ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, December 18, 2014

සිරිසේන ගේ පෝස්ටර් ගහන්න චන්ද්‍රිකා අට කෝටියක් අදී...!!!

පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන ගේ පෝස්ටර් මුද්‍රණය කිරීමට කඩදාසි මිලදී ගැනීමට යයි පවසමින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග විසින් සිය පුද්ගලික බැංකු ගිණුමකින් රුපියල් කෝටි අටක මුදලක් ගබා ගෙන තිබේ.


විදෙස් බැංකුවක කොලඹ පිහිටි ශාඛාවකින් ඇය මෙම මුදල ලබා ගෙන ඇත.

රට රවටන රනිල් ගේ අළුත්ම ටොපිය...!!!!

ලබන ජනාධිපතිවරණයෙන් මෛත‍්‍රීපාල සිරිසේන ජයග‍්‍රහණය කිරීමෙන් පසු පළමු මාසයේදීම සියලූම රාජ්‍ය සේවකයන්ට රුපියල් 5000 ක මූලික දීමනාවක් ලබා දෙන බව එජාප නායක රනිල් වික‍්‍රමසිංහ  පවසයි.

දැන් තිරගත වන ‘ඇගේ වෛරය’, ප‍්‍රධාන නිළිය චන්ද්‍රිකා.. ටී බෝයි රනිල්

දයාසිරි කියයි...!!!


‘රනිල් ටී බෝයි වෙලා ඉන්න ඇගේ වෛරය චිත‍්‍රපටයේ චන්ද්‍රිකා රගපානවා. තමන්ගේ තාත්තා හදපු පක්ෂය 1992 දී දෙකට කැඩුවේ චන්ද්‍රිකා. ඒ අනුර බණ්ඩාරනායකට පක්ෂ නායකකම දෙයි කියලා. දැන් දෙවැනි වතාවටත් පක්ෂය කඩලා යූ.ඇන්.පී එක බලයට ගේන්න හදනවා. මෙතැන වෙන මොකක්වත් නෙවේ තියෙන්නේ වෛරයක්’

අවුරුදු 31 ක්‌ තිස්‌සේ මට නත්තලක්‌ නෑ ඒත් අනිත් අයට සුබපතනවා....!!! - කලාසූරි ලතා වල්පොල

අපට ප්‍රතිඋපකාර කරන්න
ආණ්‌ඩුව දැනගත යුතුයි
...
- කලාසූරි ලතා වල්පොල

ඔබ දැන් ප්‍රසංගවලට සහභාගි වෙන්නේ නැද්ද?

මගේ මේ කකුලක අමාරුවක්‌ තියෙනවා. ප්‍රසංගවලට යන්න ලැබුණේ නෑ. හරියට ඇවිදින්නත් බෑ. සංගීත සංදර්ශනවලට යන්න තරම් ශක්‌තියක්‌ නෑ. ඒ වුණාට එදා වගේම අදත් නිතර නිතර රසිකයෝ කතා කරනවා. ඒක නතර කරන්න බෑනේ.

ඔබ අපේ රටේ ගීත කෝකිලාවිය. ඒත් රටේ ඒ ගැන පිළිගැනීමක්‌ තියෙනවද?

ලතා මංගේෂ්කාර් ඉන්දියාවට සම්පතක්‌. ඒත් එවැනි පිළිගැනීමක්‌ අපේ රටේ ශිල්පීන්ට නෑ. මටත් හිතාගන්න බෑ. ඒ වුණාට රසිකයා සදාකාලයටම මා සමග ඉන්නවා.

පොතකින් පිටු පහක්...ලංකා නිවුස් නවතම විශේෂාංගය....අංක 19

එදා  මැය සහ සනත් අතර තිබූ රහස් පෙම් සබඳතාවය පිළිබඳව සිය '"සටන "පුවත් පත මගින් එළි කිරීමට   හිලව්  වශයෙන් රෝහණ කුමාර  ඝාතනය කරවන ලද්දේය...රටට වින කෙටූ , ජාතිය පාවා දුන් ,කෝටි ගණන්  මුදල් සිය බැංකු ගිණුම් වලට යැවූ මේ අධම ,නීච  පාපතර  යක්‍ෂණිය නැවත  අපගේ රටේ දේශපාලනයට  ඇතුළ් වී  තිබීමෙන් ම  අප රටේ බහුතරයකගේ  නිවට උදාසීන  කම  පෙන්වන්නක් බව  මහාචාර්‍ය   ඔස්මන්ඩ්  නවරත්න  පෙන්වා දෙයි....


මහින්දානන්ද නැවත වාද පිටියට ආ වග...

ඊයේ පැවති එම රූපවාහිනී වැඩසටහනට ඔහු  පැමිණ තිබූ අන්දම....

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.