


පොතකින් පිටු පහක්...ලංකා නිවුස් නවතම විශේෂාංගය....අංක 21

මෙම පටිගත කරන ලද සංවාදයෙන් හෙළිදරවු වන තොරතුරු අපුරුය.පොන්නම්බලම් 
ඝාතන චෝදනාව එල්ල වී තිබෙන්නේ ජනාධිපතිනියට බැවින් ඇගේ හොඳ නම රැක ගැනීම සඳහා  මෙම ඝාතන සිද්ධියේ වගකීම පිළිගෙන ආණ්ඩුවේ සාක්ෂිකරුවෙකු වන ලෙස වැදිසිංහ සුගත් රණසිංහගෙන් ඉල්ලා සිටී.එසේ කරන්නේ නම් පුර්ණ ආරක්ෂාව සමඟ රුපියල් ලක්ෂ 5 ක මුදලක් ලබා දී අවශ්‍ය නම් රටින් පිටවීමට අවස්ථා වක් ලබා දෙන බවටත් රුවන් වැදිසිංහ පොරොන්දු වේ.

අවනීතිය රජ කරන හෙටකට යළි මහින්ද බජාර් ඵක දිනවමු

වඳුරඹ වේදිකාවට ගිනි තැබීම
මුතුහෙට්‌ටිගම සැකකරුවන් පැහැරගෙන!


ගාල්ල වඳුරඹ ඉදිකර තිබූ වේදිකාවකට සහ ශබ්ද විකාශන යන්ත්‍ර සවි කර තිබූ ලොරියකට ගිනි තබා විනාශ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් තිදෙනා ඊයේ (19 වැනිදා) පෙරවරුවේ අධිකරණයට ඉදිරිපත් කිරීමට රැගෙන යද්දී නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්‌ටිගම  ඇතුළු පිරිසක්‌ විසින් එම සැකකරුවන් තිදෙනා පොලිසියට බලපෑම් කර පැහැරගෙන ගොස්‌ ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන්  කළ විමසීමකදී නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්‌ටිගම කියා සිටියේ එම සැකකරුවන් තිදෙනා බද්දේගම අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා තමන් විසින් රැගෙන ගිය බවයි.

පොලිසියට අවශ්‍ය ආකාරයට ක්‍රියා කිරීමට තමන් ඉඩ නොදෙන බව ද ඒ
නියෝජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.